Sashika Nisansala - Amathaka Karanna - перевод текста песни на английский

Amathaka Karanna - Sashika Nisansalaперевод на английский




Amathaka Karanna
To Forget You
ඔබ මගෙන් සමු අරන්
You said goodbye to me
වෙන කෙනෙක්ගේ උනත් තරහ නෑ මම
Even if you are with someone else, I don't care
ආදරේ තරම දැන උන්නා නම්
If you knew how much I loved you
යන්නෙ නෑ වෙන්වෙලා
You wouldn't have left me
අමතක කරන්න බැරි තරම්
I can't forget you
මට ඔබ සිහිවෙනවා
You are always in my thoughts
ඔබෙ සෙනෙහස මට අහිමි නම්
If I lose your love
පාලුවේ ඉන්නවා
I am lost and alone
ඉකිගසා හඬන ඇස් අතරින්
My eyes are filled with tears
දුක මගේ රූරලා
My sadness consumes me
ඉවසුව සරදම් විඳවනු බෑ දැන්
I can't bear the pain of what I endured
ජීවිතේ පෑරිලා
My life is shattered
ඔබ ඈත යන්න ගියපු ලෙසින්
As you walked away
සමුගන්න දන්නේ නැහැ මම නම්
I don't know how to say goodbye
අමතක කරන්න බැරි තරම්
I can't forget you
මට ඔබ සිහිවෙනවා
You are always in my thoughts
ඔබෙ සෙනෙහස මට අහිමි නම්
If I lose your love
පාලුවේ ඉන්නවා
I am lost and alone
විඳවනා තරම දන්නවා නම්
If you knew how much I was suffering
දුර රැඳෙන්නෑ ඔයා
You wouldn't stay away
අදහනු බැහැ දැන් හැර ගිය දුර නම්
I can't believe that you have left me
ඔබ මගෙන් වෙන්වෙලා
You have separated from me
කවදාද එන්නේ නැවත ඔයා
When will you come back to me
දැක ගන්න ඉන්නේ තවම බලා
I am still waiting to see you
අමතක කරන්න බැරි තරම්
I can't forget you
මට ඔබ සිහිවෙනවා
You are always in my thoughts
ඔබෙ සෙනෙහස මට අහිමි නම්
If I lose your love
පාලුවේ ඉන්නවා
I am lost and alone
ඔබ මගෙන් සමු අරන්
You said goodbye to me
වෙන කෙනෙක්ගේ උනත් තරහ නෑ මම
Even if you are with someone else, I don't care
ආදරේ තරම දැන උන්නා නම්
If you knew how much I loved you
යන්නෙ නෑ වෙන්වෙලා
You wouldn't have left me
අමතක කරන්න බැරි තරම්
I can't forget you
මට ඔබ සිහිවෙනවා
You are always in my thoughts
ඔබෙ සෙනෙහස මට අහිමි නම්
If I lose your love
පාලුවේ ඉන්නවා.
I am lost and alone.





Авторы: Sajith V Chathuranga


Внимание! Не стесняйтесь оставлять отзывы.