Добавлять перевод могут только зарегистрированные пользователи.
Seethala Diya Piri (feat. Sunil Edirisinghe)
Прохладное озеро (feat. Sunil Edirisinghe)
සීතල
දිය
පිරි
සුනිල
විලයි
Прохладное
озеро,
солнечное
озеро,
ඒ
විල
මැද
ඔබ
සුවඳ
මලයි
Ты
- благоухающий
цветок
в
его
центре.
ගිමන්
නිවාලන
සුළං
රැලක්
වී
Как
освежающий
ветерок,
ඔබේ
සිනා
මට
පවන්
සලයි
Твоя
улыбка
- ветерок
для
меня.
සීතල
දිය
පිරි
සුනිල
විලයි
Прохладное
озеро,
солнечное
озеро,
ඒ
විල
මැද
ඔබ
සුවඳ
මලයි
Ты
- благоухающий
цветок
в
его
центре.
අසරණ
වී
මා
ජීවිත
කතරේ
Я
скитался
по
жизни
беспомощным,
අන්ධකාරයේ
සැරිසැරුවා
Блуждая
в
темноте.
ඔබේ
නිහඬ
නෙත
ඈත
සිතිජයෙන්
Твои
тихие
глаза
с
далекого
горизонта
උදාවෙලා
මට
අත
වැනුවා
Взошли
и
поманили
меня.
සීතල
දිය
පිරි
සුනිල
විලයි
Прохладное
озеро,
солнечное
озеро,
ඒ
විල
මැද
ඔබ
සුවඳ
මලයි
Ты
- благоухающий
цветок
в
его
центре.
දෑසට
නොපෙනෙන
ඝන
නිල්
අඳුරේ
В
непроглядной
синей
тьме,
ඔබේ
හදින්
මා
දෙස
බැලුවා
Твое
сердце
смотрело
на
меня.
දෑසට
නොපෙනෙන
මා
හද
පතුලේ
В
глубине
моего
невидимого
сердца,
සුන්දරතාවය
ඔබ
දුටුවා
Ты
увидела
красоту.
සීතල
දිය
පිරි
සුනිල
විලයි
Прохладное
озеро,
солнечное
озеро,
ඒ
විල
මැද
ඔබ
සුවඳ
මලයි
Ты
- благоухающий
цветок
в
его
центре.
ඔබේ
කුසුම
ඔබ
දෝතින්
අරගෙන
Ты
сорвала
свой
цветок,
ආදරයෙන්
මා
වෙත
පිදුවා
И
с
любовью
подарила
его
мне.
ඒ
මොහොතෙම
තව
සිය
දහසක්
මල්
В
тот
же
миг
еще
тысяча
цветов
මා
වට
කර
හැමතැන
පිපුණා
Распустились
вокруг
меня.
සීතල
දිය
පිරි
සුනිල
විලයි
Прохладное
озеро,
солнечное
озеро,
ඒ
විල
මැද
ඔබ
සුවඳ
මලයි
Ты
- благоухающий
цветок
в
его
центре.
ගිමන්
නිවාලන
සුළං
රැලක්
වී
Как
освежающий
ветерок,
ඔබේ
සිනා
මට
පවන්
සලයි
Твоя
улыбка
- ветерок
для
меня.
සීතල
දිය
පිරි
සුනිල
විලයි
Прохладное
озеро,
солнечное
озеро,
ඒ
විල
මැද
ඔබ
සුවඳ
මලයි
Ты
- благоухающий
цветок
в
его
центре.
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Rohana Weerasinghe
Внимание! Не стесняйтесь оставлять отзывы.