Текст и перевод песни Somathilaka Jayamaha - Ahas Wilen
Добавлять перевод могут только зарегистрированные пользователи.
අහස්
විලෙන්
හඳ
පිටමන්
වෙලා
La
lune
se
reflète
dans
le
lac
du
ciel
රහස්
හඬින්
මගෙ
දුක
අහනවා
Une
voix
secrète
écoute
ma
tristesse
අහස්
විලෙන්
හඳ
පිටමන්
වෙලා
La
lune
se
reflète
dans
le
lac
du
ciel
රහස්
හඬින්
මගෙ
දුක
අහනවා
Une
voix
secrète
écoute
ma
tristesse
හඬන
අහස
පීරලා
Le
ciel
pleure,
parcourant
tout
තරු
ද
හඳම
හොයනවා
Les
étoiles
cherchent
la
lune
මගේ
රැයක
අඳුර
නිවෙනවා
L'obscurité
de
ma
nuit
s'éteint
ගැලුවාට
ගඟක්
බාධක
හිරිහැර
පෙලා
La
rivière
coule,
faisant
face
aux
obstacles
et
aux
difficultés
කවුරුන්ද
ගියේ
උල්පත
කොයිදැයි
සොයා
Qui
est
parti,
où
est
la
source,
je
cherche
ගැලුවාට
ගඟක්
බාධක
හිරිහැර
පෙලා
La
rivière
coule,
faisant
face
aux
obstacles
et
aux
difficultés
කවුරුන්ද
ගියේ
උල්පත
කොයිදැයි
සොයා
Qui
est
parti,
où
est
la
source,
je
cherche
ගඟුල
සේ
ඇදී
S'étendant
comme
une
boucle
සයුර
හා
වෙලී
Se
mêlant
à
la
mer
ගඟුල
සේ
ඇදී
S'étendant
comme
une
boucle
සයුර
හා
වෙලී
Se
mêlant
à
la
mer
ඈ
ආදරේට
නව
අරුතක්
සොයනවා
Elle
recherche
un
nouveau
sens
pour
l'amour
අහස්
විලෙන්
හඳ
පිටමන්
වෙලා
La
lune
se
reflète
dans
le
lac
du
ciel
රහස්
හඬින්
මගෙ
දුක
අහනවා
Une
voix
secrète
écoute
ma
tristesse
හඬන
අහස
පීරලා
Le
ciel
pleure,
parcourant
tout
තරු
ද
හඳම
හොයනවා
Les
étoiles
cherchent
la
lune
මගේ
රැයක
අඳුර
නිවෙනවා
L'obscurité
de
ma
nuit
s'éteint
හැමුවාට
සුළඟ
මලේ
සුවඳ
පොද
දරා
Au
moment
où
nous
nous
sommes
rencontrés,
le
vent
a
porté
le
parfum
de
la
fleur
කිසිදාක
මලක්
දිව
ගියේද
තටු
ලබා
Une
fleur
a-t-elle
jamais
couru
avec
des
ailes
?
හැමුවාට
සුළඟ
මලේ
සුවඳ
පොද
දරා
Au
moment
où
nous
nous
sommes
rencontrés,
le
vent
a
porté
le
parfum
de
la
fleur
කිසිදාක
මලක්
දිව
ගියේද
තටු
ලබා
Une
fleur
a-t-elle
jamais
couru
avec
des
ailes
?
සුළඟ
සේ
ඇදී
Le
vent
se
répand
සුවඳ
ලොවට
දී
Donnant
son
parfum
au
monde
සුළඟ
සේ
ඇදී
Le
vent
se
répand
සුවඳ
ලොවට
දී
Donnant
son
parfum
au
monde
මුළු
ජීවිතේම
ඈ
සුළඟින්
වහනවා
Toute
sa
vie,
elle
est
transportée
par
le
vent
අහස්
විලෙන්
හඳ
පිටමන්
වෙලා
La
lune
se
reflète
dans
le
lac
du
ciel
රහස්
හඬින්
මගෙ
දුක
අහනවා
Une
voix
secrète
écoute
ma
tristesse
අහස්
විලෙන්
හඳ
පිටමන්
වෙලා
La
lune
se
reflète
dans
le
lac
du
ciel
රහස්
හඬින්
මගෙ
දුක
අහනවා
Une
voix
secrète
écoute
ma
tristesse
හඬන
අහස
පීරලා
Le
ciel
pleure,
parcourant
tout
තරු
ද
හඳම
හොයනවා
Les
étoiles
cherchent
la
lune
මගේ
රැයක
අඳුර
නිවෙනවා
L'obscurité
de
ma
nuit
s'éteint
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Rohana Weerasinghe
Внимание! Не стесняйтесь оставлять отзывы.