Текст песни Kandulu Binduwak - Ruwan Hettiarachchi
කදුළු
බිදුවක්
නෙතු
අගින්
වැටුණා
නුඹ
ඇවිත්
හිත
අද්දරින්
රැදුණා
පෙනෙන
නොපෙනෙන
මතක
අතරේ
හිතට
හුරු
නැති
තනිකමක්
දැනුණා
තනිකමක්
දැනුණා
සිහින
ගිළිහී
දෙපාමුල
වැටුණා
ඔයා
නොකියම
දුර
ගිහින්
තිබුණා
බිදී
මිය
ගිය
පැතුම්
අභියස
දරන්නට
බැරි
තරම්
දුක
හිතුණා
තරම්
දුක
හිතුණා...
කදුළු
බිදුවක්...
සුවද
අහිමියි
කියා
හිත
ඇඩුවා
ආයෙමත්
ඔබ
එතැයි
කියා
මට
සිතුණා
බිදී
මිය
ගිය
පැතුම්
අභියස
ආදරේ
නැති
අඩුව
මට
දැනුණා
අඩුව
මට
දැනුණා...
කදුළු
බිදුවක්...
Внимание! Не стесняйтесь оставлять отзывы.