Текст и перевод песни Prathap Eash feat. Samitha Mudunkotuwa - Kaluwara Ahasak
Добавлять перевод могут только зарегистрированные пользователи.
Kaluwara Ahasak
Kaluwara Ahasak
කලුවර
අහසක්
එලිය
කරන්නේ
තනිවුණු
සඳකින්
නම්
If
a
dark
sky
brightens
with
a
lonely
moon,
තරැකැට
පායන්නේ
ඇයි
නොදනිම්
තනිවුණු
සඳනම්
මං
Why
do
I
journey
alone,
without
knowing
the
reason,
like
a
lonely
moon?
දිය
පොදකුත්
නැති
කතරක
හිනැහෙන
සුවඳැති
කුසුමක්
නම්
If
a
water
lily
blooms
in
a
pond
without
water,
with
a
fragrant
aroma,
වැසි
නොවැටෙන
තරමට
මං
ආසයි
හිනැහී
මියයන්නෙම්
I
wish
I
could
wither
away
without
any
need
for
rain.
මේ
කෙළවර
නොපෙනෙනා
මා
ජීවන
ගමනේ
The
end
of
this
journey
is
not
visible
in
my
life's
path.
මා
ලුහුබැඳ
දිවඑනා
ඒ
අතීතය
නිබඳේ
I
keep
running,
bound
by
my
past.
මතකයන්
අමතක
කළා
හෙට
දින
සොඳුරැ
වන
තුරා
I've
forgotten
my
memories,
hoping
for
a
beautiful
tomorrow.
ජීවිතේ
යදම්
ගිලිහිලා
මගේ
ලෝකයක
තනිවුණා
I'm
all
alone
in
my
world,
swallowing
the
bitterness
of
life.
මේ
සියොළඟ
ඇවිලෙනා
ඒ
ගිනිදැල්
නිවමින්
Extinguishing
the
burning
flames
with
this
cool
breeze,
මා
නෙතඟින්
ගිලිහෙනා
මේ
කඳුලැලි
අතරින්
Among
these
tears
flowing
from
my
tired
eyes,
බොඳවෙනා
සිහිනයක්
වී
ආදරය
මට
හිනැහුණා
Love
has
dawned
on
me,
becoming
a
beautiful
dream.
ඇහැරෙනා
තුරා
විඳගමී
සොඳුරු
තනිකමේ
තනිවෙලා
I'll
endure
the
pain
until
the
end,
sinking
into
the
beautiful
loneliness.
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Prathap Eash
Внимание! Не стесняйтесь оставлять отзывы.