Текст и перевод песни Sangeeth Wijesuriya - Amme
Добавлять перевод могут только зарегистрированные пользователи.
අම්මේ
ඔබ
මතු
බුදුවෙන්න
එපා
Мама,
не
становись
Буддой
в
будущей
жизни,
ආයෙත්
මං
උපදින
හන්දා
Ведь
я
снова
рожусь,
මගෙම
වෙන්න
අම්මා
Будь
моей
мамой.
අම්මේ
ඔබ
මතු
බුදුවෙන්න
එපා
Мама,
не
становись
Буддой
в
будущей
жизни,
යස
ඉසුරට
ලොබ
බැද
ලංවුනු
Зачем
соблазняться
славой
и
богатством,
අඟනුන්
ඇයි
අම්මේ
Мама,
почему
другие
женщины
මට
පිටුපාලා
ගියේ
Отвернулись
от
меня?
ලෙඩදුක්
කරදර
මා
වට
කරගෙන
Болезни,
невзгоды
окружили
меня,
ඒත්
මගේ
අම්මා
මගේ
ලඟම
උන්නා
Но
моя
мама
всегда
была
рядом.
අම්මේ
ඔබ
මතු
බුදුවෙන්න
එපා
Мама,
не
становись
Буддой
в
будущей
жизни,
මහළු
මඩම්
මොකටද
මගේ
අම්මට
Зачем
тебе
дома
престарелых,
мама?
මමම
සුවය
දෙන්නාම්
Я
позабочусь
о
тебе,
ඔබගේ
ලඟම
ඉන්නාම්
Я
всегда
буду
рядом.
මේ
භවයෙදී
පැතුම්
පතන්නේ
В
этой
жизни
я
молюсь,
මතු
භවයේ
අම්මේ
ඔබේම
පුතු
වෙන්නයි
Чтобы
в
следующей
жизни
снова
стать
твоим
сыном,
мама.
අම්මේ
ඔබ
මතු
බුදුවෙන්න
එපා
Мама,
не
становись
Буддой
в
будущей
жизни,
ආයෙත්
මං
උපදින
හන්දා
Ведь
я
снова
рожусь,
මගෙම
වෙන්න
අම්මා
Будь
моей
мамой.
මේ
සසරේදිත්
ඔබයි
මගේ
අම්මා
В
этой
жизни
ты
моя
мама,
මතු
සසරේදිත්
ඔබයි
මගේ
අම්මා
И
в
следующей
жизни
ты
будешь
моей
мамой,
මතු
මතු
සසරේ
ඔබයි
මගේ
අම්මා
И
во
всех
будущих
жизнях
ты
будешь
моей
мамой,
ඔබයි
මගේ
අම්මා
Ты
моя
мама.
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Внимание! Не стесняйтесь оставлять отзывы.