Theekshana Anuradha - Nuhurui Raththaran - перевод текста песни на французский

Текст и перевод песни Theekshana Anuradha - Nuhurui Raththaran




Nuhurui Raththaran
Nuhurui Raththaran
ආදරේ නාමෙන්ම මියෙදෙන්න හිතුනා
J'avais envie de mourir au nom de l'amour
සත්තයි ඉදුරාම මේ යාමේ
La vérité est que je suis dans ce chemin
මං ළග ගොඩ ගැහුනු පෙම් හීන හැඩුවා
J'ai dessiné les rêves d'amour qui se sont échoués près de moi
වාවා ගනු බැරිව දුක මාගේ
Je ne peux pas crier ma douleur
සෙනෙහසට ගුලි වෙන්න හුරු කරලා
Tu m'as appris à me blottir dans l'affection
යනවාද මගේ ප්රාණේ මා හැරදා...
Est-ce que mon âme me quitte ?
නුහුරුයි රත්තරන් තනිකම් මේ තරම්...//
La solitude est tellement étrangère, mon amour...//
හදවත පුරා කවියක් ලියා
J'ai écrit un poème dans mon cœur
නොමැකෙන ලෙසින් තැන්පත් කලා
Je l'ai déposé de manière à ce qu'il ne s'efface jamais
දිවුරා කියන්නෙ ආදරේ නිසානේ
Je jure que c'est à cause de l'amour
(මතකයිද කිව්වා ඔයා) //
(Te souviens-tu que je t'ai dit ça ?) //
නුහුරුයි රත්තරන් තනිකම් මේ තරම්...//
La solitude est tellement étrangère, mon amour...//
සුලැගිලි තුඩින් හංකිති කැවූ
Tu as caressé mon visage du bout de tes doigts
උණුහුම පුරා මා දග කෙරූ...//
J'ai joué avec ta chaleur...
නුඹ ඇයි යන්නේ තරහ වෙලානේ
Pourquoi pars-tu en colère ?
(මගෙ හුස්ම මට පණ පෙවූ)//
(Mon souffle m'a donné la vie) //
නුහුරුයි රත්තරන් තනිකම් මේ තරම්...//
La solitude est tellement étrangère, mon amour...//





Авторы: U Prageeth Rajapaksha


Внимание! Не стесняйтесь оставлять отзывы.