Текст и перевод песни Sunil Edirisinghe - Hade Kothenaka Ho
Добавлять перевод могут только зарегистрированные пользователи.
Hade Kothenaka Ho
Hade Kothenaka Ho
හදේ
කොතැනක
හෝ
හිඳී
ඔබ
Somewhere
in
my
heart,
you
reside,
නිදා
නොනිදා
මෙන්
Half-asleep,
half-awake,
බලා
අවසර
සොයා
කල්
දැන
වෙලා
Seeking
a
moment
to
escape,
a
time
ordained.
හස
රැහැනින්
පෙළයි
මා
The
rustling
leaves
serenade
me,
මුදා
සුව
දැහැනින්
//
Releasing
me
from
the
chains
of
sorrow.
සයුර
ඉම
රත්
සිතිජ
රේඛාවේ
On
the
horizon's
edge,
where
vermilion
sunsets
gleam,
මියෙන
හිරු
සේ
ගිලී
බිම්
අඳුරේ
You
vanish
like
the
fading
sun,
swallowed
by
the
dark.
තලා
මා
සිත
පලා
ගිය
ඔබ
දවයි
මා
අද
My
heart,
once
a
haven,
now
echoes
with
your
absence,
තනිවෙනා
මොහොතින්
A
solitary
moment's
torment.
හදේ
කොතැනක
හෝ...
Somewhere
in
my
heart,
you
reside...
උතුම්
පිවිතුරු
ප්රේමයේ
නාමෙන්
In
the
name
of
love,
pure
and
divine,
සහස්
සුවහස්
පැතුම්
බල
මහිමෙන්
With
a
thousand
hopes
and
prayers,
I
yearn
for
your
return.
ඉනූ
කඳුලද
සිඳෙන්නට
පෙර
යදින්නම්
Before
the
tears
that
flow
can
cease,
ඔබ
මැකී
යනු
මතකෙන්
Erase
yourself
from
my
memory's
embrace.
හදේ
කොතැනක
හෝ...
Somewhere
in
my
heart,
you
reside...
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Rohana Weerasinghe
Внимание! Не стесняйтесь оставлять отзывы.