Текст и перевод песни Nanda Malini - Tharuda Nidana
Добавлять перевод могут только зарегистрированные пользователи.
Tharuda Nidana
Звёзды спят глубокой ночью
තරුද
නිදන
මහ
රෑ...
Звёзды
спят
глубокой
ночью...
නිදමි
මහද
නිදි
නෑ...
Спит
земля,
но
сердце
моё
не
спит...
මතක
පොතේ
කඳුළින්
කටු
ගෑ
В
книге
памяти
слёзы,
как
острые
шипы...
කවි
කියවෙයි
මහ
රෑ...
Читаю
стихи
я
глубокой
ночью...
පිණි
විසිරෙන
විට
වටහා
ගනු
මැන
Когда
слёзы
катятся
градом,
пойми...
දෙනෙතින්
කඳුළැලි
ගළන
තරම්...
Из
глаз
моих
слёзы
льются
ручьём...
රෑහි
හඬන
විට
හඳුනා
ගනු
මැන
Когда
я
плачу
в
ночи,
узнай...
රෑ
තුන්
යාමේ
හඬන
හැඩුම්...
Печаль
мою
в
тишине
ночной...
සුළඟ
නොවේ
මේ
පාවී
එන්නේ
Это
не
ветер
колышет
листву,
කුටියක
සිරවී
හෙලන
සුසුම්...
Это
вздохи
мои
из
заточения...
අතු
අග
පරවී
බිමට
වැටෙන්නේ
На
землю
падают
лепестки,
සමනල
යුගයක
පිපුණු
කුසුම්...
Как
бабочки,
отжившие
своё...
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Внимание! Не стесняйтесь оставлять отзывы.