Rohana Weerasinghe feat. Chamara Weerasinghe - Maharagamata Wahinnathiwa (feat. Chamara Weerasinghe) - перевод текста песни на английский

Текст и перевод песни Rohana Weerasinghe feat. Chamara Weerasinghe - Maharagamata Wahinnathiwa (feat. Chamara Weerasinghe)




Maharagamata Wahinnathiwa (feat. Chamara Weerasinghe)
Maharagamata Wahinnathiwa (feat. Chamara Weerasinghe)
මහරගමට වැහින්නතුව
Maharagamata Wahinnathiwa
වහින්න ඔනෑ තැනකට
I should go outside right now
කුඩයක්වත් අතේ නැතුව
Even though I don't have an umbrella
ඇති බස් නැවතුම ලග
I will wait for the bus next to the place where she is
උදේ ඉදන් වද විදලා
I left after getting ready early in the morning
දැනුයි ගියේ වැඩ ඇරිලා
I just got off from work
ඇදන් හිටපු සාරියමයි
I am wearing the same saree that I wore yesterday
හෙටත් අදින්නේ කියලා
I will wash it tomorrow
හෙටත් අදින්නේ කියලා
I will wash it tomorrow
මහරගමට වැහින්නතුව ...
Maharagamata Wahinnathiwa...
මහ වැස්සට තෙමුනොත්
If I get drenched in the rain
හෙට අදින්න ඇදුමක් නෑ
I won't have a dress to wear tomorrow
මග හිටියොත් වැස්ස නිසා
If I stay outside because of the rain
ගෙදර යන්න වෙන්නෙත් රෑ
I won't be able to go home until night
ගෙදර යන්න වෙන්නෙත් රෑ
I won't be able to go home until night
ගෙදර යන්න වෙන්නෙත් නෑ
I won't be able to go home





Авторы: Rohana Weerasinghe


Внимание! Не стесняйтесь оставлять отзывы.