Текст и перевод песни Raini Charuka - Pahasak (feat. Pop Punk)
Добавлять перевод могут только зарегистрированные пользователи.
Pahasak (feat. Pop Punk)
Прикосновения (feat. Pop Punk)
හීන
පේනා
තුන්
යාමේ
В
сумерках,
где
рождаются
мечты,
මන්දහාසේ
රැඳී
මා
හා
В
тихой
задумчивости
нахожусь
я,
ඔබෙ
අදරේ
සොයන
මා
Ищу
твоей
любви,
любимый
мой.
වින්ද
ආලේ
මිහිරි
මා
Вкусив
твоей
любви
нектар
хмельной,
නින්ද
නෑ
මේ
රෑ
මා
හා
Не
сомкнуть
мне
глаз,
тоскую
по
тебе,
ඔබේ
පහසක්
සොයන
මා
Ищу
твоих
прикосновений,
мой
дорогой.
ඔබගේ
දෑස
මානේ
В
твоих
глазах
хочу
я
утонуть,
තවමත්
ඉන්න
ඕනේ
Остаться
бы
с
тобой
хоть
на
чуть-чуть,
සිහිනෙන්
ඇවිද
යාමේ
Бродить
во
сне,
где
мы
вдвоем,
ළං
වෙන්නකො
ආයේ
Вернись
ко
мне,
прошу,
любимый
мой.
නැවතී
ඔබගේ
මානේ
Остаться
в
твоих
мыслях
я
хочу,
නැවතත්
හාදු
ඕනේ
Твоих
поцелуев
нежных
так
хочу,
විඳගන්නව
නම්
ආයේ
Готова
наслаждаться
ими
вновь
и
вновь,
දෙන්නම්
මාගේ
ප්රාණේ
Отдать
тебе
готова
всю
свою
любовь.
මා
ගෙවූ
චාරිකා
Все
мои
скитания
и
мечты,
හදවතේ
මැවෙනවා
В
моем
сердце
хранятся
для
тебя,
දොර
කවුලුවත්
හැර
දමා
Распахнуты
двери
и
окна,
මග
බලා
හිඳිනවා
И
я
жду
тебя,
мой
дорогой,
любя.
හදගැස්ම
මා
හා
පෑහේ
නම්
Если
бьется
в
такт
со
мною
сердце
твое,
මුළු
රැයම
සුවඳින්
සරසන්නම්
Ароматом
страсти
ночь
я
напою,
සිහිනේම
ඔබ
හා
සැනසෙන්නම්
Утону
в
объятиях
твоих
во
сне,
අද
රෑම
ඔබ
හා
මියැදෙන්නම්
И
умру
в
твоих
руках,
любовь
моя,
тебе.
පෙම්
සිහින
නොමැරෙන්න
යළි
ආයේ
Любовные
грезы
вновь
оживут,
පෙම්
සිහින
කුමරයි
ඔබ
අද
මාගේ
Мой
принц
из
сказки,
ты
- мой
маршрут,
පෙම්
සිහින
නොමැරෙන්න
යළි
ආයේ
Любовные
грезы
вновь
оживут,
මනමාල
සිහිනේ
ඔබ
අද
මාගේ
Мой
суженый,
ты
- мой
сердечный
уют.
හීන
පේනා
තුන්
යාමේ
В
сумерках,
где
рождаются
мечты,
මන්දහාසේ
රැඳී
මා
හා
В
тихой
задумчивости
нахожусь
я,
ඔබෙ
අදරේ
සොයන
මා
Ищу
твоей
любви,
любимый
мой.
වින්ද
ආලේ
මිහිරි
මා
Вкусив
твоей
любви
нектар
хмельной,
නින්ද
නෑ
මේ
රෑ
මා
හා
Не
сомкнуть
мне
глаз,
тоскую
по
тебе,
ඔබේ
පහසක්
සොයන
මා
Ищу
твоих
прикосновений,
мой
дорогой.
හීන
පේනා
තුන්
යාමේ
В
сумерках,
где
рождаются
мечты,
මන්දහාසේ
රැඳී
මා
හා
В
тихой
задумчивости
нахожусь
я,
නැවතත්
හාදු
ඕනේ
Твоих
поцелуев
нежных
так
хочу,
විඳගන්නව
නම්
ආයේ
Готова
наслаждаться
ими
вновь
и
вновь,
දෙන්නම්
මාගේ
ප්රාණේ
Отдать
тебе
готова
всю
свою
любовь.
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Jeewantha Hewanbandu, Raini Charuka
Альбом
Pahasak
дата релиза
01-01-2020
Внимание! Не стесняйтесь оставлять отзывы.