Kasun Kalhara feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe - Obata Mathakada Thawama - перевод текста песни на немецкий

Obata Mathakada Thawama - Kasun Kalhara , Indrachapa Liyanage перевод на немецкий




Obata Mathakada Thawama
Erinnerst du dich noch an mich?
ප්රේමයේ මංතලාවේ
Auf dem Pfad der Liebe
ප්රේමයේ මංතලාවේ
Auf dem Pfad der Liebe
පා සටහන් අප දෙදෙනාගේ
Die Fußspuren von uns beiden
බොහෝ දුර ඇදුනු බව
Dass wir so weit gegangen sind
ඔබට මතකද තවම
Erinnerst du dich noch?
ඔබට මතකද තවම
Erinnerst du dich noch?
ඔබට මතකද තවම
Erinnerst du dich noch?
තවම (තවම, තවම)
Noch? (Noch, noch)
පා සටහන් බෝ ගැඹුරුයි
Die Fußspuren sind so tief
ආදරේ ආදරේ
Meine Liebe, meine Liebe
පොළොවටත් දැනෙන්න ඇති
Sogar die Erde muss es spüren
දුෂ්කරම කාලයෙත් එක ළඟම
In schwersten Zeiten Seite an Seite
ඇවිද ගිය
Gingen wir weiter
පා සටහන් අප දෙදෙනාගේ
Die Fußspuren von uns beiden
ඔබට මතකද තවම
Erinnerst du dich noch?
ඔබට මතකද තවම
Erinnerst du dich noch?
ඔබට මතකද තවම
Erinnerst du dich noch?
තවම
Noch?
නිදහසේ ඇවිද යන හැඟීමෙන්
Vom Gefühl der Freiheit geblendet
පාර වරදින්න ඇති
Haben wir wohl den Weg verloren
සමුගෙන මේ නිහඬ
Und dieser stummen Trennung
ගමන් මග අතරමග උමතු වී
Mitten im Weg völlig verwirrt
සැරි සැරූ
Bin ich weitergegangen
පා සටහන් අප දෙදෙනාගේ
Die Fußspuren von uns beiden
ඔබට මතකද තවම
Erinnerst du dich noch?
ඔබට මතකද තවම
Erinnerst du dich noch?
ඔබට මතකද තවම
Erinnerst du dich noch?
තවම
Noch?
ප්රේමයේ
Auf der Liebe






Внимание! Не стесняйтесь оставлять отзывы.