Nalin Perera - Anjalika Lyrics

Lyrics Anjalika - Nalin Perera



මල මිලින වෙලා
මුත් සුවඳ ගලා
මගේ ලොවම වෙලා
ඇත තවමත් අංජලිකා
සඳ නැතද රැයේ
නිල් සළු පිළියෙන්
සුරඟනක වෙසින්
තවමත් ඔබ හිනැහෙනවා
අංජලීකා!
අංජලීකා!
මට පෙනෙන දුරින්
මට ඇහෙන සරින්
තවමත් ඔබ සිටී බලා
මද සිනහා මුවින්
තවමත් මගේ අංජලිකා
මට පෙනෙන දුරින්
මට ඇහෙන සරින්
තවමත් ඔබ සිටී බලා
මද සිනහා මුවින්
තවමත් මගේ අංජලිකා
අංජලීකා!
අංජලීකා!
මල මිලින වෙලා
මුත් සුවඳ ගලා
මගේ ලොවම වෙලා
ඇත තවමත් අංජලිකා
සඳ නැතද රැයේ
නිල් සළු පිළියෙන්
සුරඟනක වෙසින්
තවමත් ඔබ හිනහෙනවා
අංජලීකා!
අංජලීකා!
අංජලීකා!
අංජලීකා!
ම්ම්ම්, නනනා, අංජලීකා!
අංජලී... යේ
අංජලීකා!




Nalin Perera - Anjalika
Album Anjalika
date of release
01-08-2014




Attention! Feel free to leave feedback.