Текст и перевод песни Nirosha Virajini - Yali Hamuwemu
Добавлять перевод могут только зарегистрированные пользователи.
Yali Hamuwemu
Встретимся снова
පෙති
පුරා
සුවඳ
විහිදුණු
Там,
где
аромат
разливается
по
лепесткам,
අනන්තයේ
යළි
හමුවෙමු
В
бесконечности
мы
встретимся
снова.
මල්
පුරා
බඹරු
පියඹන
В
мире,
где
пчелы
порхают
над
цветами,
ඒ
ලොවේ
යළි
හමුවෙමු
В
том
мире
мы
встретимся
снова.
බිඳුණු
සිත්
සතන්
සුව
කළ
С
той
любовью,
что
исцелила
наши
разбитые
сердца
и
души,
ඒ
ආදරයෙන්
යළි
හමුවෙමු
Мы
встретимся
снова
с
той
любовью.
මේ
භවේ
බැරි
නම්
ඉතින්
අපි
Если
не
в
этой
жизни,
то,
значит,
මතු
භවේවත්
අපේ
වෙමු
Мы
будем
вместе
в
следующей.
කතර
සරු
කළ
දිය
උල්පත
අපි
වෙමු
Мы
станем
источником,
что
напоит
землю,
ගිරි
දුර්ග
මැදින්
ගලනා
සිසිල
දිය
අපි
වෙමු
Станем
прохладной
водой,
что
течет
среди
гор.
මහ
මුහුද
පෙම්
බඳින
ශීත
ඉම
ඔබයි
නම්
Если
ты
- холодная
луна,
что
любит
бескрайний
океан,
සැඩ
සයුරු
රළින්
පෙරළී
වෙරලට
සමු
දෙමු
Я
- могучие
волны,
что
нежно
вернут
тебя
к
берегу.
නිමක්
නොමැති
අහසේ
උඩටම
පියඹමු
Взлетим
высоко,
туда,
где
бескрайнее
небо,
මහ
පොළවේ
ඉඩ
නැති
නම්
වලාවක
අපි
ඉමු
Если
на
земле
нам
нет
места,
то
будем
облаками.
සැඩ
වැස්සට
නොතෙමී
පිහාටුවක්
ඉහළමු
Укроемся
от
проливного
дождя
под
одним
крылом,
මේ
ආත්මයේ
බැරිනම්
මරණින්
මතු
හමුවෙමු
А
если
не
суждено
в
этой
жизни,
то
встретимся
после
смерти.
පෙති
පුරා
සුවඳ
විහිදුණු
Там,
где
аромат
разливается
по
лепесткам,
අනන්තයේ
යළි
හමුවෙමු
В
бесконечности
мы
встретимся
снова.
මල්
පුරා
බඹරු
පියඹන
В
мире,
где
пчелы
порхают
над
цветами,
ඒ
ලොවේ
යළි
හමුවෙමු
В
том
мире
мы
встретимся
снова.
බිඳුණු
සිත්
සතන්
සුව
කළ
С
той
любовью,
что
исцелила
наши
разбитые
сердца
и
души,
ඒ
ආදරයෙන්
යළි
හමුවෙමු
Мы
встретимся
снова
с
той
любовью.
මේ
භවේ
බැරි
නම්
ඉතින්
අපි
Если
не
в
этой
жизни,
то,
значит,
මතු
භවේවත්
අපේ
වෙමු
Мы
будем
вместе
в
следующей.
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Внимание! Не стесняйтесь оставлять отзывы.