Rudeboyray - Labbe Rasavindanaya - перевод текста песни на русский

Текст и перевод песни Rudeboyray - Labbe Rasavindanaya




Labbe Rasavindanaya
Лаббе Расавинданаья
RUDEBOYRAY - Verse 1
RUDEBOYRAY - Куплет 1
ඇඟ කිළිපොලන් යන වැස්සට, හිටියට ඵලක් නෑ නෙ ගස් යට
Стоять под дождём, пока промокнешь до нитки, смысла нет, милая.
පොළොව ඉරිතලන්නෙ රස්නෙට, උන් මරු කියවන්නෙ උෂ්ණෙට
Земля трескается от жары, они называют смерть жарой.
ලොකු ප්රඩක්ශන් කොලිටි නොතිබුනත් හදවත දැණුනා ඉස්සර
Пусть не было крутого продакшена, но раньше песни шли от души.
උඹලා - උඹලා සිංදු කරපු කාලේ තමයි #ත්තෝ ලස්සන.
Когда я пел для вас, детка, всё было красиво.
කලාව වටකරන් ඉන්නේ පිස්සො ද? නන්නත්තාරෙ යන නිල මැස්සොද
Искусство окружено психами? Или мухами, слетевшимися на дерьмо?
එතකොට facts කියන්නෙ diss ද? Real වලට වඩා fake දිස්නෙ ද?
Факты - это дисс? Блеск фальшивки ярче правды?
මම පොර කිය කිය නිතරම කට කියෙව්වෙ නැතුවත් තිස්සෙම
Я никогда не хвастался, не болтал попусту,
තොපෙ සිංදු 100ක punchline තියෙනවා මගේ බාර් 20ක.
Но в моих двадцати барах панчлайнов больше, чем в сотне ваших песен.
තොපිලා වෙයල්ලා Batman, මට වෙන්න ඕන නෑ hero
Вы все играете в Бэтменов, а мне не нужно быть героем.
ගිනිගනින් රැප රෝමෙ වගේ අළු වෙන්න, මම වෙන්නම් Nero
Пусть ваш рэп, как Рим, сгорит дотла, я буду Нероном.
ගොඩක් bars වල අරුතයි ජොකියයි ගත්තම හතරෙන් තුනක් හිස් ලයින්
В большинстве баров, если убрать ритм и рифму, три четверти строк - пустые.
ඇහුවොත් ආසම රැපර් NF ඒත් මුන් රැප් කරන්නෙ වගේ Six-Nine...
Любимый рэпер, если спросить, - NF, но эти читают рэп, как Six-Nine.
කවුද genuine artist? උන් වඳවෙලා යන species
Где настоящие артисты? Они вымирающий вид.
කොල්ලෙක් බෙල්ලෙ වැල දාගන්නකන් බලන්
Пока какой-нибудь парень не наденет цепь на шею,
ඉන්නෙ නෑ ශෙයා කරන්න මං "Phoenix"
Я не буду делиться своим "Фениксом".
එක අතකට ආතල් මං බලන්න ආසයි සිද්ධවෙන දේවල් මේ ලෝකෙ
С одной стороны, мне нравится наблюдать за тем, что происходит в этом мире.
වෙන සිංදුවක් ලියද්දි ඉබේ ආවා මිසක් ඉස්සුවෙ නෑ මං flow J. Cole ගෙන්...
Когда я писал другую песню, это пришло само собой, я не тырил флоу у J. Cole.
RUDEBOYRAY - Hook 1
RUDEBOYRAY - Припев 1
මට නම් වැඩක් නෑ බොලාගේ flow
Мне плевать на ваш флоу, детка.
මට වටින්නේ lyrics නෙ bro
Мне важны не тексты, бро.
Wordplay නම් මම pro
В игре слов я профи.
බර punchline වලින් ඩෝ
С тяжелыми панчлайнами, йоу.
දැකලා ඇතිවෙලා කොල්ලො කෝලම්
Видали всякие клоунады,
අහයි "රූඩා අලුත් සිංදු කෝ? කෝ??"
Спрашивают: "Руда, где новые песни? Где?"
තෑගි තියේ මා ළඟ Santa Clause ටත් වැඩියේ
У меня подарков больше, чем у Санта-Клауса.
Ho! Hoo!! Hooo!!! Hoooo!!!!
Хо! Хо!! Хо!!! Хооо!!!!
මේවා තේරෙන්නැත්තම් ඔව්! උඹලා Slow...
Если не понимаешь, то да, ты тормоз.
තාමත් Underground Rap තමයි dope
Андеграундный рэп всё ещё крут.
Conscious Rap නම් මම Pope
В осознанном рэпе я Папа.
වදනින් beats වෙයි explode
От моих слов биты взрываются.
මුහුවුණා වගේ Mentos එක්ක Coke
Как будто Ментос встретился с Колой.
සල්ලි නෙවෙයි real fans ලා hope එකක්
Не деньги, а надежда для настоящих фанатов -
දෙන්න විතරයි මට නම් ඕනා...
Вот всё, что мне нужно.
RUDEBOYRAY - Verse 2
RUDEBOYRAY - Куплет 2
කාගෙවත් පිහිටෙන් නෙවෙයි ගේම run කළේ මං
Я сам вёл игру, без чьей-либо помощи.
තැරි දාර බයියෝ එක තැන පල් කළේ මං
Трусливые хейтеры пытались меня остановить.
තොපිට ශෙයා කරන්න බය ඇල්බම් කළේ මං
Вы боялись делиться, а я выпустил альбом.
හරවත් සංගීතේ අකුරු හල් කළේ මං
Я излил содержательную музыку в буквы.
ගැන දන්න උන් දන්නවා නැති උන්ට සොරි,
Знающие знают, а незнающим - извините.
ආත්මෙ විකුණන් මට නම් හම්බකරන්න බැරි
Я не могу заработать, продав свою душу.
ලෙජන්ඩ් ලා දාගන්න සිංදු, පේජ් ළඟ බලු වුණ හැටි inbox වල ඇති...
Как легенды записывают песни, как страницы становятся собаками - всё в моих сообщениях.
මල්සරාගෙ පු# විදලා හීයකින්, තියපන් Beretta 160කින්
Выстрелив в п*зду Малсары иглой, стреляй из Беретты 160-го калибра.
කුණු රහ දැනෙද්දි පෙරේතකම උගේ
Когда чувствуешь запах гнили от его жадности,
සත්වාදය පෑලෙ දොරින් පැනලා ගිහින්
Его совесть выпрыгивает из него и убегает.
මිනී වලවල් කපන්න කතා කරපු උන් දැන් ලියන කොමිටල් මරු අනේ
Те, кто призывали копать могилы, теперь пишут такие милые комментарии.
"ගජමන් නෝනා" impress කරන්න "ඇලපාත" කියපු කවි වගේ...
Как стихи, которые читают, чтобы впечатлить "Гаджаман Нону", произнося "Алапата".
රැප් ලිවීම සරල සූත්රයක් බොලා කියලා දෙන්නම් මම
Я расскажу вам простую формулу написания рэпа.
"සුදු අරලියා මල" ධන(+), tempo වැඩිකිරීම(x) තුන.
"Белый цветок аралии" плюс, темп увеличить в три раза.
කොලිටි මොටද නේද බං බොලා
У вас паршивое качество, не так ли?
සෝබනවලට, දිගට-හරහට වැටෙන විව්ස්
Вся эта шумиха, просмотры налево и направо,
වලින් කන්ෆියුස් උඹේ ඇතුලේ ආර්ටිස්ට් දැන් මැරිලා ගිහින්...
Смущают артиста внутри тебя, он уже мёртв.
සිංදු අහන තොපිත්, මොන ගූ ගොඩත් ඉතිං
Вы, слушатели, какое же дерьмо вы глотаете.
"රැප්" නම් යයි කර තියන් දීගෙන
Называя это "рэпом",
ඒකයි ඔය තක්කු - මුක්කු - කුක්කු බිව්ව #ක්කු පහරන්න එන්නෙ මේකෙ ම.
Вот почему вся эта хрень, выпивка и шлюхи нападают на это.
එක එකාගේ recognition එපා මට, යනවා තනියෙන් කාගෙන
Мне не нужно чьего-либо признания, я иду своим путём.
තොපි බැන බැනා නොදැනිම ආවා මං අර උස්සපු flow එකට ආයෙම...
Ругая вас, я сам не заметил, как вернулся к тому флоу, который поднял.
RUDEBOYRAY - Hook 2
RUDEBOYRAY - Припев 2
නම අධිමාත්රික songs
Песни, превосходящие имя.
"ලබ්බේ රසවින්දනේ" ෂෝක්
"Лаббе Расавинданае" - это круто.
ඔය කලාව හදන ටෝක් සමයි
Эти разговоры о создании искусства,
Nazi feminists ලා ගෙ jokes
Шутки нацистских феминисток.
යටින් මුන් දාගෙන lace thong
Внизу кружевные стринги,
උඩින් ඇඳගෙන ටයි - කෝට්
Сверху галстук и пиджак.
වෙළෙන්දො නම් ඉන්නවා ඕන තරම්
Торговцев полно,
ඒත් artists ලා නම් NO!
Но артистов нет!
ලදරන් බස් එකක් ඉන්ඩස්ට්රිය
Индустрия как переполненный автобус,
උඩ දාන් ගැහුවට "හෝන්"...
Сигналят, но...
සල්ල ගන්න කොන්දොස්තර ඉන්නෝ
Кондукторы собирают деньги,
ඒත් එළවන driver "කෝ???"
Но где водитель???
"යොහානි" ගෙන් ජාත්යන්තර overdose
Передозировка "Йохани" на международном уровне,
ගිය උන් අහපන් "Shan Vincent De Paul"
Послушайте "Shan Vincent De Paul".
"ශාන් පුතා" චා කිව්ව එවුන්
Те, кто говорил "Шан Пута" крут,
"Ravi J", "රොෂාන්" feature කරද්දි කෝ බං???!!!...
Где вы, когда "Ravi J" фитует с "Рошаном"???!!!





Rudeboyray - Labbe Rasavindanaya
Альбом
Labbe Rasavindanaya
дата релиза
01-01-2024



Внимание! Не стесняйтесь оставлять отзывы.