Добавлять перевод могут только зарегистрированные пользователи.
Ruwal Iri Giya
Zerrissene Segel
රුවල්
ඉරී
ගිය
නෞකාවේ
Auf
dem
Schiff
mit
zerrissenen
Segeln,
නියමුවාණනී...
mein
Kapitän...
නොගිලී
දළ
රළ
පෙල
අතරේ
Ohne
zu
sinken,
zwischen
den
rauen
Wellen,
මා
හා
යා
නොහැකිය
ගොඩබිමකට
kann
ich
mit
dir
nicht
an
Land
gehen.
රුවල්
ඉරී
ගිය
නෞකාවේ
Auf
dem
Schiff
mit
zerrissenen
Segeln.
දෝතට
එක්කල
වැසිදිය
පොවමින්
පවසට
Du
gabst
mir
Regenwasser
in
deinen
Händen
gegen
den
Durst,
ඉරුණු
රුවල්
රෙදි
දවටා
සදමින්
උණුසුම
wickeltest
die
zerrissenen
Segeltücher
um
mich,
um
mich
zu
wärmen.
මා
රැක
ගත්
ඔබ
රැක
ගත
යුතුවේ
අද
දින
Du
hast
mich
beschützt,
und
heute
muss
ich
dich
beschützen.
දියඹේ
නවතිමි
යනු
මැන
පෙරමග
තනිවම
Ich
bleibe
auf
See,
geh
du
allein
deinen
Weg.
රුවල්
ඉරී
ගිය
නෞකාවේ
Auf
dem
Schiff
mit
zerrissenen
Segeln.
සුන්බුන්
නැව්
බඳ
දියබත්
වී
යයි
හෙමිහිට
Der
zerbrochene
Schiffskörper
versinkt
langsam
im
Wasser.
අත්හල
මැන
දැන්
මෙතුවක්
මට
බැඳි
සෙනෙහස
Lass
jetzt
los,
die
Liebe,
die
du
für
mich
hattest.
දෑස
පියාගෙන
මා
බිලිදී
දිය
ගැඹරට
Schließe
deine
Augen
und
opfere
mich
den
Tiefen
des
Meeres.
ගැලවී
යනුමැන
මේ
විපතින්
සිත
දැඩිකොට
Entkomme
dieser
Katastrophe
mit
starkem
Herzen.
රුවල්
ඉරී
ගිය
නෞකාවේ
Auf
dem
Schiff
mit
zerrissenen
Segeln,
නියමුවාණනී...
mein
Kapitän...
නොගිලී
දළ
රළ
පෙල
අතරේ
Ohne
zu
sinken,
zwischen
den
rauen
Wellen,
මා
හා
යා
නොහැකිය
ගොඩබිමකට
kann
ich
mit
dir
nicht
an
Land
gehen.
රුවල්
ඉරී
ගිය
නෞකාවේ
Auf
dem
Schiff
mit
zerrissenen
Segeln.
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Rohana Weerasinghe
Внимание! Не стесняйтесь оставлять отзывы.