Masterd feat. Dreamer - Adahas - перевод текста песни на французский

Текст и перевод песни Masterd feat. Dreamer - Adahas




Adahas
Adahas
මහත්තයෝ...
Messieurs...
මිටි එවුං විතරක් ඉන්න රටක
Dans un pays il n'y a que des nains
උස එවුං එකෙක් හිටියොත්
S'il y avait une personne de grande taille
ඒක ලෙඩක්... ලෙඩක්...
Ce serait une maladie... une maladie...
උස එවුං විතරක් ඉන්න රටක
Dans un pays il n'y a que des personnes de grande taille
මිටි එවුං එකෙක් හිටියොත්
S'il y avait un nain
ඒක ලෙඩක්... ලෙඩක්...
Ce serait une maladie... une maladie...
වගේ සාහිත්යයට කැමති නැති ගොඩාක් ඉන්න තැනක
À une époque beaucoup n'aiment pas la littérature
සාහිත්යය කාරයෙක් හිටියොත් ඒක ලෙඩක්.
Si une personne littéraire existait, ce serait une maladie.
ආ...
Ah...
සිත පතයි වාසුළී
Le cœur désire la brise
සිරස නිදි අවැසි කලට හැරෙන්නැති යාලුවී
Une amitié qui ne se tourne pas vers le sommeil quand il le faut
පිරිසිදු පාලුවී
Une solitude pure
යන තැනක පමණක් අදට මට මම සෑහුනී
Seulement dans un lieu je vais, je me suffis à moi-même aujourd'hui
පතුල් මට බෑවුනී
Le fond m'a manqué
සැම සැමට සමව බෙදන්න මට මග බෑවුනී
Je n'ai pas pu partager mon chemin également avec tous
පතුල් මට පෑගුනී
Le fond m'a été piétiné
සපත කලා ගමන මටම පුර හදක් පාගනී
Le voyage que j'ai fait me piétine le cœur.
ආ...
Ah...
එම්බල මගෙ රැප අමුන තොට මදිවී
Regarde mon rap cru, tu en veux encore ?
ගින්දර වැදි බණ විද්දා මා
J'ai lancé des paroles enflammées
ඉංගල පත්තල කෙල්ල හොල්ලාපන් හොල්ලාපන්
Fais danser la fille anglaise, fais-la danser
අල්ලාප සල්ලාලේ ඉවරයි මා
Allah, ça suffit
මන්තරේ වියදම් හක්කං මුක්කං වෙනකම් රැප්නම් කිව්වා
J'ai rappé jusqu'à ce que les dépenses du sort soient gaspillées
පත්තරේනම් නිකං යන්නේ නෑ මා
Je ne serai pas dans le journal pour rien
ගෙම්බර මගෙ රැප කරට බර අගට
Mon rap de campagne est un fardeau pour le cou et la fin
ගින්තර නැත්නම් මගෙ කර නා
Si ce n'est pas du feu, alors mon cou est nu
බෝයි...
Boy...
අත්තර මැද අලුගෝසු කඩිසීනි කා
Au milieu de l'obscurité, qui est l'usurier pressé ?
මුල සිබින තුරු මත වීද හද මා
Ne me donne pas de conseils tant que tu n'as pas vu la racine
පිත්තල පන්දම් නෙමෙයි
Ce n'est pas une boule de laiton
ගිණි ගොඩක් වටෙං ගත්තා මා
Je me suis entouré d'un tas de feu
පිච්චෙන තුරු මගෙ රැප
Jusqu'à ce que mon rap brûle
මට හරි මසුරං
Je suis tellement avare
ඉස්සර පොඩි කාලේ ඉල්ලේ පැන්නා මං
Quand j'étais petit, je demandais la charité
ගඟ ගලද්දි මොර දිදී දිව්වා ඔරුවක් හදන්
Quand la rivière a débordé, j'ai couru en faisant un bruit de tonnerre et j'ai construit un bateau
මහ විපතක් හතලිහක් අතුරුදහන්
Une grande calamité, quarante ont disparu
තඩි වතුරක් මගෙ ඔරුව දුරට අරං යං
Une grosse eau emporte mon bateau au loin
මවනව මන්දිර මගෙ උඩ උඩ
J'imagine des palais dans ma tête
සමහරක්ට මගෙ රැප අඩු කාලෙ වඩ
Pour certains, mon rap est meilleur quand il est court
නලවලත්ම දෙන්නම් රැප අද බඩ කඩ
Je vais te donner du rap aujourd'hui, ça va te casser le ventre
මගෙ වචන වෙලා රැප ඇතුලේ තද බද
Mes mots sont devenus du rap, serrés à l'intérieur
බෝයි...
Boy...
බෙරේ බන්දලා ඇද්දා වරපට
Ils ont attaché le tambour et ont tiré sur la sangle
හඬට අලියා පෙරලං දිව්වා අලිවැට
Au son, l'éléphant s'est retourné et a couru dans la jungle
රතට උබෙ යක්කු නැට්ට හපං දත කට
Tes démons ont dansé au rythme et ont donné des coups de dents
අදට ඉන්න දෙන්නං ඇති රැගුවා වට පඩ
Laisse-les tranquilles pour aujourd'hui, ils en ont assez de se chamailler
බෝයි...
Boy...
දැන්නම් බෝම කලුයි
Maintenant, c'est vraiment sombre
මගෙ රැප බෝල දමමින්
En lançant mes bombes de rap
නටයි දැන් උබ ඕන කමින්
Tu danses maintenant comme tu veux
ඔන්න මං රැප් බෝල දැම්මා
Voilà, j'ai lancé des bombes de rap
ගින්න මතින් ලංකර
Enflammant le Sri Lanka
ගතින් ආවට රතින් තාමත්
Même si vous venez avec de la passion, vous finirez par partir avec de la poussière
කටින් ආවට වතින් යාමත්
Même si vous venez avec des mots, vous finirez par partir avec des vêtements
රැපෙන් යන්නෑ හිතින්නම්...
Si vous pensez partir avec le rap...
සිත පතයි වාසුළී
Le cœur désire la brise
සිරස නිදි අවැසි කලට හැරෙන්නැති යාලුවී
Une amitié qui ne se tourne pas vers le sommeil quand il le faut
පිරිසිදු පාලුවී
Une solitude pure
යන තැනක පමණක් අදට මට මම සෑහුනී
Seulement dans un lieu je vais, je me suffis à moi-même aujourd'hui
පතුල් මට බෑවුනී
Le fond m'a manqué
සැම සැමට සමව බෙදන්න මට මග බෑවුනී
Je n'ai pas pu partager mon chemin également avec tous
පතුල් මට පෑගුනී
Le fond m'a été piétiné
සපත කලා ගමන මටම පුර හදක් පාගනී
Le voyage que j'ai fait me piétine le cœur.
ගත්තට වටිනා කම
La valeur de la prise
කෙල්ලට කිස් එක ඉල්ලන පැත්තට
Du côté l'on demande un baiser à la fille
පට්ටල හැමදාම අස්සට
Le bordel est toujours à l'intérieur
මිස් වුන ඇස් ඇර ලස්සන පස්සට
Les yeux manqués s'ouvrent sur la beauté
කටුවට ලියවුන ජීවිතේ මාර ෆාන්... මාර ෆාන්...
La vie écrite sur une épine est tellement amusante... tellement amusante...
කටුවට ලියවුන ජීවිතේ මාර ෆාන්... මාර ෆාන්...
La vie écrite sur une épine est tellement amusante... tellement amusante...
කටුවට ලියවුන ජීවිතේ මාර ෆාන්... මාර ෆාන්...
La vie écrite sur une épine est tellement amusante... tellement amusante...
වස්සල ගත්ත මම රැපෙන්
J'ai tout pris avec le rap
කන්දට මැද්දෙන් පීල්ලක් දැම්මා
J'ai tracé un chemin au milieu de la montagne
උස්සලා ගත්තා සෙංකඩගල
J'ai soulevé Kandy
කවුද දන්නේ බව
Qui le sait ?
කොච්චර ඇහුවත් රේඩියෝ එකේ
Peu importe combien de fois je l'écoute à la radio
යන්නේ නෑ මගෙ කතා
Mon histoire ne passe pas
උබලා මරා ගත්තා
Vous m'avez tué
මම හිටියේ යාපනේ මිදි කකා
J'étais le raisin de Jaffna
මොකටද කොළඹට ජැකට්
Pourquoi des vestes pour Colombo ?
අපෙ ගමට බ්රැකට්
Des accolades pour notre village
ගැලවීලා ගියා විකට්
Le guichet s'est échappé
උබ ගහද්දි ක්රිකට්
Pendant que tu joues au cricket
සීතල සෙල්ලම ඇටෙන්
Le jeu froid est dans les os
ගැලවුනාද රැපෙන්
Vous êtes-vous échappé du rap ?
ගී කර දෙන්න රැපෙන් මම
Je fais des chansons avec du rap
තාම අඩු කෙනෙක්
Il y a tellement peu de gens comme moi
මට බෝතල් පත්තර මූඩි වල පෙනුනා
J'ai vu des bouteilles, des journaux et des visages flous
මගෙ කූඩෙ පුරවලා භාර ගන්නා
Remplissez mon panier et prenez-le
රැප් මම නග්ගලා කනෙන් ඇදලා ඇදං යන්නේ
Le rap me tire par l'oreille et s'en va
පස්සෙං ආවට උබ ඉතිං
Même si tu viens après
උබෙ හිත වෙනෙතෙකින්
Votre cœur est ailleurs
මගෙ රැප මට රති
Mon rap est mon plaisir
උබේ වත්තේ බැදපං වැස්සි
Attachez la pluie dans votre jardin
උබේ රිද්දලා ගත්තොත් කොල්ලෝ
Si tu blesses les garçons
උබෙ හිත අද්දලා මගෙ ලගට
En attachant ton cœur à moi
වත්කරලා දෙන්නේ පිත්තල නෙමෙයි
Ce que je verse n'est pas du laiton
රත්තරං උබෙ කටට
De l'or dans ta bouche
පන්නලා රතු ලූණු පොතු
En enlevant les pelures d'oignons rouges
රැපෙන් ආයේ ගලවා බිමට
Le rap me ramène au sol
වත්තේ වැටෙං පද අරං
En prenant les mots qui tombent dans le jardin
ලයින් කරේ මම රැපට
J'ai fait les lignes pour le rap
උබෙ රැප මනලෝලයි
Ton rap est lent
මගෙ වදන් විසඝෝරයි
Mes paroles sont un poison
අත්තෙන් අත්තට කටු මලක්
Une fleur épineuse de main en main
පිපුනොතින් පැනි බේරෙයි
Si elle fleurit, le fromage débordera
මගෙ මලේ කොපි බෝමයි
Ma fleur est une bombe copiée
තොට දෙන්න ගුටි තෝරයි
Je vais te donner une raclée
මම දැම්මේ හොද පෝරයි
J'ai mis du bon engrais
ලග ගියොත් පිට හූරයි
Si tu t'approches trop près, ton dos sera brûlé
අද මාරයි අද මාරයි
Aujourd'hui, c'est génial, aujourd'hui, c'est génial
මගෙ සුදු අද මාරයි
Mon blanc est génial aujourd'hui
අත මාරයි...
La main est géniale...
අද මාරයි...
Aujourd'hui, c'est génial...
අද මාරයි...
Aujourd'hui, c'est génial...
ඔය වගේ ඉදලා ඉදලා ඉදලා ඉදලා කවදා හරි දවසක උන්ට තේරෙනවා
Comme vous, encore et encore et encore, un jour, vous comprendrez
මේ මම කරන්නේ පිස්සු වැඩක්ය කියලා. අන්න එදාට උං ආපහු එතැනට හැරෙනවා.
que ce que je fais est une folie. Ce jour-là, ils reviendront à cet endroit.
හැරෙනකොට,
Quand ils reviendront,
මල් වේලෙන නියකං කාලේ ඉවර වෙලා වහින වැස්සට
à l'heure les fleurs se fanent et la pluie tombe après la fin de la sécheresse,
අපි සාහිත්යය ගබඩා කරලා තියෙන්න ඕන මහත්තයෝ...
nous devrons avoir stocké de la littérature, messieurs...





Авторы: Daham Dananjaya Kuruppu, Dishanth Rupasingha

Masterd feat. Dreamer - Adahas
Альбом
Adahas
дата релиза
28-08-2020

1 Adahas


Внимание! Не стесняйтесь оставлять отзывы.