Добавлять перевод могут только зарегистрированные пользователи.
හුඟ
දෙනෙක්
පරවුණා
ලඟ
මැදුරු
Viele
sind
bei
den
Palästen
verkümmert,
තව
කෙනෙක්
හිනැහුණා
මගෙ
බැඳුණු
ein
anderer
lachte
über
meine
Bindungen.
එකෙක්
කර
පිටින්
තව
එකෙක්
හැදුණු
Einer
trug
den
anderen
auf
den
Schultern,
so
wuchs
er
auf,
මිටින්
හල
කුරුල්ලෙකි
මගෙ
මනදූ
meine
Liebste
ist
ein
Vogel,
aus
der
Faust
entlassen.
ඉතින්
පරපුරක්
ගැන
හිතින්
අඳ
දුන්
Also,
über
eine
Generation
nachgedacht,
im
Geiste
gezeichnet,
බතින්
මගෙ
රටේ
එක
එකා
හැදුණු
vom
Reis
meines
Landes
ist
jeder
einzelne
gewachsen.
ගතින්
හැඩිදැඩි
සමහරක්
ළදරු
Körperlich
stark,
manche
noch
kindlich,
ඉතින්
උඹ
එලා
ගනින්
රට
පැදුරු,
යා
also,
breite
du
die
Matten
des
Landes
aus,
ja.
කිතිකවන්
මිසදිටු
දනා
ලඟ
හිත්
Kitzelnd
bei
den
fehlgeleiteten
Leuten
sind
die
Herzen,
ගිනි
හිතින්
දකී
හැමදෙනා
දුර
ලඟ
නෙත්
mit
brennendem
Herzen
sehen
alle
die
nahen
Augen
fern.
මන
පරවුණු
කලා
ඔයෙ
ඇඳි
බිතු
සිත්
Der
Geist
verwelkte,
die
Kunst,
die
du
auf
Wände
maltest,
Herzen,
හැම
තනියම
ගමනක්
අරඹා
පිටු
හිස්
jeder
beginnt
allein
eine
Reise,
mit
leeren
Seiten.
අතින්
මිරිකාගත්තා
අනෙකාගෙ
පොඩි
හිසෙ
ගස්
Mit
der
Hand
zerdrückte
man
des
anderen
kleinen
Kopfes
Haar,
වතින්
සරසාගත්තා
රටින්
ගෙනා
පිටි
කළ
පස්
mit
dem
Gesicht
schmückte
man
sich,
mit
aus
dem
Land
gebrachter,
gemahlener
Erde.
මතින්
ගලවාගත්තා,
විසිකළා
මන
බැඳි
බස්
Vom
Rausch
befreit,
weggeworfen
die
den
Geist
bindenden
Worte,
හිතින්
දරනා
ඇත්ත
මගෙ
කවි
උඹෙ
හිතෙ
වස්,
බෝයි
die
Wahrheit,
die
ich
im
Herzen
trage,
meine
Gedichte
sind
ein
Schatz
in
deinem
Herzen,
Boy.
පිරිහුණු
කලද
දුවන්න
ඕනා
Auch
wenn
es
verfallen
ist,
muss
man
rennen,
රැපෙන්
කරවුණු
මනස
හොයන්නෙ
කෝමා
ein
vom
Rap
erhitzter
Geist
sucht
das
Koma.
අතින්
අත
ගිය
පොතකින්
පවන්
ද
ඕනා
Braucht
man
Wind
von
einem
Buch,
das
von
Hand
zu
Hand
ging?
ඉතින්
මගෙ
රැපෙ
සුවඳ
බලන්නෙ
කෝමා
Also,
wer
riecht
den
Duft
meines
Raps
im
Koma?
තමන්
හිත
තමන්
හට
හදා
දේ
විමනක්,
අහ්
Der
eigene
Geist
erschafft
für
sich
selbst
einen
Palast,
ah,
සමා
වුව
තමාහට
තමා
පමණක්
Vergebung
sei
einem
selbst,
nur
man
selbst.
නගා
ගිරි
පවා
හිත
නෑ
නිවනක්,
යා
Selbst
wenn
man
Berge
erklimmt,
findet
der
Geist
keine
Ruhe,
ja,
සරා
සඳ
මැදින්
පවා
අපි
ගමනක්,
බෝයි
selbst
durch
den
vollen
Mond
hindurch
machen
wir
eine
Reise,
Boy.
දෙනුවන්
කෑ
මොර
දෙන
මහ
සාමෙට
අකැප
වූ
Die
Augen
schrien
laut,
unpassend
für
den
großen
Frieden,
හදවත්
තුල
අදටත්
සාගිනි
මත
පෙවු
දේශය
ගොඩකෙරූ
in
den
Herzen
wurde
bis
heute
Hunger
genährt,
das
Land
aufgebaut.
කිරි
ගැලුම්
වල
ගෙවී
ගිය
කාලය
මත
තම
ධ්යානය
නිදි
කෙරූ
In
Milchkannen
verronnene
Zeit,
darüber
die
Meditation
eingeschläfert,
හිතේ
තැලුම්
වල
මනු
සන්තාපය
ගැන
ලියූ
ගී
පද
කියවපු
über
die
Wunden
im
Herzen,
über
das
menschliche
Leid
geschriebene
Liedtexte
gelesen,
මහ
කෙරුම්
කළ
große
Taten
vollbracht.
හුඟ
දෙනෙක්
පර
වුණා
ලඟ
මැදුරු
Viele
sind
bei
den
Palästen
verkümmert,
තව
කෙනෙක්
හිනැහුණා
මගෙ
බැඳුණු
ein
anderer
lachte
über
meine
Bindungen.
එකෙක්
කර
පිටින්
තව
එකෙක්
හැදුණු
Einer
trug
den
anderen
auf
den
Schultern,
so
wuchs
er
auf,
මිටින්
හල
කුරුල්ලෙකි
මගෙ
මනදූ
meine
Liebste
ist
ein
Vogel,
aus
der
Faust
entlassen.
ඉතින්
පරපුරක්
ගැන
හිතින්
අඳ
දුන්
Also,
über
eine
Generation
nachgedacht,
im
Geiste
gezeichnet,
බතින්
මගෙ
රටේ
එක
එකා
හැදුණු
vom
Reis
meines
Landes
ist
jeder
einzelne
gewachsen.
ගතින්
හැඩිදැඩි
සමහරක්
ළදරු
Körperlich
stark,
manche
noch
kindlich,
ඉතින්
උඹ
එලා
ගනින්
රට
පැදුරු,
යා
also,
breite
du
die
Matten
des
Landes
aus,
ja.
ඉත්ත
කපන
කපන
තැනින්
ඉති
වැඩුණා
Wo
der
Ast
geschnitten
wurde,
wuchs
ein
neuer
Spross,
හිත
තලපු
තලපු
තැනින්
මන
බැඳුණා
wo
das
Herz
zerschlagen
wurde,
band
sich
der
Geist.
වත
වැඩිම
මිලට
තියාගත්
මැතිඳා
Der
Herr,
der
sein
Gesicht
zum
höchsten
Preis
verkaufte,
ඉරි
කපල
දුවන
අසු
ගත්
බැවිනා
weil
er
das
Pferd
fing,
das
die
Linien
durchbrach
und
rannte.
කන්
පෙති
සොලවා
ගත්තා
දැකලා
ඒ
ගිජිඳා
Die
Ohrläppchen
bewegten
sich,
als
er
den
Elefantenbullen
sah,
පොඩි
හෙන්ඩුවෙන්
ඇන්නා
නිලයටම
ගොව්වා
mit
dem
kleinen
Haken
stach
der
Mahut
genau
auf
die
empfindliche
Stelle.
රිදුම්
මැද
තම
තරම
නොදත්ත
එඩිනා
Mitten
im
Schmerz,
seine
eigene
Stärke
nicht
kennend,
der
Mutige,
ගිගුම්
මැද
මහ
පොලවෙ
ඇදන්
වැටුණා
unter
lautem
Getöse
stürzte
er
auf
die
große
Erde.
කටින්
කට
ගියා
රටේ
අනුවණ
බස්
Von
Mund
zu
Mund
gingen
törichte
Worte
im
Land
um,
හිතින්
වෙලා
ඝන
සම
වැදි
බස්
im
Herzen
verfilzt,
dichte
Haut,
treffende
Worte.
තව
කෙනෙක්
ලඟ
ඇලවුණා
හිත්,
අහ්
An
einen
anderen
klammerte
sich
das
Herz,
ah,
තමා
ගැන
හොයන්න
වෙලා
මිස්
man
verpasste
es,
sich
um
sich
selbst
zu
kümmern.
වැව්
කටු
පොල්
දැන්
ද
ගලවන්න
ඕනා,
අහ්
Müssen
die
Stacheln
der
Stausee-Palmyrapalmen
jetzt
entfernt
werden,
ah?
කැපු
කැලෑ
දැන්
ද
වවාගන්න
ඕනා
Muss
der
abgeholzte
Wald
jetzt
wiederaufgeforstet
werden?
හති
නිසා
නිදි
ලබාගන්න
ඕනා,
අහ්
Wegen
der
Erschöpfung
muss
man
Schlaf
bekommen,
ah,
මට
මගෙ
රට
බලාගන්න
ඕනා,
බෝයි
ich
muss
mich
um
mein
Land
kümmern,
Boy.
හුඟ
දෙනෙක්
පර
වුණා
ලඟ
මැදුරු
Viele
sind
bei
den
Palästen
verkümmert,
තව
කෙනෙක්
හිනැහුණා
මගෙ
බැඳුණු
ein
anderer
lachte
über
meine
Bindungen.
එකෙක්
කර
පිටින්
තව
එකෙක්
හැදුණු
Einer
trug
den
anderen
auf
den
Schultern,
so
wuchs
er
auf,
මිටින්
හල
කුරුල්ලෙකි
මගෙ
මනදූ
meine
Liebste
ist
ein
Vogel,
aus
der
Faust
entlassen.
ඉතින්
පරපුරක්
ගැන
හිතින්
අඳ
දුන්
Also,
über
eine
Generation
nachgedacht,
im
Geiste
gezeichnet,
බතින්
මගෙ
රටේ
එක
එකා
හැදුණු
vom
Reis
meines
Landes
ist
jeder
einzelne
gewachsen.
ගතින්
හැඩිදැඩි
සමහරක්
ළදරු
Körperlich
stark,
manche
noch
kindlich,
ඉතින්
උඹ
එලා
ගනින්
රට
පැදුරු,
යා
also,
breite
du
die
Matten
des
Landes
aus,
ja.
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Daham Kuruppu
Внимание! Не стесняйтесь оставлять отзывы.