Santhosh Narayanan - Yente - перевод текста песни на английский

Текст и перевод песни Santhosh Narayanan - Yente




Yente
Yente
කට්ටි කට්ටි එකතු වෙද්දි
When the sticks are brought together
මෙතන වෙනවා මාර සිද්ධි
This place becomes a festive occasion
හොඳ වැඩ කෝටියක් වෙද්දි
When a good job is done
නපුරෝ පෙරලති බාල්දි
The evil turns away, dear
ඈම්... බූම් බූම් බූම් අයින්ට වෙන්න මං එනවා
Hey... Boom boom boom I'm coming, darling
කට්ට කපටි කයිරාටික
You sly two-faced bastard
කට්ටි පනින අය ඉඳිද්දි
When you jump up, my friend
මෝඩ කමට ඉල්ලන් කන
You beg for mercy
අය ඉන්නවා අයියෝ සල්ලි
You're there, oh dear money
මේ පෙරේරා එයා අපි දෙන්නා ගැනද කිව්වේ
Did this Pereira also tell you about the two of us?
මං ගැනනං වෙන්න බෑ සොයිසා මල්ලි
He can't talk about me, darling Soysa Malli
ඔයා ගැන වෙන්න ඇති
He must have talked about you
එකටම දෙන්නෙක් ඉඳී
The two of you were together
දෙන්නා එක වැඩ කරති
You two did the same job
කරතොත් එක වැඩක් ඇති
If you did, there's one job
අඟේ ඉඳන් ගා ගනිති
Your body is taken away
කතා දෙකක් නෑ ඔයාම තමයි
There are no two stories, it's you
මං ගැන වෙන්න බෑ මනුස්සයෝ
He can't talk about me, people
අයි පෙරේරා නේ සෙයිසා මේ
I oh Pereira, ah no, see this
සුදු සිංහ මහාචාර්ය
White Lion Professor
කරලා කරලා පරීක්ෂණ
After doing experiments
හොයා ගත්තේ කනාවට
He got lost in his dream
මෝඩකමට බෙහෙත් නැත
There's no cure for stupidity
හැලෝ...
Hello...
මිස්ටර්සුදුසිංහ ස්පීකිං
Mr. Sudusingha speaking
ඔව් ඔය සෑම
Yes, you all
නියාමයක් පිටුපසම
Behind every rule
පොට්ට පරීක්ෂණ තමා තියෙන්නේ
There's a small test
ටුවිංකල ටුවිංකල ලිට්ල්ස්ටරේ
Twinkle twinkle little star
මෙයාලා මේ මොකද කරේ
What are these people doing?
හව්ව වංඩර් වට්යුකරේ
How wonderful, what are you doing?
ලාම්පු ප්රෙපෙයාර්කරේ//
Preparing the lamp//
මොකද මල්ලි කාර් එක දුවන්නේ නැද්ද
Darling, why isn't the car running?
බැටරි බැහැලද??
Is the battery dead?
මේ දිග මාමනං ගන්න දෙයක් නෑ
This time I won't give you anything
දිග මාමා චික්
Uncle Diga Chick
තනිකට කන්ඩෙන්සර්
Single ear capacitor
හුරතල් කර කර අල්ලෙන්
You stole it and kept it
හොඳට තියන බඩු කඩනවා #$%#%#% අවුලෙන්
You're breaking good things in chaos
ලතෝ කෝ ලතා ලතා කොයී.
Lata ko lata lata koi.
නපුරු රොබෝ කෙල්ල
Evil robot girl
නව ලෝහ ලතා එක්ක
New metal Lata
ලේනයි සොඳුරිය ගැන යන කතාවනං මේක
This is the story about that beautiful girl
සුදු කොල්ලා
White boy
ටුවිංකල ටුවිංකල ලිට්ල්ස්ටරේ
Twinkle twinkle little star
මෙයාලා මේ මොකද කරේ
What are these people doing?
හව්ව වංඩර් වට්යුකරේ
How wonderful, what are you doing?
ලාම්පු රෙපෙයාර්කරේ//
Repairing the lamp//
අයි පෙරේරා නේ සෙයිසා මේ...//
I oh Pereira, ah no, see this...//
මෙ මේක මේක මේක
This this this this
අඩේ මේකද
Oh this?
මරුනේ
It's dead
හූ...
Whew...





Авторы: Santhosh Narayanan, Vasishta Sharma


Внимание! Не стесняйтесь оставлять отзывы.