Kasun Kalhara - Hithe Pipena Mal - Acoustic Version - перевод текста песни на французский

Текст и перевод песни Kasun Kalhara - Hithe Pipena Mal - Acoustic Version




Hithe Pipena Mal - Acoustic Version
Les fleurs qui s'épanouissent dans mon cœur - Version acoustique
හිතේ පිපෙන මල්, හිත් දෙවැටේයා
Les fleurs qui s'épanouissent dans mon cœur, mon cœur s'affaiblit
දැලේ බඹර වැල්, හිත වට කැරකේයා
Les lianes bourdonnent les abeilles, mon cœur tourne autour
ලඳේ නුඹේ සුවඳ ගෙනේයා
L'odeur de ton jardin me transporte
නෙතේ සසල නිල් මහනෙල්
Dans mes yeux, les fleurs bleues agitées
ඔමරි ලතාවෝ
Les vignes parfumées
මගේ හදට පෙම් මුවරද
Mon cœur, est-ce l'amour que tu m'as offert
සිහිල ගෙනාවෝ
M'a apporté de la fraîcheur
හිතේ පිපෙන මල්, හිත් දෙවැටේයා
Les fleurs qui s'épanouissent dans mon cœur, mon cœur s'affaiblit
දැලේ බඹර වැල්, හිත වට කැරකේයා
Les lianes bourdonnent les abeilles, mon cœur tourne autour
ලඳේ නුඹේ සුවඳ ගෙනේයා
L'odeur de ton jardin me transporte
මදන මතින් මත් විහඟුන්
Les oiseaux ivres de désir
බමන සදෑවේ
Dans le chant du soir
සසල හැඟුම් සිත් සයුරෙන්
Des sentiments agités, de l'océan de mon cœur
එතෙර කළාවේ
Tu m'as sorti du rivage
හිතේ පිපෙන මල්, හිත් දෙවැටේයා
Les fleurs qui s'épanouissent dans mon cœur, mon cœur s'affaiblit
දැලේ බඹර වැල්, හිත වට කැරකේයා
Les lianes bourdonnent les abeilles, mon cœur tourne autour
ලඳේ නුඹේ සුවඳ ගෙනේයා
L'odeur de ton jardin me transporte





Авторы: Kumaradasa Saputhanthri, Victor Rathnayake


Внимание! Не стесняйтесь оставлять отзывы.