Masterd - Deiyo Dunnu Dewal - перевод текста песни на русский

Deiyo Dunnu Dewal - Masterdперевод на русский




Deiyo Dunnu Dewal
Богом данные вещи
දෙයියෝ දුන්නු දේවල් නෑ
Богом данных вещей нет,
ගත්තු දේවල් බෝමයි
Взятых вещей много,
මගේ හිතේ
В моем сердце.
දෙයියෝ දුන්නු දේවල් නෑ
Богом данных вещей нет,
ගත්තු දේවල් බෝමයි
Взятых вещей много,
මගේ හිතේ
В моем сердце.
දෙයියෝ දුන්නු දේවල් නෑ
Богом данных вещей нет,
ගත්තු දේවල් බෝමයි
Взятых вещей много,
මගේ හිතේ
В моем сердце.
දෙයියෝ දුන්නු දේවල් නෑ
Богом данных вещей нет,
ගත්තු දේවල් බෝමයි
Взятых вещей много.
හැම දේම පටන් ගන්නේ අඩියෙන්
Все начинается с шага,
මගේ රැප හරි කඩිමුඩියෙන්
Мой рэп, чертовски быстрый,
පිපීගෙන ආවා මඩ කඩියෙන්
Расцвел из грязи,
මම මල ඔතාගන්න අදියෙන්
Я на стадии цветения,
විසි කරපං ගති මගේ මූසල
Выбрось мои старые привычки,
කිට්ටු කරලා මම වචනෙම කෝන්තර
Я приближаю каждое слово,
හැම මිනිහම තනි බඩගෝස්තර
Каждый человек - одинокий род,
මම තමයි රැපේ කලබල දෝස්තර
Я - доктор рэп-беспорядка,
මෙන්න පෝස්ටර
Вот постер.
හුග දුරක් ආවා
Прошел долгий путь,
යාලුවෝ රොත්තක්
Много друзей,
මමයි උඹයි
Ты и я,
ගසයි ගසේ පොත්තක්
Дерево и кора,
මට දැනෙනවා දුර තියලා මොත්තක්
Я чувствую дистанцию,
උඹ කෑවද හත්තක්
Ты съела семь?
මුනිවත සුරකින කුන්ඩල කේශී
Молчаливая Кунадала Кеши,
වස විස අපිට කොහෙද දේගී
Где нам яд, дорогая?
මගේ රැප ඇන්දොත් නැහැ රේකී
Если наденешь мой рэп, рейки не будет,
මල්ලි ඔය 2 chainz නෙවෙයි මූ J C
Братан, это не 2 Chainz, это J C.
කියාවී බිත්ති මන් කාමරේ කරද්දෙන්
Стены моей комнаты говорят,
නුරාගේ සිද්දි දැන් කාමරෙන් බලද්දෙන්
Истории Нуры теперь видны из комнаты,
නුරාගේ විත්ති දැන් කාමයේ ගලද්දෙන්
Залы Нуры теперь текут в страсти,
සද්දෙන් මගේ රැප යාමයේ ගලද්දෙන්
Мой рэп течет со звуком ночи,
මරාලද කැටුව ඉගිලෙන ගමනක
В полете с убитым,
පමා නෙවේ අපි වේගේ වැඩි පමණට
Мы не опаздываем, мы быстры,
නිරාමිස සැප අරන් දෙන්නෙ සවනට
Бескорыстная радость для ушей,
පමා නොවී උබත් වරෙන් මගේ පදමට
Не медли, присоединяйся к моему ритму.
දෙයියෝ දුන්නු දේවල් නෑ
Богом данных вещей нет,
ගත්තු දේවල් බෝමයි
Взятых вещей много,
මගේ හිතේ
В моем сердце.
දෙයියෝ දුන්නු දේවල් නෑ
Богом данных вещей нет,
ගත්තු දේවල් බෝමයි
Взятых вещей много,
මගේ හිතේ
В моем сердце.
දෙයියෝ දුන්නු දේවල් නෑ
Богом данных вещей нет,
ගත්තු දේවල් බෝමයි
Взятых вещей много,
මගේ හිතේ
В моем сердце.
දෙයියෝ දුන්නු දේවල් නෑ
Богом данных вещей нет,
ගත්තු දේවල් බෝමයි
Взятых вещей много.
මගේ රැපට
Мой рэп
කැඩේවි උඹේ නින්ද සකි
Сломает твой сон, детка,
රතු ගොබළු
Красный гранат,
කලටි වැටී නැද්ද හා
Не падает вовремя, да?
60 පැනපු මහතුන්ට වද්දලා
Ударил 60-летних мужчин,
කුඩු ගමට බෙදන මල වද්දලා
Ударил зло, раздающее наркотики в деревне,
මගේ රැපට ඉග සුගද පද්දලා
Добавил аромат в свой рэп,
උබේ දැරිවි සිනහ මුව රත් කලා
Твоя улыбка согрела мои губы,
අපි යමුද තව දුරක එක්වෙලා
Пойдем дальше вместе,
මොකද අඩු මගේ වචන මිස් වෙලා
Почему моих слов не хватает?
හැමතැනම කලවන්
Везде беспорядки,
උස මිටි දනන්
Высокие и низкие люди,
සට කපට මල් සරා වෙනස් වෙලා
Цветы меняются,
රතු කැකුළු සාමෙන් පහන් වෙලා
Красные бутоны мирно светятся,
හරි වෙනසක් මම වෙනසවත් කලා
Я действительно изменился,
කැපූ ගොයමේ හැරි මැදක සැතපිලා
Лежа среди срезанного риса,
අපි කමුද උඩ බලන් සැප තිලා
Давай смотреть вверх и наслаждаться,
කිරි කහට පිදුරු ගොඩෙ එක් වෙලා
Вместе в стоге сена с молочным чаем,
තෙල් බෙහෙත් සුවදින් මුසපත් වෙලා
Пропитанные ароматом масляного лекарства.
දෙයියෝ දුන්නු දේවල් නෑ
Богом данных вещей нет,
ගත්තු දේවල් බෝමයි
Взятых вещей много,
මගේ හිතේ
В моем сердце.
දෙයියෝ දුන්නු දේවල් නෑ
Богом данных вещей нет,
ගත්තු දේවල් බෝමයි
Взятых вещей много,
මගේ හිතේ
В моем сердце.
දෙයියෝ දුන්නු දේවල් නෑ
Богом данных вещей нет,
ගත්තු දේවල් බෝමයි
Взятых вещей много,
මගේ හිතේ
В моем сердце.
දෙයියෝ දුන්නු දේවල් නෑ
Богом данных вещей нет,
ගත්තු දේවල් බෝමයි
Взятых вещей много,
මගේ හිතේ
В моем сердце.





Авторы: Daham Kuruppu


Внимание! Не стесняйтесь оставлять отзывы.