Masterd - Loku Lamayek - перевод текста песни на французский

Loku Lamayek - Masterdперевод на французский




Loku Lamayek
Loku Lamayek
එයා දැන් ලොකු ළමයෙක්
Elle est maintenant une grande fille
පෙනුමෙන් ලොකු ළමයෙක්
Elle a l'air d'une grande fille
කරදඬු උස දරුවෙක්
Une grande fille avec des problèmes
එයා බැන්දා තඩි පඹයෙක්
Elle a épousé un gros éléphant
ලොකු ළමයෙක්
Une grande fille
එයා දැන් ලොකු ළමයෙක්
Elle est maintenant une grande fille
පෙනුමෙන් ලොකු ළමයෙක්
Elle a l'air d'une grande fille
කරදඬු උස දරුවෙක්
Une grande fille avec des problèmes
එයා බැන්දා තඩි පඹයෙක්
Elle a épousé un gros éléphant
ලොකු ළමයෙක්
Une grande fille
කොල්ලො උඹ කන්නේ මාගරින් දෝ
Est-ce que tu manges de la margarine, mec ?
මගේ රැප එන්නේ පාවඩෙන් දෝ
Est-ce que mon image vient du trottoir ?
අමු වදන් හිත මා ඔයෙන් දෝ
Est-ce que tu ressens des mots crus ?
උඹ විමසන්නේ භාවයෙන් දෝ
Est-ce que tu poses des questions avec émotion ?
රසවත් කළා කණ කර ගාව යද්දි
J'ai fait un bruit délicieux quand j'ai touché tes oreilles
තද හැක් වුණු බඩ කඳ පාරේ යද්දි,
Mon ventre s'est serré quand j'ai marché dans la rue, oh
මගේ සත් රැප ගාවයැද්දෝ
J'ai touché ton image
තරමක් සුව තාම ලද්දෝ
Je me suis un peu remis
ගිරි සිපිරි බිය පැතිරි නද ගිගිරි කිරි කිරියෙන් තද බිකිනි හිනා තැලූ ඉකිලි
Les pics de montagne, la peur, les murmures se sont répandus, le lait a été secoué, un bikini serré, un rire, une fin
නිලි හැලුණා වැදී ගල් පතුරු
Les étoiles sont tombées et ont touché les pierres
මුනින් වැතිරි නැති පැමිණ දනෙන් ගෙවලා උස තනෙන් වැසිනි හා
Je n'ai pas roulé sur mon visage, je suis venu, j'ai payé avec mon peuple, j'ai couvert mes gros seins
දිය කිරි මිටි කිරි කියා බැඟිරි ගාන්
Dis-moi, "lait d'eau", "lait de lait", et hurle
ඇඟිල්ලට මුද්ද නෙවෙයි මුද්දට ඇඟිලි දාන්
Ce n'est pas une bague sur ton doigt, c'est ton doigt sur la bague
සුන්දර කතා කිව්වා හුඟ දෙනෙක් සරම දාන්
Beaucoup de gens ont raconté de belles histoires, portant des jupes
මගේ රැපෙන් උඹට රසදිය තෙපරබාන්
Mon image te donne du mercure pour tes expériences
කොල්ලෙක් රට වට කියූ කවි මකලා දාන්
Un mec a fait le tour du monde, il a effacé les poèmes
අපේ රටේ නළු ගොඩ දෙනෙක් මතක කාන්
Se souvenir des nombreux acteurs de notre pays
පරපුරක් ගැන කියූ වංශෙ කබලේ දැන්
La lignée a été racontée, maintenant elle est dans la paume de ta main
කියා ගන්න බැරි නම් ගොඩාක් මතකේ මාන්
Si tu ne peux pas le dire, c'est tellement dans ma mémoire
ටික දෙනෙකුටයි ඕන නිදහස් පුටු
Seuls quelques-uns veulent des chaises gratuites
හැම බණට තියනවා හූ මිටු
Il y a toujours des foules pour chaque sermon
දිනේ පුවතක් කියන්නෙම ගූ පිඬු
Je dis les nouvelles du jour avec des excréments
අපි බලලත් හිතන්නෙම මූ ඉජු
On le regarde et on pense qu'il est honnête
හැම පයටම පෑගුණා උගෙ බිජු
Ses graines ont été piétinées à chaque pas
මුළු රටටම ඈහුණා මොර තියු
Toute la nation a entendu son cri
බලපුළුවන්කාරකම හින්දා තිබු
Il a eu le pouvoir parce qu'il l'avait
එයා බැන්දා පඹයෙක් පිටරට තියු
Il a épousé un éléphant dans un pays étranger
කරුණාකර රැඳි මන ඉවතලා
S'il te plaît, éloigne ton esprit et ton attention
බොරු සාමෙට තබා උනු පසෙකලා
Laisse la fausse paix de côté, mets-la dans un endroit chaud
පිරිසක් මැද ඇඳිවත ඉවතලා
Laisse tes vêtements de côté au milieu des gens
කරෙහි මගේ පය බිම පිහිටවා
Mettre mon pied sur le sol près de tes oreilles
රැප වත්කළා මගෙ පාරදිගට රන්
J'ai enrichi mon image en or selon ma voie
පිරිසක් තව එයි රැප පොදි බැඳන්
D'autres gens viendront, les images liées
තවෙකෙක් තනි රැපෙන් අඳ ගොළු වදන්
Quelqu'un d'autre est seul, l'image est vide, des mots stupides
සිරිතක් ලෙස මජන් නරි වදන් දැන්
C'est une tradition, le renard sournois est des mots stupides maintenant
එද්දි රත්වෙන ලෝදිය රතු පොළොවෙත්
Le rouge se réchauffe quand il vient, la terre rouge
අපේ රැප් රස පෝර වෙයි මතු පොළොවෙත්
Le goût de notre rap est nourri, la terre prochaine
තව කප්පරක් මුල මැද අග පිරවෙත්
Remplis le reste, du début à la fin, avec un autre coup
මගෙ රත්තරන් රට මට සුව ගෙන දෙත්
Mon pays d'or, il me donne du bien-être
සතයක් හරි නොකා ඉද්දි රට පිරවෙත්
Le pays sera rempli sans même manger un sou
තව කප්පරක් කට ඇරන් වැල බැලුවෙත්
Un autre coup, il a ouvert la bouche et a regardé la vigne
කයෙන් මත්වෙලා සමහරු තනි තරඟෙත්
Certains sont ivres de leur corps, ils sont dans une compétition unique
යන ඔක්කොම හරි මැද්දේ පඹයෙක්
Au milieu de tous, un éléphant
ලොකු ළමයෙක්
Une grande fille
එයා දැන් ලොකු ළමයෙක්
Elle est maintenant une grande fille
පෙනුමෙන් ලොකු ළමයෙක්
Elle a l'air d'une grande fille
කරදඬු උස දරුවෙක්
Une grande fille avec des problèmes
එයා බැන්දා තඩි පඹයෙක්
Elle a épousé un gros éléphant
ලොකු ළමයෙක්
Une grande fille
එයා දැන් ලොකු ළමයෙක්
Elle est maintenant une grande fille
පෙනුමෙන් ලොකු ළමයෙක්
Elle a l'air d'une grande fille
කරදඬු උස දරුවෙක්
Une grande fille avec des problèmes
එයා බැන්දා තඩි පඹයෙක්
Elle a épousé un gros éléphant
ලොකු ළමයෙක්
Une grande fille
එයා දැන් ලොකු ළමයෙක්
Elle est maintenant une grande fille
පෙනුමෙන් ලොකු ළමයෙක්
Elle a l'air d'une grande fille
කරදඬු උස දරුවෙක්
Une grande fille avec des problèmes
එයා බැන්දා තඩි පඹයෙක්
Elle a épousé un gros éléphant
ලොකු ළමයෙක්
Une grande fille
එයා දැන් ලොකු ළමයෙක්
Elle est maintenant une grande fille
පෙනුමෙන් ලොකු ළමයෙක්
Elle a l'air d'une grande fille
කරදඬු උස දරුවෙක්
Une grande fille avec des problèmes
එයා බැන්දා තඩි පඹයෙක්
Elle a épousé un gros éléphant
ලොකු ළමයෙක්
Une grande fille





Авторы: Daham Dananjaya Kuruppu


Внимание! Не стесняйтесь оставлять отзывы.