Добавлять перевод могут только зарегистрированные пользователи.
Sansaraye Maa
In Sansaraye
සංසාරයේ
මා
හමුවී
තියේදෝ
Habe
ich
dich
in
Sansara
getroffen?
දෑසේ
ඉනාවේ
මා
මත්
වුනාදෝ
Wurde
ich
von
dem
Lächeln
deiner
Augen
berauscht?
මේ
හුදකලාවේ
සීතල
සැඳෑවේ
In
dieser
Einsamkeit,
an
diesem
kalten
Abend,
ඔබ
හමුවුනේ
මා
ගං
තීරයේදී
traf
ich
dich
am
Ufer
des
Flusses.
මේ
මල්
තුරුල්ලේ
ඔබ
මල්
කිරිල්ලී
In
diesem
Blumengarten
bist
du
der
Blumen-Vogel,
මාගේ
සිනා
මැවේ
der
mein
Lächeln
hervorruft.
අද
රෑ
වුනාවේ,
හෙට
එළි
වුනාවේ
Heute
wurde
es
Nacht,
morgen
wird
es
hell,
මිහිරේ
යළි
හමු
වේදෝ
werden
wir
die
Süße
wieder
treffen?
මල්
පවා
ගැස්සිලා
ළංවී
බලාවී
Sogar
die
Blumen
werden
erschrecken,
sich
nähern
und
schauen.
අප
සොයා
අද
රැයේ
තරු
රංචු
ගැසේවී
Auf
der
Suche
nach
uns
werden
sich
heute
Nacht
Sternenhaufen
versammeln.
සුරංගනාවියක්වදෝ,
මලින්
උපන්
ලියක්වදෝ
Bist
du
eine
himmlische
Nymphe
oder
eine
aus
Blumen
geborene
Schönheit?
තනිවී
කිමදෝ
අසමි
සමාවී
Warum
bist
du
allein,
frage
ich
verzeihend.
සුරංගනාවියක්
නොවේ,
මලින්
උපන්
ලියක්
නොවේ
Ich
bin
keine
himmlische
Nymphe,
keine
aus
Blumen
geborene
Schönheit.
සොඳුරු
හැඟුම්
ඇයි
සඟවන්නේ
මා
Warum
verbirgst
du
deine
zärtlichen
Gefühle
vor
mir,
meine
Liebe?
මේ
සංසාරේ
රන්
රස
සේමා
In
diesem
Sansara,
wie
goldene
Freude,
පෑහී
සැමදා
ආදරයේ
පෑවා
schien
immer
die
Farbe
der
Liebe.
ඇලේ-දොලේ,
විලේ-ජලේ,
ඉරේ-හඳේ,
ගහේ-වැලේ
Im
Bach,
im
Teich,
im
See,
in
der
Sonne,
im
Mond,
im
Baum,
im
Weinstock,
ගැයුනේ
අපගේ
ප්රේම
උදානේ
wurde
die
Hymne
unserer
Liebe
gesungen.
ඔබේ
නුවන්
දිහා
බලා
කියන්න
බෑ
අහන්නෙපා
Ich
kann
nicht
in
deine
Augen
sehen
und
es
dir
sagen,
frag
nicht.
ආල
හැඟුම්
ඇයි
සඟවන්නේ
මා
Warum
verbirgst
du
deine
Liebesgefühle
vor
mir,
meine
Liebste?
මේ
මල්
යායේ
මල්පෙති
ගානේ
Auf
dieser
Blumenwiese,
auf
jedem
Blütenblatt,
ලියවේ
අපගේ
ආදරයේ
ගීතේ
ist
das
Lied
unserer
Liebe
geschrieben.
සංසාරයේ
මා
හමුවී
තියේදෝ
Habe
ich
dich
in
Sansara
getroffen?
දෑසේ
ඉනාවේ
මා
මත්
වුනාදෝ
Wurde
ich
von
dem
Lächeln
deiner
Augen
berauscht?
මේ
හුදකලාවේ
සීතල
සැඳෑවේ
In
dieser
Einsamkeit,
an
diesem
kalten
Abend,
ඔබ
හමුවුනේ
මා
ගං
තීරයේදී
traf
ich
dich
am
Ufer
des
Flusses.
මේ
මල්
තුරුල්ලේ
ඔබෙ
මල්
කිරිල්ලී
Inmitten
dieser
Blumen
bist
du
mein
kleiner
Blumen-Vogel.
මා...
සිනා
මැවේ
Ich...
erzeuge
dein
Lächeln.
අද
රෑ
වුනාවේ,
හෙට
එළි
වුනාවේ
Heute
wurde
es
Nacht,
morgen
wird
es
hell,
මිහිරේ
යළි
හමු
වේදෝ
werden
wir
die
Süße
wieder
treffen?
මල්
පවා
ගැස්සිලා
ළංවී
බලාවී
Sogar
die
Blumen
werden
erschrecken,
sich
nähern
und
schauen.
අප
සොයා
අද
රැයේ
තරු
රංචු
ගැසේවී
Auf
der
Suche
nach
uns
werden
sich
heute
Nacht
Sternenhaufen
versammeln.
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Chandrasena Thalangama, Charitha Attalage
Внимание! Не стесняйтесь оставлять отзывы.