Kasun Kalhara - Hithe Pipena Mal - Acoustic Version Lyrics

Lyrics Hithe Pipena Mal - Acoustic Version - Kasun Kalhara



හිතේ පිපෙන මල්, හිත් දෙවැටේයා
දැලේ බඹර වැල්, හිත වට කැරකේයා
ලඳේ නුඹේ සුවඳ ගෙනේයා
නෙතේ සසල නිල් මහනෙල්
ඔමරි ලතාවෝ
මගේ හදට පෙම් මුවරද
සිහිල ගෙනාවෝ
හිතේ පිපෙන මල්, හිත් දෙවැටේයා
දැලේ බඹර වැල්, හිත වට කැරකේයා
ලඳේ නුඹේ සුවඳ ගෙනේයා
මදන මතින් මත් විහඟුන්
බමන සදෑවේ
සසල හැඟුම් සිත් සයුරෙන්
එතෙර කළාවේ
හිතේ පිපෙන මල්, හිත් දෙවැටේයා
දැලේ බඹර වැල්, හිත වට කැරකේයා
ලඳේ නුඹේ සුවඳ ගෙනේයා



Writer(s): Kumaradasa Saputhanthri, Victor Rathnayake


Kasun Kalhara - Ma Nowana Mama (Acoustic Version)
Album Ma Nowana Mama (Acoustic Version)
date of release
22-01-2021




Attention! Feel free to leave feedback.