Jay Princce - Where I'm From (feat. DKM, Costa, Master D, Puliya & NST) - перевод текста песни на английский

Текст и перевод песни Jay Princce - Where I'm From (feat. DKM, Costa, Master D, Puliya & NST)




Where I'm From (feat. DKM, Costa, Master D, Puliya & NST)
Where I'm From (feat. DKM, Costa, Master D, Puliya & NST)
They ask me where I′m from ලංකාවේ ඩෝ මං
They ask me where I'm from, Sri Lanka, baby.
ඇවිත් දෙන්නන් රතු බත් එක්ක හාල් මැස්සො දැන්
Come and give me red rice with rice weevils.
කොළඹින් වඩිනා, අපි දාගෙන ඉන්නේ CHAIN
Coming from Colombo, we are wearing CHAIN.
වදනට ආවොත් කපන් යන්නේ අපි හේන්
If you come to words, we'll cut you off, hey.
විසි විසි කර සල්ලි කොළ දෑන් ahh
Doing twenty-twenty and pocketing the money, ahh
පදමට Hennessyත් ගසමින් ahh
Hitting the Hennessy to the beat, ahh
අරන් යන්නේ පරංගියා වගේ දැන් eh
Taking it like a foreigner now, eh
සිංහ කොඩිය අරං යමු අපි බං
Let's take the lion flag, man
Where I'm from? නුවර තම බං
Where I'm from? Kandy, man
විද්දා සුද්දා ගල හදුව මෙහෙ ඇමරිකාව බං
I studied and whitened the stone, made this America, man.
මෙහෙ WELCOME ඕනෙ කෙල්ලෙක් කොල්ලෙක් බං
WELCOME here, any girl or boy.
කෙල්ලෙක් ගොනෙක් වෙන්නෙ නැනෙ මෙහෙ ආවෙ නැත්තං
A girl or a fool will not become one if they haven't come here.
නුවර හැටන් තලවකලෙ ගියෙ බස් එකෙ රවුං ගගහ
Kandy, Hatton, Talawakelle, went by bus, raving.
රුපියල් සත ඉතුරු සල්ලි රවුං ගනන්
Counting rupees and cents, leftover money.
කොල්ලො වැඩියි ටිකක් මෙහෙ, ඒකයි පොඩ්ඩක් ගවුම් ගනං
There are a lot of boys here, that's why I'm wearing a few dresses.
චීත්ත නැත්තත් පින් කැටේට සල්ලි දායි පවුම් ගනං
Even though they don't have feelings, they put money in the merit box and buy clothes.
ලස්සනයි මේ පැත්ත
This area is beautiful
පැට්ටෙක් ඔතං ඉමු ඔනෙ නෑනෙ මචං කැත
Let's go over there, buddy, there's no cat there.
කොං කරල දාමු අපි ජාතිවාදි හැත්ත
Let's do it together, we are the nationalist side.
අවසර අරං ගලවමු අපි බං හැට්ට
With permission, let's take off our shirts, man.
Say no to rape
Say no to rape
ஒன்னா சேர்ந்து பாரு இங்க ஒற்றுமையே பலம்
Look together here, unity is strength
கேடுகெட்ட சமுதாயம் மட்டும் அழிவது நிஜம்
It is true that only a wicked society is destroyed
பண திமிறினில் அலைவது அரசியல் குணம்
Waving in money is a political trait
வேஷம் போட்டு நல்லா நடிப்பது அவர்களின் வரம்
It is their gift to dress up and act well
கண்ணை கட்டி ஆடும் ஆட்டம் தானே
It's just a blindfolded game
ஓட்டு வாங்க கைய நீட்டி வரும் போதே
Reach out to buy one when you come
வார்த்தையெல்லாம் பாணி போட்டு சொன்னதாலே
Just because all the words were stylish
கள்ள ஓட்டு கூட போட்டு வெல்லுறாயே
You win by even casting a fake vote
They ask me where I′m from paripu rice done
They ask me where I'm from, paripu rice done.
Playing cricket and we hoopn I'm hitten the and 1
Playing cricket and we hoopn, I'm hittin the and 1.
96 World cup got the chip home run
96 World cup got the chip, home run.
Better yet 6 runs catch it under the sun
Better yet, 6 runs, catch it under the sun.
Pull up to the Pila house kothu chicken a ton
Pull up to the Pila house, kothu chicken a ton.
Dippen to my granny crib now chillen in galle
Dippen to my granny crib, now chillen in galle.
Whippen in my dad car but that shit might just stall
Whippen in my dad's car, but that shit might just stall.
Its an old morris minor leather seat no recliner
It's an old Morris Minor, leather seats, no recliner.
Four seat divider ima need some gelata
Four-seat divider, I'm gonna need some gelato.
Paper rolling up shit feel so medlodic
Paper rolling up, shit feels so melodic.
I don't get visit shit not periodic
I don't get visits, shit not periodic.
Maybe i should cop a lil ship shout yatchy
Maybe I should cop a little ship, shout "Yatchy!"
Crazy fact tho shit about to get bananas
Crazy fact though, shit about to get bananas.
What is that kolikuttu bro check ya glasses
What is that kolikuttu, bro? Check ya glasses.
The Girls real gorgeous and they ride with the saluters
The girls real gorgeous and they ride with the saluters.
Fuck all the polluters keep the island real rooted
Fuck all the polluters, keep the island real rooted.
But check this though we in the west west bro
But check this though, we in the west, west bro.
I got the best dressed flows must confess this slow
I got the best-dressed flows, must confess, this slow.
Fuck next I′m now bitch I flex flex bow
Fuck next, I'm now bitch, I flex flex, bow.
I′m ya next threat its no rest invest and grow
I'm your next threat, it's no rest, invest and grow.
කැපුවත් ඉතුරුවෙන ඉත්තෙක් මන්
I'm a stump with a cap left on.
Banksy ඇදපු චිත්රෙ ගලවන් යන්නේ දැන් බිත්තිය
The painting drawn by Banksy is now being removed from the wall.
උඹ දුවන් දුවන් ඇවිල්ල දැම්මට පිත්ත
Even if you run and come and put the bat
මාළුවා කොක්ක ලගින් පැන්න වරලෙන් පෙන්නන් පිත්තම
The fish swims past the hook and shows its fins.
උබලගේ මත වගේදිගට චූ චූ
Your opinions are like pee pee
මම එන්නේ අසපුවෙන් වඩම්මල මුතු
I'm bringing pearls from Asupawa.
කියවන්නේ මගේ රට ගැන රැපෙන් තතු
I'm rapping about my country
මගේ රස රැපෙන් උබේ මොලේ පිපිලා හතු
My delicious rap has made mushrooms bloom in your brain.
දෙපිල බෙදිලා තැවෙන්න එපා
Don't worry about being divided into two teams
උබ වටින කියන දේවල් අදින්න එපා
Don't pull the things you say you're worth.
තනි තරගෙ දුවන්න උර වැදුන යකා
The demon who ran into the urn to run alone
පොඩි මකුනෙක් අපේ රැපට කකුල කකා
A little mosquito scratches its leg on my rap.
Where am from
Where am I from?
මෙහෙ වෙල fun
It's fun here
උබේ මොන පනතටත් සොදුරු ගම රන්
The village dear to your pride is gold.
හුළගට මුහුද කඳු කපපු sun
The sun that carved the sea and mountains into the wind.
Full package ඉන්නේ ගම හරි මැද මං
I'm in the middle of the village with the full package.
පරිප්පු රයිස් Done, එහෙනම් අත හොඳ ගෙන වරෙන් බං
Parippu rice done, then come with a good hand, man.
කාපන් කිතුල් පැණිත් එක්ක පුලිය දෙන මීකිරි දැන්
Eat jaggery with the buffalo milk that Puliya gives now.
කෙහෙල් කොළෙත් ඔතල දෙන්නන් උබට මදිනං
If you put banana leaves, it's not enough for you.
දක්ශයි Negombo කොල්ලො කෙලින් කරන්න අඳන්
Negombo boys are skilled at playing.
දැලක් ගැහුවත් දැල්ලො පොකිරිස්සො ලොකු ලොකු ඉස්සො
Even if you cast a net, there are big prawns and big fish.
Friday Saturday Sunday Beach Side එකේ Disco
Friday, Saturday, Sunday, Disco on the Beach Side
ටැමඩෝල් පැනඩෝල් අපිට වඩා හොඳයි පිස්සො
Tamadols and Panadols are better than crazy people.
මීගමු Ladies අවුරුද්දට කොකිස් එක්ක කිස්ස් කො
Negombo Ladies get cookies and kisses for the New Year
රාද කසිප්පුද Italy පුටු දාපු බොට්ටු
Arrack kasippu, Italian puttu bottles
හිනා පපා අරක්කු shot එකයි bite එකට බොල මුරුක්කු
Hina papa arrack shot one per bite, bol tobacco.
අද Dunhill හෙට අපි smoking බීඩි සුරුට්ටු.
Today Dunhill, tomorrow we smoking beedi cigarettes.
ඇද වෙන්ඩ ගහල Walk To Home Like
Get dressed and Walk To Home Like
කො මගේ සෙරෙප්පු අඩෝ
Where are my slippers, man?





Авторы: Jay Princce


Внимание! Не стесняйтесь оставлять отзывы.