Funky Dirt - Eka Tamai Meka - перевод текста песни на русский

Текст и перевод песни Funky Dirt - Eka Tamai Meka




It's me මැට්ටා වගේ ආදරේ කරේ
Я люблю тебя, как Мэтта.
It's me එළ හරකා වගේ serious වුණේ
Это заставило меня почувствовать себя трусом
It's me රෝමියෝ වෙන්න දැගලුවේ
Это заставило меня захотеть быть Ромео.
It's me අද මෝඩයා වෙලානේ නැවතුනේ
Я дурак, что остановился сегодня.
It's me
Это я
ඒක තමයි මේක - ප්රේමෙ තමයි මේක
Это любовь - это и есть любовь.
කියලා හිතලා සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුණේ
Я думал, вы серьезно ошиблись.
ඒක තමයි මේක - මේක තමයි ඒක
Вот и все - это оно
කියලා හිතලා සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුණේ
Я думал, вы серьезно ошиблись.
ලයි ල... ලයි මදැයි මා පෙම් කලා
Лы... Я встречался с Ли.
ලයි ල... ලයි මදැයි මා love කලා
Лы... Ли любила меня.
ලයි ල... ලයි ඇයි ගියේ වෙන් වෙලා
Лы... Почему Лай ушел?
ලයි ල... ලයි මං මෙහේ තනි වෙලා
Лы... Лай, я здесь один.
It's me
Это я
කරපිංචා වාගේ හොද්ද රස කරේ
Какаши наслаждался вкусными блюдами.
පස්සේ රස බලද්දි මාව අහක් කරලා විසි කරේ
А потом, когда я оглянулась, он отшвырнул меня прочь.
It's me පෙමක් නිසා මදක් කිචවුණේ
Это из-за меня я влюбилась.
It's me රෑ වැටුණු වලේ දවල්ට වැටුණේ
Это свалилось на меня ночью.
It's me
Это я
ඒක තමයි මේක - ප්රේමෙ තමයි මේක
Это любовь - это и есть любовь.
කියලා හිතලා සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුණේ
Я думал, вы серьезно ошиблись.
ඒක තමයි මේක - මේක තමයි ඒක
Вот и все - это оно
කියලා හිතලා සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුණේ
Я думал, вы серьезно ошиблись.
ලයි ල... ලයි මදැයි මා පෙම් කලා
Лы... Я встречался с Ли.
ලයි ල... ලයි මදැයි මා love කලා
Лы... Ли любила меня.
ලයි ල... ලයි ඇයි ගියේ වෙන් වෙලා
Лы... Почему Лай ушел?
ලයි ල... ලයි මං මෙහේ තනි වෙලා
Лы... Лай, я здесь один.
මම break නැතුව කිලෝ ගණන් හීන මවද්දි
Когда я мечтаю без перерыва
එයා break-up වෙන්න දාලා යන්න හේතු හොයද්දි
Ищу причины для расставания
ඊයේ ගැලපුණු හදහන් අද අවුල් කියද්දි
Вчерашние душераздирающие новости сегодня.
තේරුණේ මට පෙරලෙන බව ප්රේමේ බාල්දි
තේරුණේ මට පෙරලෙන බව ප්රේමේ බාල්දි
Hurts me
Причиняет мне боль
When I miss your
Когда я скучаю по твоему
Lips are kissing me... baby
Губы целуют меня... младенец
මාසෙකින් ප්රේමේ කල් ඉකුත් වුණි
Через месяц эта любовь исчезла.
It's me මඟුල් පෝරු බැන්දේ දීගෙට නැකත් බැලුවේ
Я выхожу замуж, и чертовски замужем.
ඒවට බජට් දැම්මේ බබාට නමුත් බැලුවේ
Они положили ребенка на стол, но он смотрел на них.
ඒක තමයි මේක - මේක තමයි ඒක
Вот и все - это оно
කියලා හිතලා සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුණේ
Я думал, вы серьезно ошиблись.
ලයි ල... ලයි මදැයි මා පෙම් කලා
Лы... Я встречался с Ли.
ලයි ල... ලයි මදැයි මා love කලා
Лы... Ли любила меня.
ලයි ල... ලයි ඇයි ගියේ වෙන් වෙලා
Лы... Почему Лай ушел?
ලයි ල... ලයි මං මෙහේ තනි වෙලා
Лы... Лай, я здесь один.
ලයි ල... ලයි මදැයි මා පෙම් කලා
Лы... Я встречался с Ли.
ලයි ල... ලයි මදැයි මා love කලා
Лы... Ли любила меня.
ලයි ල... ලයි ඇයි ගියේ වෙන් වෙලා
Лы... Почему Лай ушел?
ලයි ල... ලයි මං මෙහේ තනි වෙලා
Лы... Лай, я здесь один.





Авторы: Shenal Maddumage


Внимание! Не стесняйтесь оставлять отзывы.