Добавлять перевод могут только зарегистрированные пользователи.
Gonwassa (feat. Indrani Perera)
Gonwassa (feat. Indrani Perera)
මගේ
කුඹුරේ
ඉනි
වැට
බිඳලා
Ich
habe
den
Zaun
meines
Reisfeldes
gebrochen,
ලපටි
ගොයම්
පැල
කා
දමලා
die
zarten
Reispflanzen
gefressen.
රැක
සිටියෙමි
වෙහෙසක්
නොබලා
Ich
habe
Wache
gehalten,
ohne
Müdigkeit
zu
spüren,
අල්ලාගෙන
ආවෙමි
බැඳලා
ich
habe
ihn
gefangen
und
festgebunden.
කාගේද
ගොන්
වස්සා
Wessen
Ochse
ist
das?
මගේ
කුඹුරට
බැස්සා
Er
ist
in
mein
Reisfeld
eingedrungen.
හොඳ
ගානක්
උස්සා
Ich
werde
eine
gute
Summe
verlangen,
පවරා
දෙමි
වස්සා
und
dann
gebe
ich
den
Ochsen
frei.
කාගෙද
මේ
හොර
වසු
පැටියා
Wessen
freches
Kalb
ist
das?
සොයා
කෙනෙක්
එන
තුරු
සිටියා
Ich
habe
gewartet,
bis
jemand
kommt,
um
es
zu
suchen.
මගේ
අලාභය
මේ
සැටියා
Das
ist
mein
Verlust,
අය
කරගෙන
දෙමි
හොර
කොටියා
ich
werde
ihn
eintreiben
und
den
kleinen
Gauner
freigeben.
කාගේද
ගොන්
වස්සා
Wessen
Ochse
ist
das?
මගේ
කුඹුරට
බැස්සා
Er
ist
in
mein
Reisfeld
eingedrungen.
හොඳ
ගානක්
උස්සා
Ich
werde
eine
gute
Summe
verlangen,
පවරා
දෙමි
වස්සා
und
dann
gebe
ich
den
Ochsen
frei.
සවස්
වෙලා
අපේ
ගේ
පැත්තේ
Am
Abend,
in
der
Nähe
unseres
Hauses,
කවුද
බොලේ
එනවා
ඇත්තේ
wer
kommt
denn
da?
වැටේ
කඩුල්ලේ
අර
පැත්තේ
Dort
am
Zaun,
auf
der
anderen
Seite,
හදුනන
මුහුණකි
මම
දැක්කේ
habe
ich
ein
bekanntes
Gesicht
gesehen.
කාගේද
ගොන්
වස්සා
Wessen
Ochse
ist
das?
මගේ
කුඹුරට
බැස්සා
Er
ist
in
mein
Reisfeld
eingedrungen.
හොඳ
ගානක්
උස්සා
Ich
werde
eine
gute
Summe
verlangen,
පවරා
දෙමි
වස්සා
und
dann
gebe
ich
den
Ochsen
frei.
මොකද
ලදේ
මේ
අරුමැක්කේ
Was
ist
das
für
ein
Wunder,
meine
Liebe?
කලකින්
ඔබෙ
ලස්සන
දැක්කේ
Ich
habe
deine
Schönheit
lange
nicht
gesehen.
අප
ගැන
ඇයි
සැලකුම්
නැත්තේ
Warum
kümmerst
du
dich
nicht
um
uns?
මගෙ
නම්
නැහැ
වෙනසක්
ඇත්තේ
Ich
habe
mich
nicht
verändert.
කාගේද
ගොන්
වස්සා
Wessen
Ochse
ist
das?
මගේ
කුඹුරට
බැස්සා
Er
ist
in
mein
Reisfeld
eingedrungen.
හොඳ
ගානක්
උස්සා
Ich
werde
eine
gute
Summe
verlangen,
පවරා
දෙමි
වස්සා
und
dann
gebe
ich
den
Ochsen
frei.
සිරිමල්
අයියට
පැණි
වරකා
Für
Sirimal,
meinen
Bruder,
süße
Jackfrucht,
ගෙන
ආවෙමි
ගෙදරින්
පොරකා
habe
ich
von
zu
Hause
mitgebracht,
darum
kämpfend.
සිරිමල්
අයියේ
මට
සලකා
Sirimal,
mein
Bruder,
wenn
du
mich
magst,
දෙනවද
මට
මගෙ
කලුහරකා
gibst
du
mir
dann
meinen
schwarzen
Ochsen
zurück?
දුන්නට
පැණි
වරකා
Wenn
du
mir
süße
Jackfrucht
gibst,
දෙන්නම්
කලුහරකා
gebe
ich
dir
deinen
schwarzen
Ochsen
zurück.
මා
ගැන
තව
සලකා
Wenn
du
mich
noch
mehr
magst,
දෙනවද
බහ
මැණිකා
gibst
du
mir
dann
dein
Jawort,
meine
Schöne?
මට
දෙනවද
බහ
මැණිකා
Gibst
du
mir
dein
Jawort,
meine
Schöne?
මට
දෙනවද
බහ
මැණිකා
Gibst
du
mir
dein
Jawort,
meine
Schöne?
මට
දෙනවද
බහ
මැණිකා
Gibst
du
mir
dein
Jawort,
meine
Schöne?
මට
දෙනවද
බහ
මැණිකා
Gibst
du
mir
dein
Jawort,
meine
Schöne?
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Clarence Wijewardena
Альбом
Dilhani
дата релиза
11-05-1969
Внимание! Не стесняйтесь оставлять отзывы.