Asani - Masterdперевод на немецкий

Asani
Blitz
Ya,ai,ooh...
Ya, ai, ooh...
ඉතින් දුර මතින් මා හද ගතින් දාදිය
Also, die weite Strecke, durch Rausch, mein Herz, mein Körper schwitzt,
අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
Von Hand versprüht, fällt zu Boden, benetzt den Sockel zu meinen Füßen, meine Basis.
තදින් ගමන් ආගිය දුරක් තා හිත සොයයි බාදිය
Eine weite, intensiv gereiste Strecke, der Geist sucht noch nach der Flut.
ඕ...
Oh...
ඇදි සවන් මදි අහගන්න මගේ පද මුවෙන් වැටී
Die Ohren, die lauschen, reichen nicht, um meine Worte zu hören, die meinem Mund entfallen.
ඇගේ අත ගනී මගේ පද කැටි උඹේ සවන් ගැටී
Ihre Hand ergreift meine Worte, gebündelt, treffen sie dein Ohr.
හිතින් මට කෙලී මගේ හිතේ අරුත් වැකි පද විවී
Du hast mein Herz betrogen, die Bedeutungen meiner Worte haben sich in meinem Herzen entfaltet.
ඇත්ද රතින් ලිවි කවි උඹලගේ මොළේ සිවි පිළී
Gibt es mit Blut geschriebene Gedichte, die wie Seide eure Gehirne umhüllen?
අපමණකට කවි මං ලියු
Unzählige Gedichte habe ich geschrieben.
සබඳ නුඹම කවි දැන් කියූ
Freund, du selbst hast jetzt Gedichte rezitiert.
මම රැප් මඬල මිරිකා බිව්
Ich habe den Rap-Kreis ausgepresst und getrunken.
කවුරුත් දන්නෑ මම පැන්සලෙන් ලිව්
Niemand weiß, dass ich mit dem Bleistift schrieb.
රස ගැන දැන්නම් බිව්වද සීනි
Was den Geschmack angeht, hast du jetzt Zucker getrunken?
රැපෙන් වෙලා මගේ නහර හීනි
Durch Rap sind meine Adern dünn geworden.
රළු මතුපිට ගෑවට පීරි
Auch wenn du die raue Oberfläche reibst,
මගේ වදනට වෙන්නෙපා බීරි
Werde nicht taub für meine Worte.
නිබඳ හිතින් මවාගත්තා ගමන් කරන දුරක් අග නොපේනා
Ständig stellte ich mir im Geiste eine Reise vor, deren Ende nicht sichtbar ist.
අසන මතින් යවාගත්තා එකක් හැර එකක් අසනි ගේනා
Durch das Hören ließ ich sie ziehen, eins nach dem anderen, Blitze bringend.
සැපතක් කියා දරාගත්තා සුමුදු තැනක්ම මතක ඒවා
Ich ertrug es als Glück, diese sanften Orte sind Erinnerungen.
අපිම අපෙන් යවාගත්තා හුඟ දුරක් ගෙනත් පුරුදු දේවල්
Wir selbst haben uns von uns entfernt, vertraute Dinge weit gebracht.
ගොර දුරැසින් ගමන
Die Reise durch die grimmige Ferne.
ඉර අගිස්සෙන් පවන
Der Wind von der Spitze der Sonne.
සෝදා පාළුව භවන
Die Einsamkeit der Behausung abwaschend.
හිනාවී උනුන් දැන් රවන
Lächelnd, nun funkeln sie sich gegenseitig an.
කොහොම නවත්තන්නේ වින
Wie kann man das Verderben aufhalten?
දරුණුයි අරන් එන අන
Das Unglück, das es mit sich bringt, ist grausam.
කවරුත් බලන්නේ කන්න කන
Jeder schaut nur auf sein eigenes Fressen.
විරලයි අහන් ඉන්න බණ
Selten hört man Predigten.
මගෙන් රැපෙන් දෙන්නේ මොළේට ගුඟුරු
Von mir gibt Rap Donner für dein Gehirn.
කුසගින්නේ තාම බඩවල් පිම්බුනු
Im Hunger sind die Bäuche noch immer geschwollen.
කාටත් තමා මදි දේවල් දැන් හම්බුනු
Niemandem reicht, was er jetzt bekommen hat.
රත්තරන් හිතලා හැංගුවා අඟුරු
Gold denkend, versteckten sie Kohle.
ඉස්සර උසට තිබුණා වදුලු
Früher waren die Termitenhügel hoch.
ඇත්තෝ එක එක ගැලෙව්වා මදුලු
Die Leute haben einzeln die Waben entfernt.
කවුරුත් දැක්කේ නෑ අනාගතේ රුදුරු
Niemand sah die grausame Zukunft.
අළුයම නෙවෙයි රැයයි බං අඳුරු
Nicht die Morgendämmerung, die Nacht ist dunkel, Mann.
නිබඳ හිතින් මවාගත්තා ගමන් කරන දුරක් අග නොපේනා
Ständig stellte ich mir im Geiste eine Reise vor, deren Ende nicht sichtbar ist.
අසන මතින් යවාගත්තා එකක් හැර එකක් අසනි ගේනා
Durch das Hören ließ ich sie ziehen, eins nach dem anderen, Blitze bringend.
සැපතක් කියා දරාගත්තා සුමුදු තැනක්ම මතක ඒවා
Ich ertrug es als Glück, diese sanften Orte sind Erinnerungen.
අපිම අපෙන් යවාගත්තා හුඟ දුරක් ගෙනත් පුරුදු දේවල්
Wir selbst haben uns von uns entfernt, vertraute Dinge weit gebracht.
ඉතින් දුර මතින් මා හද ගතින් දාදිය
Also, die weite Strecke, durch Rausch, mein Herz, mein Körper schwitzt,
අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
Von Hand versprüht, fällt zu Boden, benetzt den Sockel zu meinen Füßen, meine Basis.
තදින් ගමන් ආගිය දුරක් තා හිත සොයයි බාදිය
Eine weite, intensiv gereiste Strecke, der Geist sucht noch nach der Flut.
ඕ...
Oh...
ඉතින් දුර මතින් මා හද ගතින් දාදිය
Also, die weite Strecke, durch Rausch, mein Herz, mein Körper schwitzt,
අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
Von Hand versprüht, fällt zu Boden, benetzt den Sockel zu meinen Füßen, meine Basis.
තදින් ගමන් ගිය දුරක් තා හිත සොයයි බාදිය
Eine weite, intensiv gereiste Strecke, der Geist sucht noch nach der Flut.
ඕ...
Oh...
ඇඟ පුරා මොළ කැටි
Der ganze Körper voller Gehirnklumpen.
එක එකක් කකා එක එක පකා ගැන
Eins nach dem anderen essend, über jeden einzelnen Versager.
මට කියන්නෙපා උඹ කියන්නෙපා
Erzähl mir nichts, du erzählst mir nichts!
මම ලියා තියා අරන් පද පෙළක් දිහා හැරි හැරි මග බලන්න බෑ මට
Ich habe es aufgeschrieben, ich kann nicht immer wieder auf eine Reihe von Versen starren und warten.
අලුත් අලුත් විට අගෙයිලු හැමදේ
Immer wieder neu, alles sei wertvoll, sagt man.
මලුත් නෙලා තව ටිකකින් පරවෙයි
Auch die Blumen sind gepflückt, in Kürze werden sie welken.
ගලුත් හෙලා තව එකෙක්ව තැලුවේ
Auch Steine geworfen, um einen anderen zu zerschlagen.
Yeah, අද නෑ කොහෙද මතක සතුටක් තිබෙයිද සිහියක් විටදි
Yeah, heute gibt es nirgends eine Erinnerung an Glück, gibt es ein Bewusstsein, wenn...?
රිද්දන්න නෙවෙයි මං කියන්නෙ, හිතන්නයි
Ich sage das nicht, um dich zu verletzen, sondern um dich zum Nachdenken zu bringen.
ඕනම තැනටයි රිදුනේ
Es tat an jeder beliebigen Stelle weh.
හදන්න නෙවෙයි මේ ලියන්නෙ
Ich schreibe das nicht, um es zu reparieren.
හදන්න බබ්බුද කවියෙන් තවකෙක්
Sind andere Babys, die man mit Gedichten erziehen kann?
වද්දන්න ඕනෙම අයටයි සද්දෙට සද්දෙට වද්දල අස්සන්නේ...
Es muss denen einschlagen, die es brauchen, laut, laut einschlagen und ernten...
ඉතින් දුර මතින් මා හද ගතින් දාදිය
Also, die weite Strecke, durch Rausch, mein Herz, mein Körper schwitzt,
අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
Von Hand versprüht, fällt zu Boden, benetzt den Sockel zu meinen Füßen, meine Basis.
තදින් ගමන් ආගිය දුරක් තා හිත සොයයි බාදිය
Eine weite, intensiv gereiste Strecke, der Geist sucht noch nach der Flut.
ඕ...
Oh...
ඉතින් දුර මතින් මා හද ගතින් දාදිය
Also, die weite Strecke, durch Rausch, mein Herz, mein Körper schwitzt,
අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
Von Hand versprüht, fällt zu Boden, benetzt den Sockel zu meinen Füßen, meine Basis.
තදින් ගමන් ආගිය දුරක් තා හිත සොයයි බාදිය
Eine weite, intensiv gereiste Strecke, der Geist sucht noch nach der Flut.
ඕ...
Oh...

Авторы: Daham Kuruppu

Внимание! Не стесняйтесь оставлять отзывы.