Raj feat. Theekshana Anuradha - Amma (Sinhala Vocals) - перевод текста песни на английский

Текст и перевод песни Raj feat. Theekshana Anuradha - Amma (Sinhala Vocals)




Amma (Sinhala Vocals)
Amma (Sinhala Vocals)
තුරුපත් සැලෙනා සිසිලේ
In the coolness of rustling leaves
නුබ පියමැන්නා සුවසේ
You tread softly, peacefully
ඇස් දෙක වැසෙනා මොහොතේ
When my eyes are closing
නුබ ලඟින් මගේ
You're close to me
තුරුලු වෙන්න ආසයි නුබගේ
I long to be embraced by you
සුවඳ දැනෙන හද පතුලේ
Your scent pervades my heart
අකුරු තුනක සැඟවූ නුබගේ
Encapsulated in three letters, your
අපිරිමිත සෙනේ
Boundless love
අම්මා නුබ පෙනෙනා ලෝකේ දෙවියනුයි මගේ අම්මා
Mother, in the world I see through you, you are my God
නුබ දෑස මානේ ලෝකයයි මගේ
Your eyes are my world
වැටෙන කදුලු මුතු කරවා
Turning falling tears into pearls
මාගේ ලොව සදා
Forever in my world
අදුර වැටුන බියද දැනෙන මාවතෙන් මුදා
Releasing me from the fear of approaching darkness
යන්න පුතුනි මඟ මෙයමයි
This is the path my child will take
ආදරෙන් කියා
Called by love
ලොවම දිනන දෙස බලලා
Looking towards conquering the world
නුබ සිතින් රජ උනා
You became a king in your mind
අම්මා නුබ පෙනෙනා ලෝකේදෙවියනුයි මගේ
Mother, in the world I see through you, you are my God
අම්මා නුබ දෑස මානේ ලෝකයයි මගේ දැවෙන සසරෙ යලි කිසි දා
Mother, your eyes are my world. In the burning cycle of life, never again
හමුවන්න එපා යලිත් දිනක හමුවන ලෙස යන්න යන නිසා
Let us not meet. Even if we meet again someday, for the sake of the journey I must take
සිතට දැනෙන මේ දුක නිම් නැවත මට එපා
Do not let this sadness I feel end
අම්මේ නුබෙ සෙනෙහස නැතිදා
Mother, without your love
දුකද නෑ නිමා
There is no end to sorrow
අම්මා නුබ පෙනෙනා ලෝකේ
Mother, in the world I see through you
දෙවියනුයි මගේ
You are my God
අම්මා නුබ දෑස මානේ ලෝකයයි මගේ තුරුපත් සැලෙනා සිසිලේ නුබ පියමැන්නා සුවසේ
Mother, your eyes are my world. In the coolness of rustling leaves you tread softly, peacefully
ඇස් දෙක වැසෙනා මොහොතේ නුබ ලඟින් මගේ
When my eyes are closing, you're close to me
තුරුලු වෙන්න ආසයි නුබගේ සුවඳ දැනෙන
I long to be embraced by you. Your scent pervades
හද පතුලේ අකුරු තුනක සැඟවූ නුබගේ අපිරිමිත සෙනේ
My heart, encapsulated in three letters, your boundless love





Raj feat. Theekshana Anuradha - Amma - Maa - Aama
Альбом
Amma - Maa - Aama
дата релиза
09-05-2015



Внимание! Не стесняйтесь оставлять отзывы.