Hashani Wasana - Snehaye Lyrics

Lyrics Snehaye - Hashani Wasana



ස්නේහයේ ස්වප්නේ මවා - සුවඳ ගෑ
හද නිවුනා නුඔ නිසා - නුඹෙ සෙනෙහේ නිසා
සඳිල නෙතු කැලුම් - උදුල හද සුපුල්
සෙනෙහේ පැතුම් ගවසා
සුවඳ මල් මාලතී පුබුදුවා - සුවඳ ගෑ
හද නිවුනා නුඔ නිසා - නුඹෙ සෙනෙහේ නිසා
තුමුල පෙම් පැතුම් - ඇවිණි කවි සිතුම්
ජීවිතේ එළි වැට ගලපා
සසර සෙනෙහේ පැතුම් බබුලුවා - සෙනෙහෙ ගෑ
හද නිවුනා නුඔ නිසා - නුඹෙ සෙනෙහේ නිසා



Writer(s): Sandaruwan Munasinghe


Hashani Wasana - Snehaye
Album Snehaye
date of release
10-07-2020




Attention! Feel free to leave feedback.