Lyrics Me Sandema Sewanalle - Gunadasa Kapuge
මේ
සඳේම
සෙවනැල්ලේ
අප
හමුවුයේ
මේ
සඳේම
කඳුලැල්ලේ
අප
වෙන්වූයේ
මේ
සඳේම
සෙවනැල්ලේ
අප
හමුවුයේ
මේ
සඳේම
කඳුලැල්ලේ
අප
වෙන්වූයේ
සීත
හිමවතේ
හමන
මාරුතේ
සීත
හිමවතේ
හමන
මාරුතේ
මේ
වගේම
සිහිලැල්ලේ
අප
තනිවූයේ
මේ
සඳේම
සෙවනැල්ලේ
අප
හමුවුයේ
මේ
සඳේම
කඳුලැල්ලේ
අප
වෙන්වූයේ
දෑස
බොඳ
වෙලා
දෙසිත
ගොළුවෙලා
දෑස
බොඳ
වෙලා
දෙසිත
ගොළුවෙලා
මේ
වගේම
රැයක
එදා
අප
වෙන්වූයේ
මේ
සඳේම
සෙවනැල්ලේ
අප
හමුවුයේ
මේ
සඳේම
කඳුලැල්ලේ
අප
වෙන්වූයේ
Attention! Feel free to leave feedback.