Добавлять перевод могут только зарегистрированные пользователи.
Ruwak Adenawa
Ein Bild zeichnet sich ab
රුවක්
ඇදෙනවා
කවුදෝ
එනවා
Ein
Bild
zeichnet
sich
ab,
jemand
kommt
මීවිත
ඇතිරිය
දෑස
වසනවා
Der
Schleier
des
Rausches
schließt
meine
Augen
හද
පොදි
බැඳි
දුක
දියකර
පා
කර
Die
im
Herzen
gebundene
Trauer
löse
ich
auf
und
lasse
sie
treiben
ඔබේ
ලොවට
මා
මොහොතින්
එනවා
In
deine
Welt
komme
ich
in
einem
Moment
සොඳුරු
යොවුන්විය
මල්
මග
මුල
හිද
Schöne
Jugend,
am
Anfang
des
Blumenweges
sitzend
කිම
තොල
මීවිත
පොඟවන්නේ
Warum
tränkst
du
deine
Lippen
im
Rausch?
සොඳුරු
යොවුන්විය
මල්
මග
මුල
හිද
Schöne
Jugend,
am
Anfang
des
Blumenweges
sitzend
කිම
තොල
මීවිත
පොඟවන්නේ
Warum
tränkst
du
deine
Lippen
im
Rausch?
නුරා
විරහ
ගිනි
නිවා
දමන්නයි
Um
das
Feuer
der
Liebesqual
zu
löschen
සුරා
වෙතින්
මා
දෙතොල
තෙමන්නේ
Benetze
ich
meine
Lippen
mit
Rausch
රුවක්
ඇදෙනවා
කවුදෝ
එනවා
Ein
Bild
zeichnet
sich
ab,
jemand
kommt
මීවිත
ඇතිරිය
දෑස
වසනවා
Der
Schleier
des
Rausches
schließt
meine
Augen
හද
පොදි
බැඳි
දුක
දියකර
පා
කර
Die
im
Herzen
gebundene
Trauer
löse
ich
auf
und
lasse
sie
treiben
ඔබේ
ලොවට
මා
මොහොතින්
එනවා
In
deine
Welt
komme
ich
in
einem
Moment
නැගුනු
නුරා
ගිනි
මිනි
පොද
වැටිලා
Die
aufgeflammte
Liebesglut,
von
einem
Funken
getroffen
හතර
අතින්
දළුලා
එනවා
Sprosst
von
allen
Seiten
hervor
නැගුනු
නුරා
ගිනි
මිනි
පොද
වැටිලා
Die
aufgeflammte
Liebesglut,
von
einem
Funken
getroffen
හතර
අතින්
දළුලා
එනවා
Sprosst
von
allen
Seiten
hervor
අවන්හලේ
මීවිත
තනිකරලා
Lass
den
Rausch
in
der
Schenke
zurück
වරෙන්
මලේ
පියවර
නගලා
Komm,
meine
Blume,
erhebe
deine
Schritte
රුවක්
ඇදෙනවා
කවුදෝ
එනවා
Ein
Bild
zeichnet
sich
ab,
jemand
kommt
මීවිත
ඇතිරිය
දෑස
වසනවා
Der
Schleier
des
Rausches
schließt
meine
Augen
හද
පොදි
බැඳි
දුක
දියකර
පා
කර
Die
im
Herzen
gebundene
Trauer
löse
ich
auf
und
lasse
sie
treiben
ඔබේ
ලොවට
මා
මොහොතින්
එනවා
In
deine
Welt
komme
ich
in
einem
Moment
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Gunadasa Kapuge, Mahinda Dissanayake
Внимание! Не стесняйтесь оставлять отзывы.