Rudeboyray - Atlas - перевод текста песни на русский

Atlas - Rudeboyrayперевод на русский




Atlas
Атлас
මිනිස්සු එක්ක බෑ... මට නම් ඇති දැන්. හහ්!
С людьми больше не могу... С меня хватит. Ха!
ආත්මෙට කන්න නෑ... "හාමත් සතෙක්" මං. ආහ්!
Душе нечего есть... Я "ручной зверь". Ах!
මම නම් දන්නේ නෑ... ඔව්! මොකක්ද ඇත්ත. හහ්!
Я, если честно, не знаю... Да! Что есть правда. Ха!
මේවා දකිද්දි ඉන්න බෑ, මට බලන් උඩ නැත්තෙක් වගේ ඇහැ-කණ... ආහ් හාහ්!
Видя всё это, не могу оставаться, словно у меня нет глаз и ушей, чтобы смотреть выше... Ах, ха-ха!
මිනිස්සු එක්ක බෑ... මට නම් ඇති දැන්. හහ්!
С людьми больше не могу... С меня хватит. Ха!
ආත්මෙට කන්න නෑ... "හාමත් සතෙක්" මං. ආහ්!
Душе нечего есть... Я "ручной зверь". Ах!
මම නම් දන්නේ නෑ
Я, если честно, не знаю...
දකිද්දි ඉන්න බෑ, මට බලන් උඩ නැත්තෙක් වගේ ඇහැ-කණ... ආහ් හාහ්!
Видя всё это, не могу оставаться, словно у меня нет глаз и ушей, чтобы смотреть выше... Ах, ха-ха!
මේවා අළුත් දේවල් නෙවෙයි පරණ කථාමයි කියන්නේ මම
Это не новые вещи, это старые истории, которые я рассказываю,
වහල්ලු අපි brand name වල, උන් අපිවත් ගහලා හණ
Мы рабы брендов, они же нас и бьют хлыстом.
සාක්ෂරතාව උඩ ආවට ප්රඥාවයි අදින්නේ පණ
Грамотность выросла, но мудрость теряет свою силу.
මරාගන්නවා හාමුදුරුවෝ දැන් rappers ලා යි කියන්නේ බණ
Монахи убивают друг друга, теперь рэперы читают проповеди.
වැඩක් නෑ මේ ලෝකෙ හතරවටේ දැන් දවස ගානේ මං දකින්නේ කෝලං
Бесполезно в этом мире, каждый день я вижу только обман.
වර්ණ අන්ධතාවය හැදිලා ඒකයි යන්න බැරි නිවැරදි වරණ තෝරන්
Дальтонизм развился, вот почему невозможно выбрать правильный цвет.
ලෝකෙ හැටි - පෘතග්ජන අපි, හැමදාම ළඟ නැති දේමයි ඕනා
Таков уж мир - мы, обычные люди, всегда хотим то, чего у нас нет.
"ජයමර්ධනපුර" නෙවෙයි මොනවා වැනුවත් උඹ ආයෙත් පරාදයි "Borna"
"Джаяварденапура" не поможет, что бы ты ни меняла, ты снова проиграешь, дорогая.
උඹලා කාළකණ්නි... ගියත් "වේලන්කන්නි"
Вы, злодеи... даже если уйдете, "останетесь голодными".
තිබ්බා තමයි මනුස්සකම අපි එක පතේ අනන් වේලක් කද්දි
Была человечность, когда мы ели из одной тарелки.
ගිහිල්ලා ආගම් පන්ති... ජාතිය බේරගද්දි
Ходили на религиозные занятия... спасая нацию.
තිරිසණ්නු වෙලා මොළයක් නැති, කැඩුණු - හදවතේ හතරහන්දි
Стали зверями безмозглыми, сломленными - в четырех углах сердца.
විෂාදය විශාල පට්ටමක් ද? එහෙනම් දැනගනින් දැන් මං විශාරද
Депрессия - это большая проблема? Тогда знай, что я теперь виртуоз.
උදේ - රෑ - දවල් මනෝ ගහන් ඔහෙ කැරකෙන මට මොන විරාමද?
Утро - ночь - день, мысли в моей голове крутятся, какой мне отдых?
සමහරු කිව්වා මට වැඳපන් කෝවිල්, පල්ලි, පන්සල්, විහාර
Некоторые говорили мне молиться в храмах, церквях, мечетях, монастырях.
කොහෙ නිවන්න පිරිත් පැන් ඉහලා මගේ ඔළුවෙ ගින්න මොන විකාර ද?
Как потушить огонь в моей голове, окропляя святой водой, что за чушь?
විසිරුණු හීන - වදන් වලින් ගීත, වර්ණ කළා මම අරගෙන පැස්ටල්
Разбитые мечты - словами песен, я раскрасил их пастелью.
සරළ නම් නෑ, විරල යි ඈහ්!. මොළේ ඇතුළේ වැඩකරනවා "පැස්කල්"
Непростые, редкие, ах! В моей голове работает "Паскаль".
පැරදිලා මම ජීවිත තරඟේ, නැවතිලා අවකාශෙක නැතිවෙලා address
Проиграв в жизненной гонке, остановившись в пространстве без адреса,
මුළු ලෝකෙම බර මගේ කර උඩ වගේ මට හිතෙනවා මම තමයි "ඇට්ලස්!"... හහ්!
Весь мир словно на моих плечах, мне кажется, я "Атлас!"... Ха!
මගේ මනස බැඩ්මින්ටන් මලක් වගේ. රැකට් දෙකෙන් දෙපැත්ත හැප්පී හැප්පී
Мой разум как воланчик для бадминтона. С двух сторон ракетки, ударяясь и ударяясь,
වැදි වැදී මාරු වෙන - පැති මාරු වෙන - වැටී වාරු වෙන හැටි මං දනී
Меняются стороны - меняются стороны - падает и снова взлетает, я знаю как.
වෙන භාෂාවක ෆිල්ම් එකක් මේක බොලාට තේරෙන subtitle නැති
Это как фильм на другом языке, вы не понимаете субтитров.
මගේ ඔළුව කියන්නේ කිරි හට්ටියක්, මම කනවා ඒක දාගෙන පැණී
Моя голова - это кувшин с молоком, я сам ем его, добавив мёда.





Авторы: Rayviyan Driyon

Rudeboyray - Atlas - Single
Альбом
Atlas - Single
дата релиза
21-10-2020

1 Atlas


Внимание! Не стесняйтесь оставлять отзывы.