Добавлять перевод могут только зарегистрированные пользователи.
නීල
නුවන්
සනසන්නම්
Ich
werde
deine
blauen
Augen
trösten
රාධාවණී
මා
එන්නම්
Radhawani,
ich
werde
kommen
වීණා
සරින්
නලවන්නම්
Ich
werde
dich
mit
den
Klängen
der
Veena
einlullen
රාධාවණී
මා
එන්නම්
Radhawani,
ich
werde
kommen
මියුරු
හඬින්
මා
වෙත
ළං
ළං
වෙන්නා
Mit
süßer
Stimme
kommst
du
immer
näher
zu
mir
තුරුලු
වෙලා
මුව
සිපගන්නම්
මා
Ich
werde
dich
umarmen
und
dein
Gesicht
küssen
නුරාගිනීයේ
නේක
අනන්ත
වූ
Im
Feuer
der
Leidenschaft,
unendlich
viele
ගී
ස්වර
ගයන්නම්
Musiknoten
werde
ich
singen
දෙඅදර
සඳ
කැන්
දහර
ඉසින්නී
Die
Strahlen
des
Mondes
auf
deine
Lippen
scheinend,
සොඳුරු
සරාගී
නෙත
ලෙලවන්නී
Schöne,
leidenschaftliche
Augen,
die
sich
bewegen,
රූබර
රාධා
මා
මන
බන්ඳා
Schöne
Radha,
du
hast
meinen
Geist
gefesselt,
හැරදා
යනු
බෑ
මා
ප්රිය
රාධා
Ich
kann
dich
nicht
verlassen,
meine
liebe
Radha
නීල
නුවන්
සනසන්නම්
Ich
werde
deine
blauen
Augen
trösten
රාධාවණී
මා
එන්නම්
Radhawani,
ich
werde
kommen
වීණා
සරින්
නලවන්නම්
Ich
werde
dich
mit
den
Klängen
der
Veena
einlullen
රාධාවණී
මා
එන්නම්
Radhawani,
ich
werde
kommen
මියුරු
හඬින්
මා
වෙත
ළං
ළං
වෙන්නා
Mit
süßer
Stimme
kommst
du
immer
näher
zu
mir
තුරුලු
වෙලා
මුව
සිපගන්නම්
මා
Ich
werde
dich
umarmen
und
dein
Gesicht
küssen
නුරාගිනීයේ
නේක
අනන්ත
වූ
Im
Feuer
der
Leidenschaft,
unendlich
viele
ගී
ස්වර
ගයන්නම්
Musiknoten
werde
ich
singen
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Chandrasena Thalangama, Charitha Attalage
Внимание! Не стесняйтесь оставлять отзывы.