Текст и перевод песни Sangeeth Wijesuriya - Adare
Добавлять перевод могут только зарегистрированные пользователи.
මල්
පෙරහැර
එන්නා
සේ
හිඳිමි
Like
a
procession
of
flowers,
I
wander
through
your
heart,
ඔබ
මහද
පුරා
ඇවිදින
සුව
විඳිමි
Where
I
find
solace,
treading
softly,
every
part.
ගැල්
පෙරහැර
යන්නා
සේ
නිදමි
Like
a
river
procession,
I
drift
into
slumber,
ඔබ
අහක
බලා
ගිය
පසු
දුක්
විඳිමි
But
when
you
glance
back,
sorrow
fills
my
number.
ඒ
දුක
නිමක්
නැති
එනමුදු
කමක්
නැතී
Endless
sorrow,
yet
it
does
not
matter,
යළි
හිත
හදා
ගමි
සදහට
පතා
එමි
For
in
my
thoughts,
I
rebuild,
my
heart's
desire.
හඹා
එමි
සදා
ඔබම
පතමී
I
chase
after
you,
forever
yearning
for
your
touch,
නිල්
තරු
බිම
විටිලා
සේ
දුටිමී
Like
a
sky
full
of
stars,
so
bright
and
clear,
ඔබෙ
නෙතු
සඟලේ
එළි
සේරම
දුටිමී
Your
eyes
shine
like
beacons,
banishing
every
fear.
නිල්
එළි
පෙල
දැවෙනා
සේ
දුටිමී
Like
a
river
of
lights,
flowing
endlessly,
ඔබ
ඉවත
බලා
ගිය
දුක
හා
ගැටෙමී
I
struggle
with
the
pain
of
your
absence,
fiercely.
සඳ
රැජිනිය
වඩිනා
සේ
දුටිමී
Like
a
moonlit
queen,
riding
through
the
night,
හිත
ඇතුලෙන්
පන්තේරූ
නැටුම්
නටමි
My
heart
dances
with
joy,
a
mesmerizing
sight.
පෙරහැර
මා
හැරගිය
බව
දුටිමී
But
then
the
procession
leaves
me
behind,
ඔබ
මා
ලඟ
නැවතී
ඇති
බව
දුටිමී
Yet
I
find
you
again,
my
love,
this
time
so
kind.
ඒ
සැප
නිමක්
නැතී
තාමත්
පමා
නැතී
The
sweetness
never
fades,
time
stands
still,
ඔබෙ
සිත
බදා
ගමී
සදහට
සිනාසෙමී
I
bask
in
your
love,
my
heart's
eternal
thrill.
සිනාසෙමී
සදා
ඔබම
පතමී
I
smile
forever,
yearning
for
your
touch,
නිල්
තරු
බිම
වැටිලා
සේ
දුටිමී
Like
a
sky
full
of
stars,
so
bright
and
clear,
ඔබෙ
නෙතු
සඟලේ
එළි
සේරම
දුටිමී
Your
eyes
shine
like
beacons,
banishing
every
fear.
සඳ
රැජිනිය
වඩිනා
සේ
දුටිමී
Like
a
moonlit
queen,
riding
through
the
night,
සඳ
ඇතුලෙන්
පන්තේරු
නැටුම්
නටමී
My
heart
dances
with
joy,
a
mesmerizing
sight.
ගැල්
පෙරහැර
යන්නා
සේ
නිදමි
Like
a
river
procession,
I
drift
into
slumber,
ඔබ
අහක
බලා
ගිය
පසු
දුක්
විඳිමි
But
when
you
glance
back,
sorrow
fills
my
number.
පෙරහැර
මා
හැරගිය
බව
දුටිමී
The
procession
leaves
me
behind,
it's
true,
ඔබ
අහක
බලා
ගිය
දුක
හා
ගැටෙමී
I
struggle
with
the
pain
of
your
absence,
anew.
ඒ
දුක
නිමක්
නැති
එනමුදු
කමක්
නැතී
Endless
sorrow,
yet
it
does
not
matter,
යළි
හිත
හදා
ගමි
ඔබෙ
සිත
බදා
ගමී
I
rebuild
my
thoughts,
your
love
my
guiding
star.
හඹා
එමි
සදා
ඔබම
පතමී
I
chase
after
you,
forever
yearning
for
your
touch,
මල්
පෙරහැර
එන්නා
සේ
දුටුවා
Like
a
procession
of
flowers,
I
see
you
come,
ඔබ
මහඳ
පුරා
ඇවිදින
සුව
වින්දා
Where
in
your
presence,
heart
and
soul,
I
find
my
home.
පෙරහැර
මා
හැරගිය
බව
දුටුවා
The
procession
leaves
me
behind,
it's
true,
ඔබ
අහක
බලා
ගිය
පසු
දුන්
වින්දා
But
when
you
glance
back,
love's
pain
renews.
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Внимание! Не стесняйтесь оставлять отзывы.