Rohana Weerasinghe feat. Edward Jayakody - Karadiya Gambare (feat. Edward Jayakody) Lyrics

Lyrics Karadiya Gambare (feat. Edward Jayakody) - Edward Jayakody , Rohana Weerasinghe



කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ... කිරිකැටි පුතුනේ
අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ... කිරිකැටි පුතුනේ
දුම් රොටු අතරේ කම්මල් ඇතුළේ
දැතිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ... කිරිකැටි පුතුනේ
කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ... කිරිකැටි පුතුනේ



Writer(s): Rohana Weerasinghe


Rohana Weerasinghe feat. Edward Jayakody - Top Sinhala Songs, Vol. 20
Album Top Sinhala Songs, Vol. 20
date of release
11-08-2020

1 Kaviya Oba (feat. Deepika Priyadarshani)
2 Kandulu Bindak Ma Wenuwen (feat. Rookantha Gunathilake)
3 Kandulu Podak Oba Dase (feat. Chandralekha Perera)
4 Kaviyak Viya (feat. Namal Udugama)
5 Kandulak Nam (feat. Namal Udugama)
6 Kanda Udin (feat. Nanda Malini)
7 Kandulali Dase Na Randawa (feat. Raju Bandara)
8 Kandulin Awasan (feat. Damayanthi Jayasuriya)
9 Kandulu Denna (feat. Sunil Edirisinghe)
10 Kandulu Kandu Nagei (feat. Chandrasena Hettiarachchi)
11 Kandulu Nethi Nisa Handanna (feat. Nelu Adhikari)
12 Kandulu Pisadalana (feat. Bandara Athauda)
13 Kanna Wela Hadala Deepu (feat. Edward Jayakody & Charitha Priyadarshani)
14 Kapa Bima Hela (feat. Sunil Edirisinghe)
15 Karadiya Gambare (feat. Edward Jayakody)
16 Karadiya Sulange (feat. Sashika Nisansala)
17 Karapincha Kurupinch (feat. Sarini Dissanayaka)
18 Karunawa Wehera (feat. Abeywardana Balasuriya)
19 Katakarakamata Kavi (feat. Deepika Priyadarshani)
20 Katha Karana Gas (feat. Sri Lakmal & Shiyamani Karunarathne)
21 Kathara Pipasen (feat. Amitha Wedisinghe)
22 Katunayaka Andum Mahana (feat. Manjula Dilrukshi)
23 Kauda Mama (feat. Hiruni Nimeshika)
24 Kaurunda Oba Mage (feat. Sunil Edirisinghe)
25 Kawurundo Me (feat. Nelu Adhikari)



Attention! Feel free to leave feedback.