Добавлять перевод могут только зарегистрированные пользователи.
Dekopul Kandulin Thema (feat. La Signore)
Dekopul Kandulin Thema (feat. La Signore) - (Wangen mit Tränen benetzt)
දෙකොපුල්
කඳුලින්
තෙමා
Wangen
mit
Tränen
benetzt,
තොල්පෙති
නළලත
තබා
Lippen
auf
die
Stirn
gedrückt,
නික්මුණ
දා,
හිස
සිඹ
මා
Als
du
gingst,
meinen
Kopf
küsstest,
ලතැවෙමි
රෑ
තුන්යාමේ
Sehne
ich
mich
die
ganze
Nacht,
මින්
පෙරදී
අපි
මේ
වගේ
Vielleicht
sind
wir
schon
früher
වෙන්
වී
යන්නට
ඇති
So
auseinandergegangen,
මේ
කඳුළු
ගංගා
ඉමේ
An
diesem
Tränenfluss,
මගේ
ජීවිතේ
ඉකිබිදී
Mein
Leben
schluchzt,
ඔබ
දෙනෙත්
යලි,
යලි
සොයයි
Und
sucht
immer
wieder
deine
Augen,
අපි
පතා
ආවා
වගේ
Wie
wir
es
uns
gewünscht
haben,
වෙන්
වී
යයි
Gehen
wir
getrennte
Wege.
ඔබ
පපුතුරේ
මා
හිදී
Ich
in
deiner
Brust,
මගේ
පපුතුරේ
නුඹ
හිදී
Du
in
meiner
Brust,
ලංවෙන්න
වෙන්නේ
නම්
නෑ
Wir
können
uns
nicht
nahe
sein,
දෙකොපුල්
කඳුලින්
තෙමා
Wangen
mit
Tränen
benetzt,
තොල්පෙති
නළලත
තබා
Lippen
auf
die
Stirn
gedrückt,
නික්මුණු
දා,
හිස
සිඹ
මා
Als
du
gingst,
meinen
Kopf
küsstest,
ලතැවෙමි
රෑ
තුන්යාමේ
Sehne
ich
mich
die
ganze
Nacht,
ඕ-ඕ-ඕ,
හ්ම්-හ්ම්-හ්ම්
Oh-oh-oh,
hmm-hmm-hmm.
සුදු
සිනිඳු
මල්
පෙති
වගේ
Wie
zarte,
weiße
Blütenblätter
ගිලිහී
යන්නට
ඇති
Sind
wir
vielleicht
abgefallen,
මුදු
සුවඳ
දැනෙනා
ඉමේ
Wo
der
sanfte
Duft
verweilt,
දෙතැන
පිපී
An
zwei
Orten
blühend.
හමුවීම
ප්රේමය
නොවේ
Sich
zu
treffen
ist
nicht
Liebe,
වෙන්වීම
ප්රේමය
වඩයි
Trennung
nährt
die
Liebe,
අපි
පතා
ආවා
වගේ
Wie
wir
es
uns
gewünscht
haben,
වෙන්
වී
යයි
Gehen
wir
getrennte
Wege.
ඔබේ
සිහිනවල
මා
හිදී
Ich
in
deinen
Träumen,
මගේ
සිහිනවල
ඔබ
හිදී
Du
in
meinen
Träumen,
එය
පියවි
ලෝකය
නොවේ
Das
ist
nicht
die
reale
Welt,
දෙකොපුල්
කඳුලින්
තෙමා
Wangen
mit
Tränen
benetzt,
තොල්පෙති
නළලත
තබා
Lippen
auf
die
Stirn
gedrückt,
නික්මුණු
දා,
හිස
සිඹ
මා
Als
du
gingst,
meinen
Kopf
küsstest,
ලතැවෙමි
රෑ
තුන්යාමේ
Sehne
ich
mich
die
ganze
Nacht,
හ්ම්-හ්ම්-හ්ම්
Hmm-hmm-hmm.
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Inconnu Compositeur Auteur, Abhisheka Wimalaweera
Альбом
Gold
дата релиза
03-06-2021
Внимание! Не стесняйтесь оставлять отзывы.