Sangeeth Wijesuriya - Supun Sihine - перевод текста песни на русский

Текст и перевод песни Sangeeth Wijesuriya - Supun Sihine




සුපුන් සිහිනේ නිදන් පුතුනේ
Во сне я сплю в Пуне.
දෙව් විමන් අතරේ
Часовня между ними
පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ
Глаза сына для спокойного течения.
පැතුම් මල් සුපිපේ
Поздравления цветы копии
සේද වන් කිරි සිනා පුතු මුවේ ඈඳෙනා
Шелк-это сгусток смеха, сынок, сцепки были
සුන් කරයි මා වේදනා
Су заставляет меня онеметь
සුපුන් සිහිනේ නිදන් පුතුනේ
Во сне я сплю в Пуне.
දෙව් විමන් අතරේ
Часовня между ними
පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ
Глаза сына для спокойного течения.
පැතුම් මල් සුපිපේ
Поздравления цветы копии
රන් විමන් දුටුවේද මන්දිර පුතුනි ඔබ සිහිනේ
Красный цвет в том, чтобы увидеть оба дома, Патни, о котором ты мечтаешь.
නන් සැපින් පිරවීද නිදි දුව සිහින විමනේ
Нэн Мэй, через заполнение сна спящей дочери в
පුතු සිහිනේ අඳින දෙවිඳේ
Тот же сын мечтает о том, чтобы ничего не носить.
මුළා නොකරන් මා පුතුන්
Блуждай без меня, сын ...
නොමැත සුව නිදි යහන් පුතු හට
Лекарства нет, спи в постели, сын седьмого.
නොම මවනු මැන දසුන්
Не то, что должно быть измерено, а то, что взгляд на
තරු වැල් ගොතා, සඳ කැන් මතින්
Звезда из ниточки до самой Луны и торгует над
සතපන්න පුතු හැකි නම්
Сын, если сможешь.
සුපුන් සිහිනේ නිදන් පුතුනේ
Во сне я сплю в Пуне.
දෙව් විමන් අතරේ
Часовня между ними
පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ
Глаза сына для спокойного течения.
පැතුම් මල් සුපිපේ
Поздравления цветы копии
දෙව් ලඳුන් පිරිවර අරන් වැඩියේද මවු සිහිනේ
Дэв удалил окружение, чтобы взять еще больше на мать во сне.
මා පුතුන් දෝතින් අරන් නැලවීද ගීයෙන්
Мой сын в том, что от имени забирай ты поешь в
ඇගේ දෙ අතේ නිදන් පුතුනේ
Ее подержанная кровать в Пуне
නොම සොයනු අවදිව මවුන්
Я не хочу просыпаться на горе.
සුව නොමැත මා පහස ඇගෙ මෙන්
Лекарство-это не я, что для нее все равно, что ...
රළු වුණේ උරතල බරින්
Волны имели Уральский вес.
මා ලොව පහන් කළ රන් පුතුන්
Мой глобус-лампа сделана Красной, сын,
ඔබ රකිමි දිවි හිමියෙන්
Если ты сохранишь эту карьеру девственной плевы.
සුපුන් සිහිනේ නිදන් පුතුනේ
Во сне я сплю в Пуне.
දෙව් විමන් අතරේ
Часовня между ними
පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ
Глаза сына для спокойного течения.
පැතුම් මල් සුපිපේ
Поздравления цветы копии
සේද වන් කිරි සිනා පුතු මුවේ ඈඳෙනා
Шелк-это сгусток смеха, сынок, сцепки были
සුන් කරයි මා වේදනා
Су заставляет меня онеметь
සුපුන් සිහිනේ නිදන් පුතුනේ
Во сне я сплю в Пуне.
දෙව් විමන් අතරේ
Часовня между ними
පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ
Глаза сына для спокойного течения.
පැතුම් මල් සුපිපේ
Поздравления цветы копии






Внимание! Не стесняйтесь оставлять отзывы.