W. D. Amaradeva - Sasara Wasana Thuru - перевод текста песни на английский

Текст и перевод песни W. D. Amaradeva - Sasara Wasana Thuru




Sasara Wasana Thuru
The Length of My Desires
සසර වසන තුරු නිවන් දකින තුරු
As long as I roam in this cycle of existence and until I attain nibbana,
සසර වසන තුරු නිවන් දකින තුරු
As long as I roam in this cycle of existence and until I attain nibbana,
පින්කෙත හෙල රන් දෙරනේ
May deeds of merit create and connect me
යළි උපදින්නට
To be born again
හේතු වාසනා වේවා
In the golden land of Lanka,
හේතු වාසනා
May those merits and conditions
රත්නමාලි සෑ කිරණයි
Be the radiant rays of the Ratnamali,
මහ බෝ සෙවනයි
The beacon of the great Bodhi,
තිසා වැවයි සීගිරියයි
The waters of the Tissamaharama reservoir,
මගේ උරුමයයි //
And the heritage of Sigiriya. //
සසර වසන තුරු
As long as I exist in this cycle of existence,





Авторы: Dolton Alwis, W D Amaradeva


Внимание! Не стесняйтесь оставлять отзывы.