Lyrics Viduli Mini Pahan - Gunadasa Kapuge
විදුලි
මිණි
පහන්
දැවී
බොළඳ
ගී
සිනා
රැළී
නිලංකාර
අදුරේ
සිරවී
සැඳෑ
සාදයේ
කුරා
කුහුඹු
මිනිසා
වෙමි
මා
ඔබේ
මන්දිරේ
කුරා
කුහුඹු
මිනිසා
වෙමි
මා
ඔබේ
මන්දිරේ
එන්න
කන්න
බොන්න
මිහිරේ
සැමටයි
ආරාධනා
ඔබේ
හඬ
කිදී
සිදී
යයි
කතා
සරිත්
සාගරේ
ඔබේ
හඬ
කිදී
සිදී
යයි
කතා
සරිත්
සාගරේ
සුරාගෙන
පිරූ
විතේ
විසුළු
කෙලි
නැටුම්
සිනා
යොමා
ඇස
බලන්
යළි
සොඳුරේ
මැදුරු
දොර
දිහා
දෙන්න
කන්න
බොන්න
නොකියා
දෙනෙතින්
ආරාධනා
දෑත
පා
ඉඳුල්
යදී
ඇස්
ගයා
හංස
ගීතිකා
දෑත
පා
ඉඳුල්
යදී
ඇස්
ගයා
හංස
ගීතිකා
ඔබේ
මන්දිරෙන්
එහා
මගේ
ලොව
බලා
සිටී
පළා
යයි
ඔබේ
ලොවෙන්
මා
දෙපා
සමු
නොදී
Attention! Feel free to leave feedback.