Wild Skatey - Life (feat. Lil EnZa & BEE) - перевод текста песни на немецкий

Life (feat. Lil EnZa & BEE) - Wild Skateyперевод на немецкий




Life (feat. Lil EnZa & BEE)
Life (feat. Lil EnZa & BEE)
Wild Skatey
Wild Skatey
LIFE Lyrics (1st Verse - Wild Skatey) මම
LIFE Lyrics (1. Strophe - Wild Skatey) Wenn ich
පාරට බැස්සම පිස්සු - කිව්වට මට වැඩක් නැති O/
auf die Straße ging, sagten sie, ich sei verrückt - aber das ist mir egal O/
L ගණිතය miss කෝ - ගුටි කෑවට වරදක් ඇති Mafu හිත නැත රිදී - ළූනු වගේ
L Mathe fehlt - ich wurde geschlagen, aber es muss einen Fehler geben, Mafu, mein Herz ist nicht verletzt - wie Zwiebeln
ඇත මගෙ සිවි මොරටුව පැත්තේ මම ඉන්නෙ සාමෙන් - ඔලු ලොකු වෙලා නැත වැඩී
Meine Haut ist in der Gegend von Moratuwa, ich bin in Frieden - mein Kopf ist nicht größer geworden
Please ඕනෙ මට sup - පෝළිමෙ seat වල උන්ගෙ වස් ගැලපෙන්නෙ නැති දේ කර කර
Bitte, ich brauche Unterstützung - die Leute in der Schlange auf den Sitzen, sie passen nicht zusammen, und dann
වැලපෙන්නෙ ඇයි තව shit කාපන් දැන් පස් Baby please ඔලුව දැන් Fu මොකටද
warum beklagen sie sich, iss jetzt Scheiße Baby, bitte, mein Kopf ist jetzt voll, wozu?
Weed එපා වෙන්න මත් මගෙ ලග jeans ඇද ගත්ත
Ich habe genug von Weed, ich habe meine Jeans angezogen
Clean සැප ගත්ත Cheese කෙල්ලො Sorry What?
Sauber, Spaß gehabt, Cheese Mädels, Sorry, was?
මට හැමදෙම ගැලපුනෙ නෑ බං ලෝකෙට බරක් වෙන්නෙ නෑ මං මිනි වල කඩු ගැන
Nicht alles hat für mich gepasst, ich werde der Welt keine Last sein, ich werde nicht über Schwerter in Minen reden
කියවන්නෙ නෑ මං ලොව ගැන ඇස් ඇරගෙන බලපන් බං මිනිසගෙ ජීවිතෙ වටිනම කාලයෙ
Ich rede nicht über die Welt, öffne deine Augen und sieh, in der wertvollsten Zeit des Lebens eines Menschen
උපරිම වැඩ කරපන් නෑ රහස් අන්තිමෙ හීනයෙ හැටියට වාසයෙන් සැප ගෙන ඉදපන්
gib dein Bestes, es gibt keine Geheimnisse, am Ende, lebe glücklich mit dem Segen, wie in deinem Traum
අවුරුදු මාස් මං King Skatey නැහැ මට පිං වැඩි දවසට මැරෙනවා ජීවිත
Jahre, Monate, ich bin King Skatey, ich habe kein Glück, eines Tages werde ich sterben, Leben
දහස් ලොවෙ දැන් වියරුව වැඩි ඇති සාමය නැති හැටි නැහැ නෙද සාමෙට Class?
Tausende, die Welt ist jetzt verrückt, es gibt keinen Frieden, gibt es keine Klasse für Frieden?
මැරුනම දුක?
Ist es Trauer, wenn man stirbt?
ජීවිතෙ දුක?
Ist das Leben Trauer?
හැමදෙම වෙන්නෙ වෙලාවකට සුබ මිනිසට
Alles geschieht zu seiner Zeit, gut für den Menschen
මිනිසෙකු නෑනෙ හිත ගැලපෙන්නැත ලෝකයට තිත
Es gibt keinen Menschen, der zu meinem Herzen passt, Punkt für die Welt
- Lil Enza)
- Lil Enza)
I am a spook - living in a haunted soal I need a break to take a
Ich bin ein Geist - lebe in einer verfluchten Seele Ich brauche eine Pause, um zu
Breath and come to life This is the life - struggling on fire
atmen und zum Leben zu erwachen Das ist das Leben - kämpfen im Feuer
This is a war - sunk in darkness I called it life This is the life
Das ist ein Krieg - versunken in Dunkelheit Ich nannte es Leben Das ist das Leben
(2nd Verse - Wild skatey)
(2. Strophe - Wild Skatey)
පිටි පස්සෙ Seats ඉදිරියට Reach මග Block පහු කරා දැන් ලෑස්තියි Yea,
Die Rücksitze nach vorne erreichen, meine Blockade überwunden, jetzt bin ich bereit Ja,
අපි සාමෙන් Bro ඒත් Rappers ලා දුවනවා Track එකෙ Sports-meet දැන් ගිනි
wir sind in Frieden, Bro, aber die Rapper rennen auf der Strecke wie beim Sportfest, jetzt brennt es
ගෙන සමහරු රත් වී රැගුවට යන්නෙ පොළොවට පස් වී
Manche sind heiß geworden und spielen etwas vor, aber sie werden zu Staub
Yea, ටිකක් කල් වෙති Skatey මං වගේ දා Real Matha
Ja, es dauert eine Weile, Skatey, wie ich, gib echte Substanz
Fu Come Catch me එදා පොත පත පෑන උදව් අරගෙන 13 රැප ලිව්වෙ හිතටම වදී
Fu, komm und fang mich, damals habe ich mit Hilfe von Büchern und Stiften 13 Reime geschrieben, die das Herz berühren
ඕන දේ හිතපන් දවසක වෙන්නෙ ඒක ලැබී අමතක වෙලා උදව් හරියට වෙලා වගෙ Majic
Denk an das, was du willst, eines Tages wird es geschehen, es wird dir gegeben, vergiss die Hilfe nicht, es ist wie Magie
තව දෙනා Form කරා Go Go Skatey සැපෙ පුටුවට වෙලා හාන්සී Yea,
Andere haben sich formiert, Go Go Skatey, entspannt im Sessel sitzen Ja,
තව දෙනා දුක් උනා, තව දෙනා හිනා උනා ඇති වෙලා මට Baby මහන්සී ඇයි රජයට
andere waren traurig, andere haben gelacht, ich habe genug, Baby, ich bin müde, warum lügt die Regierung
බොරුවට සල්ලී විකුනන් කද්දි කෝ මේ
und verkauft Geld, während sie essen, wo sind diese
චන්ඩි මරාගෙන කියනවා One Country What?
Gangster, die sich umbringen und sagen "One Country", was?
දැක්කද mathafu අපි Hungry හැමදෙම තිබුනම හරිද?
Hast du gesehen, mathafu, wir sind hungrig, ist alles in Ordnung, wenn wir alles haben?
මං වැරදිද?
Habe ich unrecht?
පොතෙ පතේ දැනුම ඇතිද සැප වැඩි ද?
Reicht das Wissen aus Büchern? Macht es glücklicher?
තීරණ දෙන්නෙ දෙවියොද?
Treffen die Götter die Entscheidungen?
අපි හතුරොද?
Sind wir Feinde?
පතොරොම එකයි අපි මිතුරොද?
Die Munition ist die gleiche, sind wir Freunde?
උබ හිතුවද දවසක විභාගේ Pass?
Hast du jemals gedacht, du würdest die Prüfung bestehen?
Internet Thugs කෙල්ලගෙ Leak Files මගෙ නම නැහැ පොතෙ Wikipedia
Internet-Schläger, geleakte Dateien meiner Freundin, mein Name steht nicht im Buch, Wikipedia
පෙරලපන් රැප් පොත අද My Man Mathafu මං Skate කෙට්ටු කොල්ලා 5.
Schlag das Rap-Buch auf, heute, mein Mann, Mathafu, ich bin Skate, der dünne Junge, 5.
7 Feet හදවත ලොකුයි වගේ පෘතුවී Yea,
7 Fuß, mein Herz ist groß wie die Erde Ja,
ගේම පැත්තක හීන මැද්දෙම වෙන්නෙ නෑ මා T O P 18න් පහලත් ලග තියෙ Porn
vergiss das Spiel, inmitten von Träumen werde ich nicht T O P sein, unter 18 habe ich auch Pornos in der Nähe
පාසලෙන් එලියට ඇයි මං Wrong හැමදෙම අන්තිමේ,
Warum bin ich falsch, raus aus der Schule, am Ende von allem,
සැනසීම හම්බුනේ කනට වැටුන Beats Headphones ගත්තේ Rap Songs හදවත On එක
habe ich Frieden gefunden, die Beats, die meine Ohren trafen, ich habe Kopfhörer gekauft, Rap-Songs, mein Herz ist an
මට හරි ගිය දේ කන තුල හිර වෙල Kick &
Was für mich richtig war, steckt in meinem Ohr fest, Kick &
The Bass මේ මගෙ කතාව මං Wild Skatey
The Bass, das ist meine Geschichte, ich bin Wild Skatey





Авторы: Kevin Williams, Chris Turner, Anthony Sylvester, James Tilley, Andrew Hartwell

Wild Skatey - Life
Альбом
Life
дата релиза
20-09-2020



Внимание! Не стесняйтесь оставлять отзывы.