Текст и перевод песни Janaka Wickramasinghe - Api Katha Nokara Imu
Добавлять перевод могут только зарегистрированные пользователи.
Api Katha Nokara Imu
Мы не будем говорить, мы не будем улыбаться
අපි
කතා
නොකර
ඉමු
හිනා
නොවී
ඉමු
ටික
දවසක්
Давай
не
будем
говорить,
не
будем
улыбаться
несколько
дней.
අපි
දෑසින්
දෑසට
ලංව
බලන්
ඉමු
එක
මොහොතක්
Давай
просто
смотреть
друг
другу
в
глаза
на
мгновение.
කල්පයක්
සේ
දැනේවි
//
Будет
казаться,
прошла
целая
вечность.
//
අපි
කතා
නොකර
හිදිනා
එක
දවසට
Мы
молча
сидим
целый
день,
මල්
පිපී
පරව
යන
අරුමේ
Аромат
цветов
уносится
вдаль.
ඔබෙ
සිනා
දකින්නට
මල්
සුවද
දිගේ
Чтобы
увидеть
твою
улыбку,
по
следу
цветочного
аромата
කෙලෙසද
නෑව්ත්
ඉන්නේ
Как
я
могу
не
идти?
අපි
කතා
නොකර
ඉමු
හිනා
නොවී
ඉමු
ටික
දවසක්
Давай
не
будем
говорить,
не
будем
улыбаться
несколько
дней.
අපි
දෑසින්
දෑසට
ලංව
බලන්
ඉමු
එක
මොහොතක්
Давай
просто
смотреть
друг
другу
в
глаза
на
мгновение.
කල්පයක්
සේ
දැනේවි
//
Будет
казаться,
прошла
целая
вечность.
//
අපි
ලංව
බලන්
හිදිනා
එක
මොහොතක
Мы
смотрим
друг
другу
в
глаза
на
мгновение,
මල්
කුසුඔක්
සේ
ඔබ
දැනුනේ
Ты
кажешься
мне
распустившимся
бутоном.
මල්
කුසුඔ
සිබින්නට
Чтобы
сорвать
этот
бутон,
කෙලෙසද
නෑව්ත්
ඉන්නේ
Как
я
могу
не
идти?
අපි
කතා
නොකර
ඉමු
හිනා
නොවී
ඉමු
ටික
දවසක්
Давай
не
будем
говорить,
не
будем
улыбаться
несколько
дней.
අපි
දෑසින්
දෑසට
ලංව
බලන්
ඉමු
එක
මොහොතක්
Давай
просто
смотреть
друг
другу
в
глаза
на
мгновение.
කල්පයක්
සේ
දැනේවි
//
Будет
казаться,
прошла
целая
вечность.
//
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Gunadasa Kapuge, Sunil Gamage
Внимание! Не стесняйтесь оставлять отзывы.