Rohana Weerasinghe feat. Chamara Weerasinghe - Sundara Rathriyak Lyrics

Lyrics Sundara Rathriyak - Chamara Weerasinghe , Rohana Weerasinghe



සුන්දර රාත්රියක් මෙතරම්
කවදා උදාවේද නොදනී
ඔබගේ සුසුම් වලින් උණුස්ම්
මහදේ කුසුම් පිපේ මනරම්.
රහසේ තුඩ තුඩ ගාවා
තනියට වන ඹබරුන් ආවා
අප සඳ වතුරෙන් නාවා
රාත්රිය මෙලෙසම පවතීවා.
රහසේ තරු නොනැගේවා
අපගේ සිහිනය නොබිඳේවා
පුර හඳ අහසින් එලවා
රාත්රිය දුක් ගිනි නොගෙනේවා.



Writer(s): Rohana Weerasinghe


Rohana Weerasinghe feat. Chamara Weerasinghe - Top Sinhala Songs, Vol. 54
Album Top Sinhala Songs, Vol. 54
date of release
05-09-2020




Attention! Feel free to leave feedback.