Masterd - Run Run Run - перевод текста песни на русский

Run Run Run - Masterdперевод на русский




Run Run Run
Беги, беги, беги
රුං රුං රුං
Беги, беги, беги
අඩමානෙට මත් වුනු රත්වුණු බඹරු
Пьяный от половины, разгоряченный шмель
මල් යායට ලං උනා රුං රුං රුං
Приблизился к цветочной поляне, беги, беги, беги
අර කාගෙද රස්නෙට පිච්චුණු අඟුරු
Чьи это угли, сгоревшие от жара?
වලාවට වැටි දියෙන් දුං දුං දුං
Дым, дым, дым от воды, упавшей на облако
අපෙ මුත්තලා මල් නෙළුවා රේණු පිටින්
Наши деды собирали цветы с пыльцой
ගම බුත්තලින් එහා ගියොත් ගෝනි පිටින්
Если ехать дальше Бутталы, то мешками
හිත පත්කළ තැන් අසමාන කටින්
Места, которые радовали душу, неравными устами
උඹ ලිස්සන ගහේ තාම මූණ යටින්
Ты все еще скользишь по дереву, лицом вниз
අඩමානෙට මත් වුනු රත්වුණු බඹරු
Пьяный от половины, разгоряченный шмель
මල් යායාට ලං උනා රුං රුං රුං
Приблизился к цветочной поляне, беги, беги, беги
අර කාගෙද රස්නෙට පිච්චුණු අඟුරු
Чьи это угли, сгоревшие от жара?
වලාවට වැටි දියෙන් දුං දුං දුං
Дым, дым, дым от воды, упавшей на облако
අපෙ මුත්තලා මල් නෙළුවා රේණු පිටින්
Наши деды собирали цветы с пыльцой
ගම බුත්තලින් එහා ගියොත් ගෝනි පිටින්
Если ехать дальше Бутталы, то мешками
හිත පත්කළ තැන් අසමාන කටින්
Места, которые радовали душу, неравными устами
උඹ ලිස්සන ගහේ තාම මූණ යටින් (ai-ai-boy)
Ты все еще скользишь по дереву, лицом вниз (ай-ай-бой)
මම තාමත් හොයනවා කාසි
Я все еще ищу монеты
බොර දිය මත පාවෙන පාසි
Плоты, плывущие по мутной воде
ළඟ හිටියේ නෑ මට තරු රාශි
Рядом со мной не было созвездий
තාමත් දෑසට පේන්න බෑ කාකි
Я все еще не вижу форму
තනි පංගලමේ දුර ඈත වැඩ
Работа в одиночестве, вдали от дома
මට වෙලාවක් නෑ දාගන්න වද
У меня нет времени на споры
මගෙ රැපෙන් උඹ හදාගනින් හද
Создай свое сердце с помощью моего рэпа, девочка
මගෙ රැපෙන් අන්ද උඹ වෙලා බඩ කෙල්ලෙ
Мой рэп ослепил тебя, девочка, ты стала животом
දැන්නම් රටේ සායම දියවී
Теперь краска страны растворилась
පාවෙන ජීවිත ඡන්දෙට වියලී
Плавающие жизни, высохшие для выборов
නිරුදක කතරක පිපි මල් පියලි
Лепестки цветов, распустившихся в безводной пустыне
කරුකුට්ටන් වෙලා හොයනවා දියලි
Став воронами, ищут воду
මම අහගෙන ඉන්න කන් පියවි
Я слушаю с закрытыми ушами
රට ගැන කියවන හින්දා හිත බියවී
Потому что рассказы о стране пугают мое сердце
රටින් එපිට තරුණයන්ගේ හද ලියදි
Сердца молодежи за границей полны печали
පිරුණු කල නොපිරුණු කල මෙන් හෙලවී
Колеблются, как будто полные и неполные одновременно
අනේ මන්ද මගෙ රට මතෙන් අන්ධයි
О, моя страна слепа сверху
දුටු ගමන් මුල පිටුවට එකෙක් වැන්දයි
Как только увидит, кто-то женится на первой странице
නොනැමි ඉඳලා මට ඉතුරු උනේ කොන්දයි
Не сгибаясь, мне остался только позвоночник
මගෙ රැපෙන් පුරවන්නේ උඹේ මොළ ජුන්ඩයි
Мой рэп наполняет твой мозг мусором
මම ඉහින්නේ මතුරා රැපෙන් බින්දයි
Я поднимаюсь, читая рэп по капле
පොදු ජනයා පොදුජනයා ළඟ වින්දයි
Простые люди страдают рядом с простыми людьми
පිරිසිදු වෙලා ඉන්නේ කුණු ගත හින්දයි
Остаюсь чистым, потому что тело гнилое
මතුරන මගෙ රැපෙන් උඹේ බල බින්දයි
Мой рэп - это капля твоей силы
ඌ, සිරිකත මද්දට අහුවී
Он попал в середину сплетен
අපි කැරකෙද්දි රට එක තැන පල්වී
Пока мы вращаемся, страна гниет на одном месте
පිරිකර වෙනුවට රුපියල ඇල්ලී
Вместо оборудования прилипли рупии
සේනා මොකටද බොදු බල හැංඟී
Зачем армии скрывать буддийскую силу?
මූ, රසකර කන කජුපුහුලන්
Он ест вкусные орехи кешью
දුරක ඉඳන් බලන්න රට ගැන උහුලන්
Издалека наблюдает за страной
උස මිටි කම් ගැන කාටත් දැන් කුහුලක්
Теперь всем интересно, кто высокий, а кто низкий
මගෙ රැප විලි වහගන්න උඹට දුහුලාක්
Мой рэп - это пелена, чтобы закрыть твои глаза
අල්ලට වී මිරිකා ගත්තට මහා අය
Даже если великие люди выжимают все до последней капли
හිත්වල කොහෙද රත්වුණු මැණික් කැට
Где в сердцах горячие рубины?
ගස් වල කොහෙද මී අඹ තවම ගැට
Где на деревьях еще висят плоды манго и меда?
පස්සට ඇදෙන හිත්වල තියපන් අඩ
Заполните грустью сердца, которые отступают
මගෙ රට්ටු හිනස්සන පිස්සු කතා
Безумные истории, которые смешат моих людей
යද්දි පෙට්ටි ගණන් කිරි අස්සේ ගගා
Когда я иду, считая коробки с молоком
රට ලෙඩ්ඩු කළා තවත් කක්කා කවා
Страна заболела, накормив еще одну ворону
අඹ පොත්තෙන් පවා මෙහෙ ගස් වැවුණා
Здесь даже деревья выросли из коры манго
පරසිද්ද සුරන්දීපේ බෙල්ල කපා
Когда отрезали шею знаменитого Сурандипа
යද්දි දන්නො නොදන්නොද හැංගි හොරා
Знающие и незнающие скрывали вора?
නොදැනෙන්න රටින් උන් චුත්ත වෙලා
Они незаметно покинули страну
රහ දන්න උනුත් ගොළුයි සල්ලි තකා
Даже знающие вкус немые из-за денег
මට බෑ දරාගන්න ලස්සන රට කෝ
Я не могу вынести, где моя прекрасная страна?
හිත්වල මුදුගති අත්වල ගැටදෝ
Доброта в сердцах, узлы в руках?
රටින් ගේන ඖෂධ පඩ වැඩිදෝ
Высокая ли зарплата у лекарств, привезенных из-за границы?
ලෙඩ්ඩු මරන් කන දොස්තර නිදිදෝ
Врачи, убивающие больных, спят?
රටේ වවාගෙන කන්නම බැරිදෝ
Нельзя ли выращивать и есть в стране?
තරමට රටේ ණය බර වැඩිදෝ
Настолько ли велик долг страны?
අම්මලා තාත්තලා දැන් busy වැඩිදෝ
Мамы и папы теперь слишком заняты?
මගෙ රැප දරාගන්න උඹේ මොලේ රළුදෝ
Твой мозг слишком груб, чтобы вынести мой рэп?
අඩමානෙට මත් වුනු රත්වුණු බඹරු
Пьяный от половины, разгоряченный шмель
මල් යායාට ලං උනා රුං රුං රුං
Приблизился к цветочной поляне, беги, беги, беги
අර කාගෙද රස්නෙට පිච්චුණු අඟුරු
Чьи это угли, сгоревшие от жара?
වලාවට වැටි දියෙන් දුං දුං දුං
Дым, дым, дым от воды, упавшей на облако
අපෙ මුත්තලා මල් නෙළුවා රේණු පිටින්
Наши деды собирали цветы с пыльцой
ගම බුත්තලින් එහා ගියොත් ගෝනි පිටින්
Если ехать дальше Бутталы, то мешками
හිත පත්කළ තැන් අසමාන කටින්
Места, которые радовали душу, неравными устами
උඹ ලිස්සන ගහේ තාම මූණ යටින්
Ты все еще скользишь по дереву, лицом вниз
අඩමානෙට මත් වුනු රත්වුණු බඹරු
Пьяный от половины, разгоряченный шмель
මල් යායාට ලං උනා රුං රුං රුං
Приблизился к цветочной поляне, беги, беги, беги
අර කාගෙද රස්නෙට පිච්චුණු අඟුරු
Чьи это угли, сгоревшие от жара?
වලාවට වැටි දියෙන් දුං දුං දුං
Дым, дым, дым от воды, упавшей на облако
අපෙ මුත්තලා මල් නෙළුවා රේණු පිටින්
Наши деды собирали цветы с пыльцой
ගම බුත්තලින් එහා ගියොත් ගෝනි පිටින්
Если ехать дальше Бутталы, то мешками
හිත පත්කළ තැන් අසමාන කටින්
Места, которые радовали душу, неравными устами
උඹ ලිස්සන ගහේ තාම මූණ යටින් boy
Ты все еще скользишь по дереву, лицом вниз, мальчик





Авторы: Daham Kuruppu


Внимание! Не стесняйтесь оставлять отзывы.