Lyrics Heena Gahana - Kasun Kalhara
හීන
ගහන
නුහුරු
රැයට
අදුර
ළංවෙලා
දැනෙන
හැගෙන
හැම
හැගුමක
කදුලු
ඉපදිලා
හෙමින්
හෙමින්
ලියූ
කවියක
අරුත
ගිලිහිලා
සොදුරු
මිහිරි
නුහුරු
බවේ
ඔබ
නොසිරවෙලා
සදක
මහිම
මෙහෙම
නොවේ
සිහින
නොදෙනු
ඇයි
දැවෙන
නෙත්
තෙමා
සොමි
ගුණ
සදනු
නොහැකි
ඇයි
පෙමක
මහිම
මෙහෙම
නොවේ
ඇසුර
නොදෙනු
ඇයි
සොදුර
පෙම
මුලා
මා
සිත
නිවනු
නොහැකි
ඇයි
ළදක
මහිම
මෙහෙම
නොවේ
සියුම්
නොවෙනු
ඇයි
පිපෙන
මල්
දිහා
සොදුරුව
බලනු
නොහැකි
ඇයි
මහද
මහිම
ඔහොම
නොවේ
හැදින
නොගනු
ඇයි
කදුලු
වැහි
යවා
මා
වෙත
පිපෙනු
නොහැකි
ඇයි
![Kasun Kalhara - Heena Gahana](https://pic.Lyrhub.com/img/4/j/j/i/ex5re8ijj4.jpg)
Attention! Feel free to leave feedback.