Masterd feat. Hard8 - Pethi Gahala - перевод текста песни на французский

Pethi Gahala - Masterd перевод на французский

Pethi Gahala
Pethi Gahala
මහත්තයා පෙති ගහලා නේද
Mon chéri, tu as pris des pilules, n'est-ce pas ?
මහත්තයා පෙති ගහලා නේද
Mon chéri, tu as pris des pilules, n'est-ce pas ?
ගින්නෙන් මං දැවිලා ගිය දෙන් කඳුලක් නෑ මා
Je n'ai pas de larmes, j'ai été brûlée par le feu.
මෙන්න පා සඟල ගැලෙව්වා නටපන් දාන් මා
Voici, j'ai enlevé mes sandales, je vais danser !
ඉන්නකන් මේ ලෝකෙ මං රසටයි ආසා
Tant que je vivrai dans ce monde, j'aurai soif de ce plaisir.
ඉන්නකන් මේ ලෝකෙ මා
Tant que je vivrai dans ce monde, mon cœur !

දරට ගනී සඳුන් දර හිමාලයේ වෙසෙන වැදි අඟනුන්
Les chasseurs de l'Himalaya, ils prennent le bois de santal pour le feu.
ඉනට වට බැන්දට පටි යාළුවෝ අරගෙන යනවෝ
Les amis ont enroulé des ceintures autour de leur taille et les emmènent.
රට යන අත ගැන කළු ඇදුම් ඇඳන් වැස්සෙ තෙමුණු
Ils portent des vêtements noirs en partant pour leur voyage, et ils sont mouillés par la pluie.
ඉඳා මගේ රැප සින්න වෙලා කොල්ලො කරෙන් අරන් යනවා
Mon corps est devenu faible, les garçons me prennent par la main et me mènent loin.
මගේ නෑ හතේ නෑ මව්රි
Mes proches, ma mère !
ගෑනිගෙන් ගත්තද ඩවුරි
Ils ont-ils pris une dot de la fille ?
විකුණා රකින්නේ බං මං
Je les vends et les protège, mon cœur !
උඹලා ඒකට හවුල්
Vous êtes complices dans tout ça.
ඉන්නම් මං කරබබා
Reste avec moi, ma bien-aimée !
රටට පෙන්නූ හිනාව
Le rire que j'ai montré au monde.
කොහොම අඳුනගන්
Comment reconnaissez-vous.
මං දැක්ක මනුසතාව
L'humanité que j'ai vue.
මෙන්න මං ගී කියන රැප මට දැන් ප්රීතී
Voici, je chante des chansons, mon cœur est rempli de joie.
නැමුණ වී කරල කෙලින් කරන රීති
Les règles de la vie sont de se pencher et de se redresser.
සිත මා සොයන මා ගැඹුර දාරී
Mon cœur cherche, mon cœur est profond et sombre.
ගින්නෙන් මං දැවිලා ගිය දෙන් කඳුලක් නෑ මා
Je n'ai pas de larmes, j'ai été brûlée par le feu.
මෙන්න පා සඟල ගැලෙව්වා නටපන් දාන් මා
Voici, j'ai enlevé mes sandales, je vais danser !
ඉන්නකන් මේ ලෝකෙ මං රසටයි ආසා
Tant que je vivrai dans ce monde, j'aurai soif de ce plaisir.
ඉන්නකන් මේ ලෝකෙ මා
Tant que je vivrai dans ce monde, mon cœur !
ඉන්නකන් මේ ලෝකෙ මා
Tant que je vivrai dans ce monde, mon cœur !
ගින්නෙන් මං දැවිලා ගිය දෙන් කඳුලක් නෑ මා
Je n'ai pas de larmes, j'ai été brûlée par le feu.
මෙන්න පා සඟල ගැලෙව්වා නටපන් දාන් මා
Voici, j'ai enlevé mes sandales, je vais danser !
ඉන්නකන් මේ ලෝකෙ මං රසටයි ආසා
Tant que je vivrai dans ce monde, j'aurai soif de ce plaisir.
ඉන්නකන් මේ ලෝකෙ මා
Tant que je vivrai dans ce monde, mon cœur !
ඉන්නකන් මේ ලෝකෙ මා
Tant que je vivrai dans ce monde, mon cœur !
සාමේ සංකේතය කුඩු වේ
Le symbole de la paix est brisé.
විලංගු දවාදැ පවනේ
Libérez-moi du joug du vent !
අඳුරටම ඇදුනේ
Je me suis enfoncée dans les ténèbres.
ලියද්දී දෙන්නැත්නම් පෑන්
Si vous ne me donnez pas de stylo pour écrire.
ඇදේවි ළඟට
Tu vas te rapprocher.
නගීවි කරට
Tu vas monter à mon cou.
ඇලෙයි දුම් පැත්තට
La fumée va s'accrocher à mon côté.
මං ගැන මොකට
Pourquoi tu parles de moi.
කිව්වද නොදැන
Tu parles sans savoir.
රත් උනත් දෙන්නෙපා නිවෙන්නෑ පිටට
Même si ça chauffe, ne laisse pas ça s'éteindre dehors.
දිරවෙන් නෑ ගෙරවිලි
Les mensonges ne sont pas digérés.
ඔරොත්තු දුන්නේම නැත්තෙම පිණි
Je n'ai pas supporté la rosée.
සමහරක් උන්ට රස්නෙට පැණි
Pour certains, le soleil est du miel.
RMB ඉල්ලන්න තාමත් හැටි
Ils demandent toujours de l'argent, c'est comme ça.
කාවී දත්මිටි
Les dents serrées.
පැත්තක වදිති
Ils se retirent.
මිතුරො තදවි
Les amis se serrent.
දාගනින් තොප්පි
Mettez vos chapeaux.
කාමෙට ලොල් වුණු
Tu étais obsédé par le désir.
රාගෙ ඇලුණු
Tu es accro à la colère.
නතර වී අදට
C'est fini aujourd'hui.
රට සතුන්
Animaux du pays.
දාගනි සයිලන් නෑ දන
Mettez le silence, vous ne savez pas.
වැනෙන පෙමනේ උඹේ
Votre amour tremble.
ඔඩගු සරපු මල්ලී
Mon petit frère, tu es dans un sac de charbon.
මතේම මං තාම වලේ
Je suis toujours dans tes pensées.
ඇයි කලබලේ
Pourquoi tu es si inquiet ?
දකින්නේ මරුවා
Tu vois la mort.
හොයන්නේ ලණුවක්
Tu cherches une corde.
හැදෙද්දී පදයක්
Un poème est né.
බලපන් දා හිනාවක්
Sourire, s'il te plaît.
ඕන් නෑ විඩාවක්
Pas de fatigue.
ඕනෙ කලාවක්
Il faut de l'art.
ඕනෙ කලාවක්
Il faut de l'art.
ගින්නෙන් මං දැවිලා ගිය දෙන් කඳුලක් නෑ මා
Je n'ai pas de larmes, j'ai été brûlée par le feu.
මෙන්න පා සඟල ගැලෙව්වා නටපන් දාන් මා
Voici, j'ai enlevé mes sandales, je vais danser !

Авторы: Daham Kuruppu, Sandun Priyadarshana

Внимание! Не стесняйтесь оставлять отзывы.