Yohani - Aaye - перевод текста песни на русский

Текст и перевод песни Yohani - Aaye




ආයේ
На бис
කවදා හෝ මේ පාරේ
Иногда на этой дороге.
මුණ ගැසුනොතින් පෙර වාගේ
Если вы встретитесь раньше.
මං සිනාසී සිත් ඇතුලේ අපේ
Я улыбаюсь в своем сердце
කහටවල් නැත්තේ
Там нет челюстей.
ආයේ
На бис
කවදා හෝ මේ පාරේ
Иногда на этой дороге.
මුණ ගැසුනොතින් පෙර වාගේ
Если вы встретитесь раньше.
මං සිනාසී සිත් ඇතුලේ අපේ
Я улыбаюсь в своем сердце
කහටවල් නැත්තේ
Там нет челюстей.
INSTRUMENTAL
инструментальный
කෝඩුකාර හිතට
В сознании Коди
හැඟෙන දැනෙන තරම
Так сильно, как ты чувствуешь
ලොවට දැනෙන ලෙසට
Чувствовать мир.
ගයමි අහගන්නට
Ями, послушай меня.
ඉගෙන ගත්ත වුනාට
Несмотря на то, что он научился
Degree දෙක තුනක්ම
Два или три градуса.
ආතක් පාතක් නැතුව
Без руки.
අවේ ලංකාවට, හ්ම්
В Шри-Ланку, хм.
කාත් කරුවත්ම නැතිව තනිව ගහන රිද්ම
В одиночку, без каких-либо
වැරදි සොයන නුඹට ඉවසගන්න බැරි වුනාද
Не можете дождаться, когда найдете не ту?
ගිටරයත් එක්ක කියපු රැප් ගීතය හිට් වුනාට
Песня была исполнена под гитару
හෙළුවෙන් ඉන්නා බවටයි පැතිරුනේ කට කතාව
Именно звук тишины выделил эту историю из толпы.
අතර මගදී කන්න බොන්න සල්ලි නැතුව හොයපු අදායම
Для того, чтобы зарабатывать деньги, не питаясь
තැබරුමට ආපු නාපු අයට ගයපු අතමාරුව
Пение для людей, пришедших в храм
රෑට ණයට ගෙදර යන්න ඉන්ධන මදි
Ночью ණයට не хватает топлива , чтобы вернуться домой
වාහනයට තල්ලු කරපු සැමට මගේ හද පතුලේ ස්තුතිය
Большое вам спасибо, что посадили меня в машину.
INSTRUMENTAL
инструментальный
ආයේ
На бис
කවදා හෝ මේ පාරේ
Иногда на этой дороге.
මුණ ගැසුනොතින් පෙර වාගේ
Если вы встретитесь раньше.
මං සිනාසී සිත් ඇතුලේ අපේ
Я улыбаюсь в своем сердце
කහටවල් නැත්තේ
Там нет челюстей.
INSTRUMENTAL
инструментальный
වැටෙන වැටෙන තැනදී අල්ලගන්න අත හිත දුන් ලුණු
Рука об руку с падением
සදහට සරණයි තිස් තුන් කෝටියක් දෙවිවරු
Тридцать три миллиона богов.
බොරුවට ලස්සන ලෝකෙට යකා නටන හොරු
Воры в прекрасном мире
ඉරිසියාව මූනට නොකියා දාපන් මට නඩු
Не ревнуй и расскажи мне о своем деле.
රසිකයන්නට දඟලන්නේ වේදිකාව උඩ
Фанаты на сцене.
සැකක් නැතුව ඉගෙනගන්න දේවල් ඇත මට
Без сомнения, мне есть чему поучиться.
එදා හිටපු කෙල්ල තමයි තාමත් හිත යට
Девушка, которая была там, все еще была жива.
ගැට ගහගෙන මේ වෑයම නොවේ රජ වන්නට
Сейчас не время быть королем.
අපි ගොඩ ගහ ගෙන
Мы забрали дерево.
මැරන වලට අරන් යන්න හෙට සැරසෙනවද
Ты собираешься завтра умереть?
තව කෙනෙක් ගොඩ යන්න
Запиши еще одного.
හිනා වෙලා පිනට දෙන්න දානයක්ම ලෙස
Смеется, как огнетушитель
INSTRUMENTAL
инструментальный
ආයේ
На бис
කවදා හෝ මේ පාරේ
Иногда на этой дороге.
මුණ ගැසුනොතින් පෙර වාගේ
Если вы встретитесь раньше.
මං සිනාසී සිත් ඇතුලේ අපේ
Я улыбаюсь в своем сердце
කහටවල් නැත්තේ
Там нет челюстей.





Авторы: Yohani De Silva, Dilanjan Seneviratne


Внимание! Не стесняйтесь оставлять отзывы.