Thilina Ruhunage - Es Deka Pura - перевод текста песни на русский

Текст и перевод песни Thilina Ruhunage - Es Deka Pura




එන්න කිව්වොත් ඔයා
Если ты попросишь меня прийти
හෝ... ඇස් දෙක පුරා
Да... Через глаза
හීනෙන් වගේ
Как во сне
මං මැවූ කෝළං කතා
Истории, которые я сочинил
දෝතින් බදා ආදරේ කළා
Я влюблен в среду
පණටත් වඩා
Больше, чем жизнь
යන්නම් යන්නම් යන්න කිව්වම
Попрощайся, когда будешь уходить
ඉන්න සතුටින් කියා
Оставайся счастливым
ඉන්නම් එන්නම් ඉන්න තැනකට
Я сейчас вернусь
එන්න කිව්වොත් ඔයා
Если ты попросишь меня прийти
හෝ... ඕ... ඕ... ඕ... ඕඕ
Да... О... О... О... Ооо
පෙර භවයෙදි අපි මේ වගේ
В прошлом мы были такими
හමු වෙන්නැතී
Не встречайтесь
හෝ... මං ආදරෙන් තුරුලට වෙලා
Да... Я разлюбил
නවතින්නැතී
Без остановки
යන්නම් යන්නම් යන්න කිව්වම
Попрощайся, когда будешь уходить
ඉන්න සතුටින් කියා
Оставайся счастливым
එන්නම් එන්නම් ඉන්න තැනකට
Я приду в одно место
එන්න කිව්වොත් ඔයා
Если ты попросишь меня прийти
හෝ... ඕ... ඕ... ඕ... ඕඕ
Да... О... О... О... Ооо
පෙරුමන් පුරා ළඟ ඉන්න පිං
Рядом с беседкой
පුරවන්නැතී
Не подлежащий многоразовому использованию
හෝ... ඔය ආදරේ කාටත් වඩා
Да... Любовь - это больше, чем любая
මට වෙන්නැතී
Я мог бы и не
ඉන්න සතුටින් කියා
Оставайся счастливым
එන්න කිව්වොත් ඔයා
Если ты попросишь меня прийти
හෝ... ඇස් දෙක පුරා
Да... Через глаза
හීනෙන් වගේ
Как во сне
මං මැවූ කෝළං කතා
Истории, которые я сочинил
දෝතින් බදා ආදරේ කළා
Я влюблен в среду
පණටත් වඩා
Больше, чем жизнь
යන්නම් යන්නම් යන්න කිව්වම
Попрощайся, когда будешь уходить
ඉන්න සතුටින් කියා
Оставайся счастливым
ඉන්නම් එන්නම් ඉන්න තැනකට
Я сейчас вернусь
එන්න කිව්වොත් ඔයා
Если ты попросишь меня прийти
එන්න කිව්වොත් ඔයා
Если ты попросишь меня прийти
එන්න කිව්වොත් ඔයා
Если ты попросишь меня прийти





Авторы: Thilina Ruhunage

Thilina Ruhunage - Peradaka Susumak, Vol. 1
Альбом
Peradaka Susumak, Vol. 1
дата релиза
29-02-2016



Внимание! Не стесняйтесь оставлять отзывы.