Theekshana Anuradha - Re Sanda Paya Lyrics

Lyrics Re Sanda Paya - Theekshana Anuradha



රෑ සද පායා ආදර සේයා
මා හද රිදවා ඈත ගියා
පිලිරූ මායා මතක මවා
දෙනෙතින් කදුලැලි කැට වැටුනා
උනුහුම මාගේ සැනසුම ඔබ නෙතු මානේ
දුරකට ගියේ කොහොමද නොදැනී වාගේ
හදුනාගත් දින ගානේ බැදුනා හදවත් රහසේ
නොදොඩා නුබ නා වාගේ
උන්නා දෙන්නා වරු ගානේ
රෑ සද පායා ආදර සේයා
මා හද රිදවා ඈත ගියා
පිලිරූ මායා මතක මවාලා
දෙනෙතින් කදුලැලි කැට වැටුනා
ඉවසුම් සුසුම් අනුරාගී සද පානේ
නෑ සෝ තැවුල් ඉස්සර නුබ හිත මානේ
ඉදහිට ඇවිදින් යනවා
මතකෙට කරදර කරලා
මගෙ ලග වගෙ මට දැනිලා
මගෙ හදවත නවතිනවා
රෑ සද පායා ආදර සේයා
මා හද රිදවා ඈත ගියා
පිලිරූ මායා මතක මවා
දෙනෙතින් කදුලැලි කැට වැටුනා
රෑ සද පායා ආදර සේයා
මා හද රිදවා ඈත ගියා



Writer(s): Damitha Ayodya


Theekshana Anuradha - Re Sanda Paya
Album Re Sanda Paya
date of release
30-05-2017



Attention! Feel free to leave feedback.