RUDEBOYRAY feat. Minol Witharana - Abbahi Wela - перевод текста песни на английский

Текст и перевод песни RUDEBOYRAY feat. Minol Witharana - Abbahi Wela




Abbahi Wela
Addicted
මේ රෑ... කළුවර කාමරේක මං තනිවෙලා
This night... in a dark room, I'm alone,
මනුස්සකම ජීවිතේ හිඩැසක් වෙලා
Humanity has become a void in life,
සිරසත් බරෙන් තිරිසන් - තිරසක් වෙලා
The universe, heavy with burden, becomes a horizon of beasts,
පිහි තුඩක් දිලිසෙනවා මගේ ලෝකෙට අන්ධකාරේ තරු එළියක් වෙලා
A blade gleams, becoming a starlight in the darkness of my world.
මගේ මනසේ overdose වෙලා, American හීනයක්
My mind is overdosed, an American dream,
මොළේ සෛල වලගේ අරාජික කාලයක්
An anarchic time in my brain cells,
කණ කැස්බෑවෙක් මං, විය සිදුරෙන් අහස බලන
I'm a turtle in a shell, looking at the sky through a hole,
දැවෙන - තැවෙන මගේ මොළේ මගේ හදවතේ බිත්තිවල ගගහා අඬන
Burning - aching, my brain cries on the walls of my own heart.
ජීවිතේම බොරු... හදවතින් හොරු අපි
Life is a lie... we are thieves at heart,
ඇබ්බැහි වෙලා - තුප්පහි වෙලා - කුම්මැහි වෙලා... හැමදාමත්
Addicted - deluded - confused... always,
මට මැරෙන්න බැරි හින්දා උන් මරං - ලෝකෙ පේන්න සුවඳ දුම් අරං
Since I can't die, I kill them - light up a fragrant smoke for the world to see,
නිස්සාර ලොවක - අස්ථාර මගක - ප්රස්ථාර රූප, මම ප්රෙහේලිකා ඇඳන්
In a futile world - on an unstable path - graph images, I draw puzzles,
දැක්කා හීන මම - මැව්වා හීන පැතුම් සිතැඟි පරිද්දෙන් හැමදාම රෑට
I saw dreams - created dreams and aspirations according to my heart, every night,
ඈත තරු දිහා බලන් පියවි ලෝකයේ වායුගෝලය ගිනි අරන් විසි වෙන
Looking at the distant stars, throwing fire into the atmosphere of the material world,
යන පාරේ මගින් මග නැවතිලා හොයනවා දෙවියනේ මගේ ජීවිතේ කෝ?
Lost on the path, I search, oh God, where is my life?
ජීවයක් නෑ අද මගේ ජීවිතේ මගේ හිතත් දැන් වෙලා පෝසිලේන් ඩෝ!
There's no life in my life today, my heart has become porcelain, doll!
ප්ලාස්ටික් ලෝකෙක පස් කකා - කරනවා යථාර්ථය නිෂ්ප්රභා
Eating dirt in a plastic world - dimming reality,
කාළකන්ණිකමේ සිවිලිම යට මම මගේ ආත්මය හිස් කලා
Under the ceiling of cruelty, I emptied my soul,
මං හදපු ප්ලාස්ටික් හීන උණුවෙලා, වැක්කෙරෙද්දී හීන දියවෙලා
The plastic dreams I built melted, those dreams dissolved while waking up,
මගේ ප්ලාස්ටික් හීන වලින් අද මගේ ආත්මය පිච්චිලා
My own plastic dreams burned my own soul today,
පාට පාට බොරුවකට ධූර්තවෙලා, මගේ මනුස්සකම් ධූරීන්භූත වෙලා
Deceived by colorful lies, my humanity has become corrupt,
පිහියක් අරන් - දිනුමක් හොයන් - මිටමොළවන් යනවා මං වාෂ්ප වෙලා
Taking a knife - looking for a win - I'm going crazy, vaporized,
හත්පොලක ඇනගෙන ගියත් මට මගේ හීනවලින් මගේ ආත්මය පිරේ
Even if I stab myself seven times, my soul is filled with my dreams,
හීන දකින එක වැරැද්දක් නම් මම ජීවීතාන්තය දක්වා හිරේ
If dreaming is wrong, then I'm in prison for life.
පාවී සිහිනය මා සිර වී... කිමිදිලා
Floating in a dream, I am imprisoned... diving in,
සිතුවිල්ලක පාර සොයනා... මා
Searching for a path in thought... I am,
කොටු වී, කැඩපත තුළ මා ගොළු වී... ඇබ්බැහි වෙලා
Trapped, mute within the mirror... addicted,
සිතුවිල්ලක පාර සොයනා... මා
Searching for a path in thought... I am.
දිව අග නෙත්
On the tip of my tongue, in my eyes,
ත්රිවිද හිර නිවන - විලිද මම නිවන
The threefold prison of nirvana - I extinguished the flame,
ගිලෙන දියක මම කැඩපතකින්
In sinking water, I am a mirror,
සුගඳ හමන - දුගඳ හමන, භූගත වූ ගතේ සිතුවිලි පැලඳගෙන විත්
Fragrant - foul-smelling, with thoughts of the buried body,
ප්රිස්ම හතක - විස්මක් ඇති මිනිසා ත් තිරිසනෙක්ම දැයි
Is man with seven prisms - a wonder - also a beast?
අමතක වී - සඳ බොඳවී... අනුබල දීමක් නැති වේදිකාවක පියමැනගෙන
Forgotten - the moon blurred... pacing a stage without encouragement,
වීදි කැරකෙන - නීති නැලවෙන - පීලි පැනගෙන - බැනගෙන මම ත් රෙදි ඇඳගෙන
Streets spinning - laws bending - jumping tracks - cursing, I too wear clothes,
දිවි සැණකෙළි මිත්යා - විද්යා වෙන හිත් යා වෙන්නෙ රෙදි ගැලවෙන
Life's carnivals are illusions - hearts becoming science are just clothes coming off,
සිහිය පැනගෙන - පිහියක් අරගෙන... කීතු - කීතු වී, සිහින පීනමින්
Consciousness escapes - taking a knife... becoming an insect, swimming in dreams,
පණ තියන පෑන නෑ දැන්, දෙවියන්ට බාරත් නෑ දැන් මං
There's no living pen now, I'm not entrusted to God now,
දෙවියන්ට බාරත් නෑ දැං මං
I'm not entrusted to God now,
දෙවියන්ට බාරත් නෑ දැං මං
I'm not entrusted to God now,
දෙවියන්ට බාරත් නෑ දැං මං
I'm not entrusted to God now,
දෙවියන්ට බාර
Entrusted to God,
සාධුකාර හිත් - භාරහාර පින් - කාගේ කාගේ හිත් - අන්ධකාර
Meritorious hearts - shared merits - whose hearts - darkness,
මං මානසික්...? මං මානසික්...? කණ ගහගත්තා අනන්ත වාර
Am I insane...? Am I insane...? Slapped myself countless times,
දකින දේ අලසයි හිතන වෙලාව
What I see is dull when I think,
කැඩපතට කෙළ ගහලා විලාප
Spat on the mirror and wailed,
සර්! සර්!... මේ අන්තිම පාර, ඒත් තාම මගේ අතේ පෑන
Sir! Sir!... This is the last time, but the pen is still in my hand,
ඒත් තාම මගේ අතේ පෑන
The pen is still in my hand,
ඒත් තාම මගේ අතේ පෑන
The pen is still in my hand,
ඒත් තාම මගේ අතේ පෑන
The pen is still in my hand,
ඒත් තාම
Still,
බිඳ දැහැන දෙවියන්ද මා?
Did God break the thread?
විඳගෙන සැහෙන ගිනි කන්දරාවල්
Enduring volcanoes,
හෙට ඉර පායනකොට මට ආතල්
I'll be thrilled when the sun rises tomorrow,
ඒත් ඉර පායනකන් කන චාටර්
But until the sun rises, I hear chatter,
සවනට... හරිද, බලු ද, කිලි
To my ears... is it right, is it dog shit, is it filth?
විනිවිද හිඩැස්, ඉඳගෙන විඳගෙන මං
Penetrating gaps, sitting and enduring,
වෙනස නම්, වෙනස මං
Change, yes, I am change,
මිළ කල මිනිසාය... පිණිසම තිබහක්
The liberated man... only for thirst,
වෙස්ට්නාහිර
Westernized.
පාවී සිහිනය මා සිර වී... කිමිදිලා
Floating in a dream, I am imprisoned... diving in,
සිතුවිල්ලක පාර සොයනා... මා
Searching for a path in thought... I am,
කොටු වී, කැඩපත තුළ මා ගොළු වී... ඇබ්බැහි වෙලා
Trapped, mute within the mirror... addicted,
සිතුවිල්ලක පාර සොයනා... මා
Searching for a path in thought... I am.





RUDEBOYRAY feat. Minol Witharana - Abbahi Wela
Альбом
Abbahi Wela
дата релиза
11-12-2018



Внимание! Не стесняйтесь оставлять отзывы.